වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පස්වාන් දහසකට දෙයියෝ බුදුවෙන්න ........ඔන්න මගේ අලුත්ම තත්වය හිත මිත්‍රයන්ට දන්වන්න අවසර ....ඔබ තමුන්නාන්සේලාගේ සියලු උපදෙස් හිස් මුදුනින් පිළිගෙන වදාරා එත් බැරිම තැන මම තීරණය කලා බාසෙක් ගේ පිහිට පතා යන්න .ඔන්න ඉතින් නමෝ විත්තියෙන් අදාල ස්ථානයට මගේ නිල රථයත් අරන් සැපත් උනා කියමුකෝ ...බාස් මහත්මයා ඉතින් ඉතා කරුණාවන්ත ලෙස ලබා දුන්න මිටි පාරවල් කීපයකට පස්සේ සියලුම අවයව පරීක්ෂා කරලා කියපියකෝ මේකේ ඩ්ස් වලවත් brake වලවත් ප්‍රශ්නයක් නැ කියලා ...එත් එතකොට මට මේ ඇහෙන රම් රම් සද්දයේ රහස කිමද ...අහෝ දුකකි වීල් බෙයාරින් පවා ඉතා හොද බව බාසා පවසයි ...වඩා වැඩි හොදට තව තව කල පරික්ෂා කිරීම් කිහිපයක් හමුවේ අප බාසා මහත් වූ සතුට වඩනා කාරණයක් මා හමුවේ තැබුවේය ...එනම් එන්ජින් රාජයාගේ mount 2ක් ( යට පැත්තේ ) ආයු සංස්කාරය අත් හැර ඇති ප්‍රීතිමත් පුවතයි. එය ඇසීමෙන් ඉතා ප්‍රීතියට පත් වූ මා නැවත එන්ජින් mount 2ක් අලුතෙන් ස්ථාන ගත කල අතර අනෙකුත් දෑ නැවත සුපුරුදු පරිදි සවි කළෙමු. එන්ජින් mount දෙකට 6500 ක් හා සේවා ගාස්තු 1500 ක් ගෙවීමෙන් අනතුරුව පාරට බැසීමි. මම හිතුවේ සියලු දෝෂ අහවරයි නිවාරණයි කියලා.එහෙත් සෙනසුරා ලෙහෙසියෙන් මා දමා යාමට අදහසක් නැත....මගේ නෝනටත් වඩා ඌ මට ආදරේ බව පසුගිය දින කීපයේ මම තේරුම් ගතිමි.දැන් අවසානයේ මෙන්න මේ කරනා ටිකට ඔබ තමුන්නාන්සේලාගෙන් උපදෙස් අවශ්‍යව ඇත.

    01.කලින් තිබු දෙදරුම් දැන් නැත ( ඉස්සෙල්ලම මම හිතුවේ එන්ජිම නතර වෙලා කියලා ..එච්චරට ගැස්සිල්ලක් නැත.නමුත් කලින් අයිඩියල් එකේදී ආර්.පී එම් 1000 තිබුණා ..එත් දැන් කටුව තියෙන්නේ 1000 පහලින් 0ට උඩින් 600,700 wage. (මට බයයි යකෝ එන්ජිම නතර වෙයි කියලා ...ඇයි එහෙම උනේ ??

    02. ඒසී දාල සෙට් එක දැම්මම හෝන් එක වදින්නේ නෑ බොලවූ ???

    03. අනික අර සද්දේ ඉස්සර තරම් නැති උනත් තාම නිකම් යන්තම් ඇහෙනවා ඇහෙනවා වාගේ ??

    මේ තුනට හරියටම උත්තර දෙනා කෙනාට පොල් අයියට කියලා කටු රෑනක් එකක් අරන් දෙනවා ....

    හොදයි නෝනාවරුනි මහත්වරුනි දැන් ඔබේ බුද්ධිමත් අදහස් දක්වන්න කාලයයි මේ ..............

    1. ඕනෙම මනුවල් ගියර් කාර් එකක idle rpm එක 650-750 අතරෙ තිබිය යුතුයි. Auto නම් 850rpm දක්වා විය හැක. (Race cams දාපුවාට අදාල නැත.)

    2. බැටරි ටර්මිනල් චෙක් කර බලන්න.

    3. කලින් කියූ පරිදි කනෙහි හෝ මානසික තත්වයෙහි අවුලක් ඇත.
     
    • Like
    Reactions: subash dushmantha

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹ මේ අතගාපු බටේ නෙවෙයි කූලර් එකේ drain බටේ .. අපි මේ කියන බටේ එහෙම ලේසියෙන් අල්ලන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ. ඒ හෝර්ස් එක යන්නේ වාහනෙන් එන්ජිම පැත්තට. අත දැම්මාම අහු වෙන්නේ අඟලක විතර කොටසක් විතරයි. ඉතුරු ටික තියෙන්නේ වාහනෙන් එළියේ. හොඳම විදිහ තමයි ac එකෙන් වතුර වැටෙන බටේ එළියෙන් බලාගෙන ඒ බටේ ඇතුලට යන තැන බලාගෙන ඇතුලෙන් ඒ ප්‍රදේශය අල්ලල බලන්න වතුර බේරෙනවද කියල.

    :shocked: ඒක කොයි ලෝකෙද තියෙන්නේ මාමේ......?? :rolleyes:

    අද ඔටෝ මිරාජ් දැම්මා........ අපේ ඈලියොන් බුවා එහෙනේ වැඩ...... යට තහඩුව හිල් වෙලා ගිහින් තියෙන තැන පාහන්න නම්..... පෙට්‍රල් ටැංකියත් බාන්න වෙයි කිව්වා..... වෙන විසදුමකට තමා යන්න වෙන්නේ...... තහඩුව ලෙවල් කරලා....... තාර ෂීට් එකක් අලවන්න වගේ දෙයක් තමා කරන්න වෙන්නේ........ :(

    AC වතුර නම් අවුලක් නැතුව යට බටෙන් එලියට එනවානේ....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නයට දෙන්න එපා බන්.. ඕකුන් එක්ක මරාගන්න වෙනව ණය ඉල්ලන්න ගියාම. නයට දෙනවනම් අඩුම තරමේ දිනේ දාපු චෙක් එකක්වත් අරගෙන බඩු දීපන් .

    :dull: චෙක් ඔන් ඩිලිවරි දෙන්නේ නෑ මාමේ එකෙක්වත්...... :( බඩු ටික ඩිලිවරි කරපු දවසටත් සති දෙක තුනකට පස්සේ දිනේක ඉදන් මාසයක් විතර දිනේ දාලා තමා චෙක් දෙන්නේ උන්..... ඒ චෙක් එක ගන්නත් බඩ ගාන්න ඕනා නිතර...... එපා වෙනවා ඉතින්..... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙච්චර පරණ වාහනයක් වෙලත් මගේ එකේ ඔච්චර කරදර නැ මාමේ. එක හින්දා වෙන්න ඕනි ලංකාවේ තාමත් Toyota:love::love::love::love: වලට පුදුම මාර්කට් එකක් තියෙන්නේ.

    :frown: ටොයෝටා මහ ලොකු එකද ඩෝ......?? :growl: බලපන් අර DX එක.... ඒක නිසාන්ද රෙද්ද...... :angry: :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ ඉරිදට FB15 එක මස් කරනවා මම ම....... :yes: දාන්නම් බොලා ලට හොද කට්ටක්.... :yes: With Photos...... :D

    වැකුම් ක්ලීනර් එක එහෙම ලෑස්ති කරන් මම ම ගලවනවා සීට් සෙට් එකේ ඉදන් ඔක්කොම ෆ්ලෝ බෝඩ් එක...... :yes:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මේ ඉරිදට FB15 එක මස් කරනවා මම ම....... :yes: දාන්නම් බොලා ලට හොද කට්ටක්.... :yes: With Photos...... :D

    වැකුම් ක්ලීනර් එක එහෙම ලෑස්ති කරන් මම ම ගලවනවා සීට් සෙට් එකේ ඉදන් ඔක්කොම ෆ්ලෝ බෝඩ් එක...... :yes:

    අඩෝ මස් කරපන්... උබේ ඒවා බලලා මාත් මේ නිවාඩුවට ගියාම මස්කරනවා ඇන වැඩිවෙන්නම...........
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ඉරිදට FB15 එක මස් කරනවා මම ම....... :yes: දාන්නම් බොලා ලට හොද කට්ටක්.... :yes: With Photos...... :D

    වැකුම් ක්ලීනර් එක එහෙම ලෑස්ති කරන් මම ම ගලවනවා සීට් සෙට් එකේ ඉදන් ඔක්කොම ෆ්ලෝ බෝඩ් එක...... :yes:

    එල එල :)
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :frown: ටොයෝටා මහ ලොකු එකද ඩෝ......?? :growl: බලපන් අර DX එක.... ඒක නිසාන්ද රෙද්ද...... :angry: :frown:

    මෙහෙම සීන් එකක් තියෙනවා බඩා මාමේ සමහර කට්ටියට කොච්චර කරත් වාහන හරියන්නේ නැ. මොකක් ගත්තත් කැඩෙනවා. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වගේ පොර අලුත්ම වාහනේකට නැංගත් මොකක් හරි කෙල වෙනවා:eek::eek::eek::eek:. ඔතන තියෙන්නේ වාහන වල අවුලක් නෙවෙයි. අයිති කාරයාගේ අවුලක්.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මෙහෙම සීන් එකක් තියෙනවා බඩා මාමේ සමහර කට්ටියට කොච්චර කරත් වාහන හරියන්නේ නැ. මොකක් ගත්තත් කැඩෙනවා. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වගේ පොර අලුත්ම වාහනේකට නැංගත් මොකක් හරි කෙල වෙනවා:eek::eek::eek::eek:. ඔතන තියෙන්නේ වාහන වල අවුලක් නෙවෙයි. අයිති කාරයාගේ අවුලක්.

    Sira.....True Story....:yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙහෙම සීන් එකක් තියෙනවා බඩා මාමේ සමහර කට්ටියට කොච්චර කරත් වාහන හරියන්නේ නැ. මොකක් ගත්තත් කැඩෙනවා. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වගේ පොර අලුත්ම වාහනේකට නැංගත් මොකක් හරි කෙල වෙනවා:eek::eek::eek::eek:. ඔතන තියෙන්නේ වාහන වල අවුලක් නෙවෙයි. අයිති කාරයාගේ අවුලක්.

    අඩේ එහෙම සීන් එකකුත් තියනවා තමයි. :eek: මම දන්න පොරකුත් ඉන්නවා ඔය වගේ. කලින් ලාන්සර් බොක්ස් එකක් තිබුනේ. ඒක දිගට හරහට කැඩුනා. මිනිහා ඕක දීලා කරිනා එකක් ගෙනාවා ඒකත් එහෙමයි. තව පොරගේ බයික් එකක් තියනවා ඒකත් නිතරම පැච් එකක් හරි යනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ඉරිදට FB15 එක මස් කරනවා මම ම....... :yes: දාන්නම් බොලා ලට හොද කට්ටක්.... :yes: With Photos...... :D

    වැකුම් ක්ලීනර් එක එහෙම ලෑස්ති කරන් මම ම ගලවනවා සීට් සෙට් එකේ ඉදන් ඔක්කොම ෆ්ලෝ බෝඩ් එක...... :yes:

    RIP FB15 :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙහෙම සීන් එකක් තියෙනවා බඩා මාමේ සමහර කට්ටියට කොච්චර කරත් වාහන හරියන්නේ නැ. මොකක් ගත්තත් කැඩෙනවා. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වගේ පොර අලුත්ම වාහනේකට නැංගත් මොකක් හරි කෙල වෙනවා:eek::eek::eek::eek:. ඔතන තියෙන්නේ වාහන වල අවුලක් නෙවෙයි. අයිති කාරයාගේ අවුලක්.

    :frown: :frown: පල පල මගෙන් මුකුත් අහගන්නේ නැතුව....... :growl: :growl:

    FB15 මෙච්චර කාලයක් වද දීලා නෑ මට....... ඔච්චර පොලොන්නරු යනවා.... මහ රෑ වෙලා සෝමාවතී වැදලා එනවා... මුකුත් වද දීලා නෑ..... අඩු තරමේ පැච් එකක්වත්....... :love: :love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: ඒක කොයි ලෝකෙද තියෙන්නේ මාමේ......?? :rolleyes:

    අද ඔටෝ මිරාජ් දැම්මා........ අපේ ඈලියොන් බුවා එහෙනේ වැඩ...... යට තහඩුව හිල් වෙලා ගිහින් තියෙන තැන පාහන්න නම්..... පෙට්‍රල් ටැංකියත් බාන්න වෙයි කිව්වා..... වෙන විසදුමකට තමා යන්න වෙන්නේ...... තහඩුව ලෙවල් කරලා....... තාර ෂීට් එකක් අලවන්න වගේ දෙයක් තමා කරන්න වෙන්නේ........ :(

    AC වතුර නම් අවුලක් නැතුව යට බටෙන් එලියට එනවානේ....... :(

    මොන තාර ශීට්ද බන්. හොඳට සුද්ද කරලා කැට්ලොයි පේස්ට් දාල මට්ටම් වෙන්න කපහන්. AC එකේ වතුරත් සනීපෙට එලියට එනවනම් බොහෝදුරට ඉස්සරහ වීදුරුව අතරින් වතුර එනවා වෙන්න පුළුවන්. තව තියනව වතුර එන්න පුළුවන් එකක්. ඒක කිව්වොත් උඹේ ඔලුව පිස්සු වැටෙන්න පුළුවනි. කෝකටත් නිකමට ඔලුවේ තියාගනින්.. හීටර් කොර් එකෙනුත් වතුර ලීක් වෙනවා දිරුවාම. හැබැයි රේඩියේටර් එකේ තියෙන්නේ කූලන්ට් නම් එතනින් එන්නෙ කූලන්ට් ම තමයි හිල් උනාම .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉන්නකෝ මාමේ..... ඉරිදට දාන්නම් මම ෆොටෝ එකක්..... එතන කැට්ලොයි දාන්න පුලුවන් වෙයි කියලා හිතන්නේ නෑ මම...... :no: තහඩුවේ ඉරිච්ච තැන් දිග ඈරලා.... නෝ ලීක් වගේ දාන්න තමා වෙන්නේ...... හෆොයි ඉතින් මගේ ඉරිදා දවසම කාර් එකට ඉවර වෙයි වගේ..... :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉන්නකෝ මාමේ..... ඉරිදට දාන්නම් මම ෆොටෝ එකක්..... එතන කැට්ලොයි දාන්න පුලුවන් වෙයි කියලා හිතන්නේ නෑ මම...... :no: තහඩුවේ ඉරිච්ච තැන් දිග ඈරලා.... නෝ ලීක් වගේ දාන්න තමා වෙන්නේ...... හෆොයි ඉතින් මගේ ඉරිදා දවසම කාර් එකට ඉවර වෙයි වගේ..... :dull:

    අනුන්ගේ වාහන වලට ඔච්චර මැරෙන්නේ මොකටද මාමේ :P
     
    Status
    Not open for further replies.