පලල් කරලා දුන්නොත් උඹ කියයි නේහ්.. කුනු සරීරෙනෙ නංගි මං යනව කියලා..

සුදු ඇදගෙන ඉන්න කෙල්ල නම් අනිවාර්යෙන්ම කොහේ හරි සවුත්තු පැත්තක කෙල්ලෙක් වගේ. රණ්ඩුවක් ගියොත් පැනලා ගහන සයිස් එකේ කෙල්ලෙක්.

සවුත්තු පැත්තක් කියල අදහස් කරන්නේ මොකද්ද ?? වතුර නැති පැත්තක්ද??
කැලෑවෙන් වැහිච්ච් පැත්තක්ද ??කන්ත්රයක්ද![]()

වනාත, මාළිගාවත්ත, ග්‍රැන්ඩ්පාස්, මරදාන ,දෙමටගොඩ, කොළොන්නාව.
ඒ පැති වල මිනිස්සු ඒ තරම්ම හොද නෑ. මම දන්න නිසා කියන්නේ.