Asus 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    මුලින් ටොෂිබා....... ඊට පස්සේ ඩෙල්...... දැන් අසුස්‌...... බිස්නස් ජයෙන් ජයම වෙන්න ඕනේ..... :yes::yes::yes::yes::)

    :cool: මුලිනුත් ඔය තුනම කරා බං.... දැන් ඉතින් රෙදි නැතුව HP ත් දෙනවා ඉල්ලන්ම එන අයට...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    මූට කෝල් එකක් දීලා ටොශිබා ලැප් ඇහුවා. දැන් මූ ටොශිබා ගනුදෙනුවත් නැද්ද මන්දා. මුගෙන් ටොශොබා ලැප් ගත්තු මා ඇතුලු පිරිස අනාතයි. :(:(

    :shocked: වොරන්ටි තියෙන ඒවාට වොරන්ටි දෙනවා...... අනිත් ඒවා ඕනා එකක් (අකුණු ගහලා කෙලවගත්තේ නැත්නම්) හදලා දෙන්න පුලුවන්....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol: මගේ ලැපට අවුරුදු 2ක් බන් දැන්. :lol: මේ හෝන්තුවා හෙණ ගහන්න කිව්වා. මොනා හරි උනොත් තමයි දැන් :(:(

    :lol: රිදිලා..... බය වෙලා....... :lol: හරි හරි හෙණ ගහන්නේ නෑ..... :no: ඒ උනාට අකුණු වලින් පරිස්සම් කරගනින්...... :yes: අකුණු කේස් තමා ගොඩ දාන්න අමාරුම..... :( වතුර ගියත් බේරතහැකි.... අකුණු තමා...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    :frown: මොන ලැපක්ද යකො ... මේ තියෙන්නෙ මගෙ ලැප ... මස් කරන්න ගිහින් කෙළ උනා :sorry:

    :rolleyes: ඒ උනාට ලැපක් දීලා එකෙක්ගේ නම්බර් එකට කෝල් කරහම..... ඒක True Caller එකේ වැටෙන්නේ mldarshana කියලනේ බොල...... :P

    හොද වැඩේ බැරි වැඩ කරන්න යනවට..... බැරි වැඩ නොකරන් අබරෝ..... නෑ නෑ බැරි වැඩ නොකරන් දර්ශනයෝ...... :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඉතින් යාලු ෆිට් එකට තමා ඩිස්කවුන්ට් දාලා දීලා දෙකක් විතරක් ඇනපන් කිව්වේ...... නැතිනම් ඊට වඩා අනින්න කියනවා....... :lol:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: funkyguy89

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rolleyes: ඒ උනාට ලැපක් දීලා එකෙක්ගේ නම්බර් එකට කෝල් කරහම..... ඒක True Caller එකේ වැටෙන්නේ mldarshana කියලනේ බොල...... :P

    හොද වැඩේ බැරි වැඩ කරන්න යනවට..... බැරි වැඩ නොකරන් අබරෝ..... නෑ නෑ බැරි වැඩ නොකරන් දර්ශනයෝ...... :P

    :lol:

    ane yako umba uge lapa thama dunne nedda (sim eka mama yaluwata deepu ekak)

    true caller eke thiyenne false information ban ... unge app eken kawruhari contact save karana data thamai pennanne :rofl: