පස්වාන් දහසකට දෙයියෝ බුදුවෙන්න ........ඔන්න මගේ අලුත්ම තත්වය හිත මිත්‍රයන්ට දන්වන්න අවසර ....ඔබ තමුන්නාන්සේලාගේ සියලු උපදෙස් හිස් මුදුනින් පිළිගෙන වදාරා එත් බැරිම තැන මම තීරණය කලා බාසෙක් ගේ පිහිට පතා යන්න .ඔන්න ඉතින් නමෝ විත්තියෙන් අදාල ස්ථානයට මගේ නිල රථයත් අරන් සැපත් උනා කියමුකෝ ...බාස් මහත්මයා ඉතින් ඉතා කරුණාවන්ත ලෙස ලබා දුන්න මිටි පාරවල් කීපයකට පස්සේ සියලුම අවයව පරීක්ෂා කරලා කියපියකෝ මේකේ ඩ්ස් වලවත් brake වලවත් ප්‍රශ්නයක් නැ කියලා ...එත් එතකොට මට මේ ඇහෙන රම් රම් සද්දයේ රහස කිමද ...අහෝ දුකකි වීල් බෙයාරින් පවා ඉතා හොද බව බාසා පවසයි ...වඩා වැඩි හොදට තව තව කල පරික්ෂා කිරීම් කිහිපයක් හමුවේ අප බාසා මහත් වූ සතුට වඩනා කාරණයක් මා හමුවේ තැබුවේය ...එනම් එන්ජින් රාජයාගේ mount 2ක් ( යට පැත්තේ ) ආයු සංස්කාරය අත් හැර ඇති ප්‍රීතිමත් පුවතයි. එය ඇසීමෙන් ඉතා ප්‍රීතියට පත් වූ මා නැවත එන්ජින් mount 2ක් අලුතෙන් ස්ථාන ගත කල අතර අනෙකුත් දෑ නැවත සුපුරුදු පරිදි සවි කළෙමු. එන්ජින් mount දෙකට 6500 ක් හා සේවා ගාස්තු 1500 ක් ගෙවීමෙන් අනතුරුව පාරට බැසීමි. මම හිතුවේ සියලු දෝෂ අහවරයි නිවාරණයි කියලා.එහෙත් සෙනසුරා ලෙහෙසියෙන් මා දමා යාමට අදහසක් නැත....මගේ නෝනටත් වඩා ඌ මට ආදරේ බව පසුගිය දින කීපයේ මම තේරුම් ගතිමි.දැන් අවසානයේ මෙන්න මේ කරනා ටිකට ඔබ තමුන්නාන්සේලාගෙන් උපදෙස් අවශ්‍යව ඇත.
01.කලින් තිබු දෙදරුම් දැන් නැත ( ඉස්සෙල්ලම මම හිතුවේ එන්ජිම නතර වෙලා කියලා ..එච්චරට ගැස්සිල්ලක් නැත.නමුත් කලින් අයිඩියල් එකේදී ආර්.පී එම් 1000 තිබුණා ..එත් දැන් කටුව තියෙන්නේ 1000 පහලින් 0ට උඩින් 600,700 wage. (මට බයයි යකෝ එන්ජිම නතර වෙයි කියලා ...ඇයි එහෙම උනේ ??
02. ඒසී දාල සෙට් එක දැම්මම හෝන් එක වදින්නේ නෑ බොලවූ ???
03. අනික අර සද්දේ ඉස්සර තරම් නැති උනත් තාම නිකම් යන්තම් ඇහෙනවා ඇහෙනවා වාගේ ??
මේ තුනට හරියටම උත්තර දෙනා කෙනාට පොල් අයියට කියලා කටු රෑනක් එකක් අරන් දෙනවා ....
හොදයි නෝනාවරුනි මහත්වරුනි දැන් ඔබේ බුද්ධිමත් අදහස් දක්වන්න කාලයයි මේ ..............
උඹ මේ අතගාපු බටේ නෙවෙයි කූලර් එකේ drain බටේ .. අපි මේ කියන බටේ එහෙම ලේසියෙන් අල්ලන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ. ඒ හෝර්ස් එක යන්නේ වාහනෙන් එන්ජිම පැත්තට. අත දැම්මාම අහු වෙන්නේ අඟලක විතර කොටසක් විතරයි. ඉතුරු ටික තියෙන්නේ වාහනෙන් එළියේ. හොඳම විදිහ තමයි ac එකෙන් වතුර වැටෙන බටේ එළියෙන් බලාගෙන ඒ බටේ ඇතුලට යන තැන බලාගෙන ඇතුලෙන් ඒ ප්‍රදේශය අල්ලල බලන්න වතුර බේරෙනවද කියල.
ඒක කොයි ලෝකෙද තියෙන්නේ මාමේ......??

නයට දෙන්න එපා බන්.. ඕකුන් එක්ක මරාගන්න වෙනව ණය ඉල්ලන්න ගියාම. නයට දෙනවනම් අඩුම තරමේ දිනේ දාපු චෙක් එකක්වත් අරගෙන බඩු දීපන් .
චෙක් ඔන් ඩිලිවරි දෙන්නේ නෑ මාමේ එකෙක්වත්......
බඩු ටික ඩිලිවරි කරපු දවසටත් සති දෙක තුනකට පස්සේ දිනේක ඉදන් මාසයක් විතර දිනේ දාලා තමා චෙක් දෙන්නේ උන්..... ඒ චෙක් එක ගන්නත් බඩ ගාන්න ඕනා නිතර...... එපා වෙනවා ඉතින්..... 
මෙච්චර පරණ වාහනයක් වෙලත් මගේ එකේ ඔච්චර කරදර නැ මාමේ. එක හින්දා වෙන්න ඕනි ලංකාවේ තාමත් Toyotaවලට පුදුම මාර්කට් එකක් තියෙන්නේ.
ටොයෝටා මහ ලොකු එකද ඩෝ......??
බලපන් අර DX එක.... ඒක නිසාන්ද රෙද්ද......

දාන්නම් බොලා ලට හොද කට්ටක්....
With Photos......

මේ ඉරිදට FB15 එක මස් කරනවා මම ම.......දාන්නම් බොලා ලට හොද කට්ටක්....
With Photos......
![]()
වැකුම් ක්ලීනර් එක එහෙම ලෑස්ති කරන් මම ම ගලවනවා සීට් සෙට් එකේ ඉදන් ඔක්කොම ෆ්ලෝ බෝඩ් එක......![]()
මේ ඉරිදට FB15 එක මස් කරනවා මම ම.......දාන්නම් බොලා ලට හොද කට්ටක්....
With Photos......
![]()
වැකුම් ක්ලීනර් එක එහෙම ලෑස්ති කරන් මම ම ගලවනවා සීට් සෙට් එකේ ඉදන් ඔක්කොම ෆ්ලෝ බෝඩ් එක......![]()

ටොයෝටා මහ ලොකු එකද ඩෝ......??
බලපන් අර DX එක.... ඒක නිසාන්ද රෙද්ද......
![]()
![]()



. ඔතන තියෙන්නේ වාහන වල අවුලක් නෙවෙයි. අයිති කාරයාගේ අවුලක්.මෙහෙම සීන් එකක් තියෙනවා බඩා මාමේ සමහර කට්ටියට කොච්චර කරත් වාහන හරියන්නේ නැ. මොකක් ගත්තත් කැඩෙනවා. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වගේ පොර අලුත්ම වාහනේකට නැංගත් මොකක් හරි කෙල වෙනවා. ඔතන තියෙන්නේ වාහන වල අවුලක් නෙවෙයි. අයිති කාරයාගේ අවුලක්.



මෙහෙම සීන් එකක් තියෙනවා බඩා මාමේ සමහර කට්ටියට කොච්චර කරත් වාහන හරියන්නේ නැ. මොකක් ගත්තත් කැඩෙනවා. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වගේ පොර අලුත්ම වාහනේකට නැංගත් මොකක් හරි කෙල වෙනවා. ඔතන තියෙන්නේ වාහන වල අවුලක් නෙවෙයි. අයිති කාරයාගේ අවුලක්.
මම දන්න පොරකුත් ඉන්නවා ඔය වගේ. කලින් ලාන්සර් බොක්ස් එකක් තිබුනේ. ඒක දිගට හරහට කැඩුනා. මිනිහා ඕක දීලා කරිනා එකක් ගෙනාවා ඒකත් එහෙමයි. තව පොරගේ බයික් එකක් තියනවා ඒකත් නිතරම පැච් එකක් හරි යනවා. මේ ඉරිදට FB15 එක මස් කරනවා මම ම.......දාන්නම් බොලා ලට හොද කට්ටක්....
With Photos......
![]()
වැකුම් ක්ලීනර් එක එහෙම ලෑස්ති කරන් මම ම ගලවනවා සීට් සෙට් එකේ ඉදන් ඔක්කොම ෆ්ලෝ බෝඩ් එක......![]()

මෙහෙම සීන් එකක් තියෙනවා බඩා මාමේ සමහර කට්ටියට කොච්චර කරත් වාහන හරියන්නේ නැ. මොකක් ගත්තත් කැඩෙනවා. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වගේ පොර අලුත්ම වාහනේකට නැංගත් මොකක් හරි කෙල වෙනවා. ඔතන තියෙන්නේ වාහන වල අවුලක් නෙවෙයි. අයිති කාරයාගේ අවුලක්.
පල පල මගෙන් මුකුත් අහගන්නේ නැතුව.......

අඩෝ මස් කරපන්... උබේ ඒවා බලලා මාත් මේ නිවාඩුවට ගියාම මස්කරනවා ඇන වැඩිවෙන්නම...........
ඒ මොකෝ උඹ මස් කරන්න යන්නේ......?? 
ඒක කොයි ලෝකෙද තියෙන්නේ මාමේ......??
![]()
අද ඔටෝ මිරාජ් දැම්මා........ අපේ ඈලියොන් බුවා එහෙනේ වැඩ...... යට තහඩුව හිල් වෙලා ගිහින් තියෙන තැන පාහන්න නම්..... පෙට්‍රල් ටැංකියත් බාන්න වෙයි කිව්වා..... වෙන විසදුමකට තමා යන්න වෙන්නේ...... තහඩුව ලෙවල් කරලා....... තාර ෂීට් එකක් අලවන්න වගේ දෙයක් තමා කරන්න වෙන්නේ........![]()
AC වතුර නම් අවුලක් නැතුව යට බටෙන් එලියට එනවානේ.......![]()
තහඩුවේ ඉරිච්ච තැන් දිග ඈරලා.... නෝ ලීක් වගේ දාන්න තමා වෙන්නේ...... හෆොයි ඉතින් මගේ ඉරිදා දවසම කාර් එකට ඉවර වෙයි වගේ..... 
ඉන්නකෝ මාමේ..... ඉරිදට දාන්නම් මම ෆොටෝ එකක්..... එතන කැට්ලොයි දාන්න පුලුවන් වෙයි කියලා හිතන්නේ නෑ මම......තහඩුවේ ඉරිච්ච තැන් දිග ඈරලා.... නෝ ලීක් වගේ දාන්න තමා වෙන්නේ...... හෆොයි ඉතින් මගේ ඉරිදා දවසම කාර් එකට ඉවර වෙයි වගේ.....
![]()
