LED බල්බ් වැඩ්ඩෝ කවුද ඉන්නේ..??

suranga034

Well-known member
  • Jan 2, 2011
    988
    138
    63
    1w%20led%20bulb.jpg

    මේ බල්බ් එකේ වාසි කීපයක් තියනවා 1 ක් තමයි ඕක හොදට හීට්සිංක් එකත් එක්ක ගෑවෙනවා. ඒ නිසා බල්බ් එකෙන් උපදින රස්සේ හොදට හීට් සිංක් එක උරාගන්නවා. ඕක පාස්සද්දී හීට් සිංක් කම්පව්න් දාලා පාස්සන්නඕනේ. ආයි අව්රුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන්. 2 තමයි එස්එම්ඩීඑකට වඩා දීප්තිය වැඩී. බල්බ් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ බල්බ්වල ලුමිනස් එක ගැන.ලුමිනස් එක වැඩිවෙන තරමට බල්බ් එකේ ආලෝකය වැඩී. බාල බල්බ් 7 ක් දාලා ගන්න එලිය හොද බල්බ් 5 න් ගන්න පුලුවන්. ඒකේ වාසිය තමයි වොට් 7 ක් යන වැඩේ වොට් 5 න් කරගන්න පුලුවන් වීම. ඒනිසා ගෙදරපාවිච්චියට බල්බ් එකක් ඇසෙම්බල් කරනව නම් ටිකක් ගනංවුනත් හොද එල්ඊඩීඑක දාන්න. කඩේ තියන අඩුම එක අරං අටවන්න එපා.
    thanks.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන් බල්බ් හදන විදිය හා ඔනා කරන බඩු ටික A toZ කාට හරි දාන්න බැරිද.:) වෙනම ත්‍රෙඩ් එකක් හරි කමක් නැ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    ඔයා 5W බල්බ් කියල අදහස් කලේ අර එස්එම්ඩී පාස්සලා තියන පොඩි රව්ම් බෝඩ් එක නේද.ඕවගේ තියන අව්ල තමයි ආයුකාලය අඩුයි. ඒවගේම රෙපෙයාර් කරන්න අපහසුයි. නමුත් ලාබයි.

    ඔව් මම smb ගත්තේ අනුර එකෙන් අඩුවටම තියෙන ඒවා...:):)
    1W අරන් පාස්සන්න ගියාම අවුල් වගේනේ...:oo:අනික ඊයම් දුම වදින එකත් අනාගතේ අදුරු වෙන වැඩක්ලු:sorry:

    තනි බල්බ් එකක එලිය අඩුයි. සමස්තයක් විදිහට ඔය 5w එකක සහ 1W ඒවා 5 ක් දාලා හදන එකක එලිය සසදලා බැලුවොත් එලිය වැඩි 1W ඒවා 5 ක් දාලා හදන එකේ. හැබැයි ලාබ ලුමිනස් අඩුබල්බ් දැම්මොත් මේ ප්‍රතිඵලය ලැබෙන්නෙ නෑ.

    යා යා...එහෙනම් 1W බල්බ් 5ක් දාල හදපු එක හදලා ඇත්තේ ලුමන් ගනන අඩු බල්බ් වලින් වෙන්න ඕනා:yes::yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචන් බල්බ් හදන විදිය හා ඔනා කරන බඩු ටික A toZ කාට හරි දාන්න බැරිද.:) වෙනම ත්‍රෙඩ් එකක් හරි කමක් නැ.

    මුල ඉදන් බල්බ් හදාගන්න හැටි ත්‍රෙඩ් තිබ්බද කොහෙද බන්...ඒත් එවයේ දෝශ නිරාකරණය ගැන තිබුනේ නැ එහෙමම...ඒකයි මේක දැම්මේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් බල්බ් හදන විදිය හා ඔනා කරන බඩු ටික A toZ කාට හරි දාන්න බැරිද.:) වෙනම ත්‍රෙඩ් එකක් හරි කමක් නැ.

    බලපං එලකිරියේ ත්‍රෙඩ් එකක් තිබුන වගේ මතකයි ඔය ගැන.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මචන් බල්බ් හදන විදිය හා ඔනා කරන බඩු ටික A toZ කාට හරි දාන්න බැරිද.:) වෙනම ත්‍රෙඩ් එකක් හරි කමක් නැ.
    :yes::yes::yes::yes::yes:
    මටත් දෑන ගන්න ඕනේ:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    1W අරන් පාස්සන්න ගියාම අවුල් වගේනේ...:oo:අනික ඊයම් දුම වදින එකත් අනාගතේ අදුරු වෙන වැඩක්ලු:sorry:

    ඔච්චර බය වෙලා ජීවත් වෙන්න බෑ මචං. එහෙනම් පාරේ යනකොට අපි ආස්වාස කරන වාතයේ තියන දේවල් ඊට වඩා 100 ගුණයක් භයානකයි. ඕනෙම නම් මූනකට වැහෙන්න මොකක් හරි එකක් බැදගෙන කරන්න.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මුල ඉදන් බල්බ් හදාගන්න හැටි ත්‍රෙඩ් තිබ්බද කොහෙද බන්...ඒත් එවයේ දෝශ නිරාකරණය ගැන තිබුනේ නැ එහෙමම...ඒකයි මේක දැම්මේ...

    මගෙ තියනව බල්බ් 6ක් 7ක් විතර කැඩිල බන්. මම ගත්ත එවා. දැන් ඉතින් මමවත් හදන්න කියල බැලුවේ:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගෙ තියනව බල්බ් 6ක් 7ක් විතර කැඩිල බන්. මම ගත්ත එවා. දැන් ඉතින් මමවත් හදන්න කියල බැලුවේ:)

    එල එල එකක් හදාගන්න රු 20 ක් වත් යන්නෙ නෑ. අත්දැකීමෙන් කියන්නේ
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔච්චර බය වෙලා ජීවත් වෙන්න බෑ මචං. එහෙනම් පාරේ යනකොට අපි ආස්වාස කරන වාතයේ තියන දේවල් ඊට වඩා 100 ගුණයක් භයානකයි. ඕනෙම නම් මූනකට වැහෙන්න මොකක් හරි එකක් බැදගෙන කරන්න.

    හික් හික් ...කතාව ඇත්ත...කොහොම උනත් Safety First :cool::cool: