Innovex LED TV - Review

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔන්න මං ගත්තා Innovex ITV422 LED TV එක.

    Cash Price එක 98,100/= with 2 Years Damro Warranty
    ;)


    කිරියේ මචන්ලට තෑන්ක්ස් විස්තර කීවට ගන්න කලින්..


    Options - 3D/LED/Full HD/42"/3USB/2HDMI
    :):)

    අවුල් :-

    • 3D option එක එච්චර ගතියට එන්නේ නෑ. ඒ උනාට Full HD වීඩියෝ සුපිරි ! ඒත් සෝනි සැම්සුන්ග් කොලිටියටම නෑ. ඒත් 95% වගේ ගොඩ :cool::cool:
    • ON වෙන්න ටිකක් වෙලා යනවා.
    • බර වැඩි ( Sony/Samsung වලට වඩා කිලෝ 5ක් විතර වැඩී ) :dull:



    • ඒ වගේම ඕනි Video Format එකක් වැඩ :)
    • Sound කිසි අවුලක් නෑ. :)


      IMG_2363.JPG
      IMG_2364.JPG

     

    Attachments

    • FormatFactoryIMG_2364.jpg
      FormatFactoryIMG_2364.jpg
      59 KB · Views: 384
    • FormatFactoryIMG_2363.jpg
      FormatFactoryIMG_2363.jpg
      64.5 KB · Views: 327
    Last edited:

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    Meyalage Customer Care patta ban!! Ape TV 1 kadila GEdaratama awith Pick karan gihin hadala genakal wena TV 1kuth dunna!!;););)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Meyalage Customer Care patta ban!! Ape TV 1 kadila GEdaratama awith Pick karan gihin hadala genakal wena TV 1kuth dunna!!;););)

    එච්චරනේ බං ඕනි නැද්ද හා :lol: උස්සන් එහෙ මෙහෙ යනවට වඩා හදන්න කෑලිත් නැතුව:cool:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Wena thanak tibbema nadda ban TV eka Set karanna, Dora gawamane Set karala tiyenne, Duwilla kelima TV eke.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Wena thanak tibbema nadda ban TV eka Set karanna, Dora gawamane Set karala tiyenne, Duwilla kelima TV eke.

    තිබ්බේ නෑ බං. :lol: සිරාවටම තිබ්බේ නෑ, අනිත් තැන් වල power ගන්න බෑ. මේක හෙන ගමක් ඇතුලේ. පාරට මීටර් 800ක් විතර තියේ.