මචන් .... පහල රුප වල තියෙනවා වගේ item එකක් හදා ගන්ඩ ඕනි අපේ company එකට...
මේ වගේ එකක් කොහෙන්ද අපිට කර ගන්න පුළුවන්... අවශ්‍ය computer බඩු ඔක්කොම අපි ලග තියෙනවා...
ඒ ටික assemble කරලා හදා ගන්න ඕනි...
හරියට නිකම් ATM machine එකක් වගේ එකක්... Finishing එක ලස්සනට ඕනි ... Reputed place එකක් නම් වඩා හොදයි...
Bump එකක් හරි දාල sup එකක් දීපන් මචන්...