වැල සෝමේ වැලක් බලන්න ලැපක් ගමුද?![]()
බොල හිවලෝ..බොට කිව්වා කියලා හිතාගන්..


වැල සෝමේ වැලක් බලන්න ලැපක් ගමුද?![]()


අපිට කොහෙන්ද පූසෝ මාළු...අපි යනවද මූදු..![]()



මුලින් ටොෂිබා....... ඊට පස්සේ ඩෙල්...... දැන් අසුස්...... බිස්නස් ජයෙන් ජයම වෙන්න ඕනේ.....![]()
මුලිනුත් ඔය තුනම කරා බං.... දැන් ඉතින් රෙදි නැතුව HP ත් දෙනවා ඉල්ලන්ම එන අයට...... 
මුලිනුත් ඔය තුනම කරා බං.... දැන් ඉතින් රෙදි නැතුව HP ත් දෙනවා ඉල්ලන්ම එන අයට......
![]()

හහ් හහ් හා... බඩා රිදිලා මරු කියෝනවා.![]()
Ridila™කවුද ජයග්රාහකයගේ නම යුරාජ් දිමන්තද සහෝ?![]()
ගොන් කතා කියන්න එපා සහෝ...... 
ඒකනම් මහා කුජිත කේස් එකක් ඈ......![]()
මොනා කරන්නද සහෝ..... අපිත් පාන් කෑල්ලක් කන්න කියක් හරි හොයා ගන්න එපායේ...... 
හෙන ගහන වෙලාවට ලැප පරිස්සම් කරගන්න සහෝ..... ඔයා ඕක පාවිච්චි කරපු කාලේ දැන් හොදටම ඈති.......![]()

බඩ පල නාකියට 
මොනා කරන්නද සහෝ..... අපිත් පාන් කෑල්ලක් කන්න කියක් හරි හොයා ගන්න එපායේ......
![]()




මූට කෝල් එකක් දීලා ටොශිබා ලැප් ඇහුවා. දැන් මූ ටොශිබා ගනුදෙනුවත් නැද්ද මන්දා. මුගෙන් ටොශොබා ලැප් ගත්තු මා ඇතුලු පිරිස අනාතයි.![]()
වොරන්ටි තියෙන ඒවාට වොරන්ටි දෙනවා...... අනිත් ඒවා ඕනා එකක් (අකුණු ගහලා කෙලවගත්තේ නැත්නම්) හදලා දෙන්න පුලුවන්....... 
මගේ ලැපට අවුරුදු 2ක් බන් දැන්.
මේ හෝන්තුවා හෙණ ගහන්න කිව්වා. මොනා හරි උනොත් තමයි දැන්
![]()
රිදිලා..... බය වෙලා.......
හරි හරි හෙණ ගහන්නේ නෑ.....
ඒ උනාට අකුණු වලින් පරිස්සම් කරගනින්......
අකුණු කේස් තමා ගොඩ දාන්න අමාරුම.....
වතුර ගියත් බේරතහැකි.... අකුණු තමා...... 
මොන ලැපක්ද යකො ... මේ තියෙන්නෙ මගෙ ලැප ... මස් කරන්න ගිහින් කෙළ උනා
![]()
ඒ උනාට ලැපක් දීලා එකෙක්ගේ නම්බර් එකට කෝල් කරහම..... ඒක True Caller එකේ වැටෙන්නේ mldarshana කියලනේ බොල......

එහෙම වුනොත් කඩේට ගිහින් තග දාලා මුගේ බඩට දෙකක් ඇනලා වෙන ලැපක් අරගෙන වරෙන්.......![]()

තොපි යාළුවොද....?? 
තොපි යාළුවොද....??
![]()

ඔව් ඉතින් යාලු ෆිට් එකට තමා ඩිස්කවුන්ට් දාලා දීලා දෙකක් විතරක් ඇනපන් කිව්වේ...... නැතිනම් ඊට වඩා අනින්න කියනවා.......![]()



ඒ උනාට ලැපක් දීලා එකෙක්ගේ නම්බර් එකට කෝල් කරහම..... ඒක True Caller එකේ වැටෙන්නේ mldarshana කියලනේ බොල......
![]()
හොද වැඩේ බැරි වැඩ කරන්න යනවට..... බැරි වැඩ නොකරන් අබරෝ..... නෑ නෑ බැරි වැඩ නොකරන් දර්ශනයෝ......![]()
