is this fake ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒකට නම් හිනාවෙලා බඩත් රිදෙන්න ගත්තා බන්. :rofl::rofl::rofl:
    ඔයාට මං හරි මෙව්වයිලූ
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
    උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
    අපි මෙව්වා උනේ එක පාරලූ
    හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී
    ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
    මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහාරාමේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙව්වා ගෙඩිය හරි අටකට කපා ගෙන
    කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
    උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
    මෙව්වා එකට ඇයි අද ඇණ කොටා ගෙන

    පොඩි උන් දොහේ මෙව්වා ටික ඉරාගෙන
    හොඳ හිත ගිහින් මෙව්වා එකට ගසාගෙන
    මහගෙයි බිමට තනි මෙව්වා කියාගෙන
    සතුරන් වෙලා මෙව්වට දෙස් තියාගෙන

    මෙව්වා උනෝතින් කිසි හව්හරණ නැති
    ලන්දක කකා ලන්දක මෙව්වා හරිති
    එක මිහි සයන කාටත් මෙව්වාය දෙති
    බිම් පංගුවට ලොල් වී මෙව්වා නොයති
     
    • Like
    Reactions: Fox Mulder89

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ගාමන්ට් වල එකට ඉන්න කෙල්ලෝ ඔහොම එකම විදිහට සින්දු වලට නටනවා.. මම මාස් එකේ ට්‍රේනින් එකක් කළා අපි අන්තිමට සින්දු ටිකක් දාලා පොඩි ෆන් එකක් දුන්නා උන් ඔක්කොම එක වගේ එකම ස්ටෙප්ස් එකට තියලා නටන්නේ බන්.. උන් ගාමන්ට් එකේ උත්සව වලට එක එක සින්දු වලට එහෙම ප්‍රක්ටිස් කරන ඒවත් තියනවලු..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නැකැත් රාල;18311495 said:
    ගාමන්ට් වල එකට ඉන්න කෙල්ලෝ ඔහොම එකම විදිහට සින්දු වලට නටනවා.. මම මාස් එකේ ට්‍රේනින් එකක් කළා අපි අන්තිමට සින්දු ටිකක් දාලා පොඩි ෆන් එකක් දුන්නා උන් ඔක්කොම එක වගේ එකම ස්ටෙප්ස් එකට තියලා නටන්නේ බන්.. උන් ගාමන්ට් එකේ උත්සව වලට එක එක සින්දු වලට එහෙම ප්‍රක්ටිස් කරන ඒවත් තියනවලු..

    අනේ මන්ද බං මට නම් මොකක් හරි මගෝඩි වැඩක් වගේමයි පෙන්නේ.බලපන්කො අර සුදු ඇඳුම ඇදන් ඉන්න කෙල්ල නටන නැටිල්ල...:no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නැකැත් රාල;18311495 said:
    ගාමන්ට් වල එකට ඉන්න කෙල්ලෝ ඔහොම එකම විදිහට සින්දු වලට නටනවා.. මම මාස් එකේ ට්‍රේනින් එකක් කළා අපි අන්තිමට සින්දු ටිකක් දාලා පොඩි ෆන් එකක් දුන්නා උන් ඔක්කොම එක වගේ එකම ස්ටෙප්ස් එකට තියලා නටන්නේ බන්.. උන් ගාමන්ට් එකේ උත්සව වලට එක එක සින්දු වලට එහෙම ප්‍රක්ටිස් කරන ඒවත් තියනවලු..
    අනේ නිකං හිටහං..:cool: ඔය ගාමන්ට් ශෝ එකක් නෙමෙයි..:no:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    අනේ නිකං හිටහං..:cool: ඔය ගාමන්ට් ශෝ එකක් නෙමෙයි..:no:

    කවුද බොල කිව්වේ ගාමන්ට් ෂෝ එකක් කියලා? උන් ඔය වගේ සින්දු වලට ප්‍රක්ටිස් කරනවා බන් ඔය ගාමන්ට් වල තියන සින් වලට නටන්න.. එකෙත් අමුතු ලාල් එකක් තියන්නේ.. උන් අතර මචං මාර කෙමිස්ට්‍රියක් තියන්නේ බන්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පව් බන් ලස්සන කෙල්ලො තුන් දෙනෙක්...:eek:සල්ලි වලටනේ ඉතින් මෙහෙම ඉස්ටේජ් වල නටන්නේ...:dull:(තියන ඇම්මට තමයි ගොඩක් එවුන් යන්නේ ඉතින්:baffled:)ශෝ එක ඉවර වෙද්දි මුනුත් ඉතින් කොහෙ කොහෙ හරි...එක්කො ඕන නෑ...:no::no:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    නැකැත් රාල;18311495 said:
    ගාමන්ට් වල එකට ඉන්න කෙල්ලෝ ඔහොම එකම විදිහට සින්දු වලට නටනවා.. මම මාස් එකේ ට්‍රේනින් එකක් කළා අපි අන්තිමට සින්දු ටිකක් දාලා පොඩි ෆන් එකක් දුන්නා උන් ඔක්කොම එක වගේ එකම ස්ටෙප්ස් එකට තියලා නටන්නේ බන්.. උන් ගාමන්ට් එකේ උත්සව වලට එක එක සින්දු වලට එහෙම ප්‍රක්ටිස් කරන ඒවත් තියනවලු..

    සිරාවට මචන් එහෙම තමා......ඈවරියවත්තේ, 18 කණුවේ එහෙම show වලට බහින්නේ ඔක්කෝම garment ඔය වගේ තමා.......උන්ගේ වෑරද්දකුත් නෙමේ.....ඉල්ලුමට සෑපයුම වගේ case එකක්........

    කටුනායක පිටනියේ කානිවල්, show එහෙම තිබ්බහමා.....ඊට එහා පෑත්තේ වත්තෙන් ඈදවල් විතරයි අනිත් දවසේ උදේට බාලා ගන්ඩ බෑරි...........