thanks.![]()
මේ බල්බ් එකේ වාසි කීපයක් තියනවා 1 ක් තමයි ඕක හොදට හීට්සිංක් එකත් එක්ක ගෑවෙනවා. ඒ නිසා බල්බ් එකෙන් උපදින රස්සේ හොදට හීට් සිංක් එක උරාගන්නවා. ඕක පාස්සද්දී හීට් සිංක් කම්පව්න් දාලා පාස්සන්නඕනේ. ආයි අව්රුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන්. 2 තමයි එස්එම්ඩීඑකට වඩා දීප්තිය වැඩී. බල්බ් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ බල්බ්වල ලුමිනස් එක ගැන.ලුමිනස් එක වැඩිවෙන තරමට බල්බ් එකේ ආලෝකය වැඩී. බාල බල්බ් 7 ක් දාලා ගන්න එලිය හොද බල්බ් 5 න් ගන්න පුලුවන්. ඒකේ වාසිය තමයි වොට් 7 ක් යන වැඩේ වොට් 5 න් කරගන්න පුලුවන් වීම. ඒනිසා ගෙදරපාවිච්චියට බල්බ් එකක් ඇසෙම්බල් කරනව නම් ටිකක් ගනංවුනත් හොද එල්ඊඩීඑක දාන්න. කඩේ තියන අඩුම එක අරං අටවන්න එපා.
වෙනම ත්රෙඩ් එකක් හරි කමක් නැ.
අනික ඊයම් දුම වදින එකත් අනාගතේ අදුරු වෙන වැඩක්ලු

