ඒකට නම් හිනාවෙලා බඩත් රිදෙන්න ගත්තා බන්.![]()
ඔයාට මං හරි මෙව්වයිලූ
මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ
මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
අපි මෙව්වා උනේ එක පාරලූ
හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ

මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ
මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
අපි මෙව්වා උනේ එක පාරලූ
හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ



ඔය ගාමන්ට් ශෝ එකක් නෙමෙයි..

සල්ලි වලටනේ ඉතින් මෙහෙම ඉස්ටේජ් වල නටන්නේ...
(තියන ඇම්මට තමයි ගොඩක් එවුන් යන්නේ ඉතින්
)ශෝ එක ඉවර වෙද්දි මුනුත් ඉතින් කොහෙ කොහෙ හරි...එක්කො ඕන නෑ...