535_කවරය

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: වීඩියෝ කෝලින් ෆ්‍රී යකෝ අපිට....... :yes:

    :rolleyes: මම CJ යගේ ෆෝන් එකක් ටිකක් අත පත ගෑවා..... ඒ උට්ට එපා වෙනවා බං....... :dull: 535 තමා ඒකත්...... :(

    කෙටියෙන්ම කියනවනම් - බොට පයිත්තියන් මාමේ........
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    11114206_901523319910307_7280146535463390053_n.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    535 ෆෝන් එක හොදද බං..... මටත් සිම් දෙකට ෆෝන් දෙකක් පාවිච්චි කරන එක ඈති වෙලා ඉන්නේ..... ඒ උනාට සෑම්සුන් වගේ පුරුදු වෙයිද කියලා විශ්වාස නෑ 535 එක..... අනික වීඩියෝ කෝලින් නෑ නේ ඕකේ...... :dull:

    Mama Nam video calling thru Skype
    Phone eka eka
    Apps podak adui
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ඔයා චයින ශිපින් ද දැන්මෙ.. මාත් එකක් ගත්ත දවස් 39-60 ක් කියලනෙ තියෙන්නෙ.. :(:( කොච්චර දවසකින්ද ආවෙ? මම ගත්ත එකට 270යි ගියේ.. මෙහෙන් ගත්ත නම් 700ක් වත් වෙනව..

    Ow machan china shipping
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    :eek:
    Battery server ekawath danne nathi anathaya dan wenas wela :rofl:

    අනේ පලයන් යන්න
    මම මේක ෆොර්මැට් කරලා custom rom එකක් දාල dual බූට් කරනවා
    ඕන නම් android ඕන නම් වින්ඩෝස්