වීඩියෝ කෝලින් ෆ්රී යකෝ අපිට.......
![]()
මම CJ යගේ ෆෝන් එකක් ටිකක් අත පත ගෑවා..... ඒ උට්ට එපා වෙනවා බං.......
535 තමා ඒකත්......
![]()
කෙටියෙන්ම කියනවනම් - බොට පයිත්තියන් මාමේ........
වීඩියෝ කෝලින් ෆ්රී යකෝ අපිට.......
![]()
මම CJ යගේ ෆෝන් එකක් ටිකක් අත පත ගෑවා..... ඒ උට්ට එපා වෙනවා බං.......
535 තමා ඒකත්......
![]()
A. සිරියා;18335083 said:mama kiyanna hadapu eka umba kiyalane

අපේ රටේ දේශපාලනේට විතරයි![]()

535 ෆෝන් එක හොදද බං..... මටත් සිම් දෙකට ෆෝන් දෙකක් පාවිච්චි කරන එක ඈති වෙලා ඉන්නේ..... ඒ උනාට සෑම්සුන් වගේ පුරුදු වෙයිද කියලා විශ්වාස නෑ 535 එක..... අනික වීඩියෝ කෝලින් නෑ නේ ඕකේ......![]()
ඔයා චයින ශිපින් ද දැන්මෙ.. මාත් එකක් ගත්ත දවස් 39-60 ක් කියලනෙ තියෙන්නෙ..කොච්චර දවසකින්ද ආවෙ? මම ගත්ත එකට 270යි ගියේ.. මෙහෙන් ගත්ත නම් 700ක් වත් වෙනව..
[/LEFT]
[/CENTER]
[/CENTER]
ඔය වගේ ෂර්ට් එකක් මටත් තියනව කුකුළොහ්...
wena phones walatath tiyenawada bng
eke podi gathiyak tiyenawa ne

Battery server ekawath danne nathi anathaya dan wenas wela![]()