Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,733
    40,353
    113
    මචන්ලා,
    අපි Skrill එකෙන් Payoneer එකට මාරු වුණේ උන්ගේ අර hidden fee කේස් එක ආපු නිසා නේ. ඒ දවස්වල Skrill එකෙන් සල්ලි ගද්දීත් අපි ගෙන්න ගත්තේ බැංකුවට නේ. හැබැයි බැන්කුවෙනුත් ගානක් කැපුවා. BOC එකේ තමයි අඩුම මම හිතන විදියට Rs.100 යි කැපුවේ උන්. සම්පත් බැංකුවේ නම් Rs.500ක් කැපුවා.

    දැන් අපි Payoneer එකෙනුත් ගෙන්න ගන්නේ බැංකුවට නේ. ඉතින් Skrill එකේ දැන් සැඟවුණු ගාස්තු නැත්නම් අර conversion fee එක කැපෙන්නේ නැතුව $1 කට Rs.134 වෙන්න සල්ලි ගෙන්න ගන්න පුළුවන් වෙයි නේද බන්? කවුරුවත් දැනට Skrill එකෙන් ගෙන්න ගන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො.

    Skrill එකෙන් දිගටම් විත්ඩ්‍රව් කරද්දි මොකක් හරි කේස් එකක් එන කතාවක් කව්ද මන්ද මට කිව්වා. හරියටම ශුවර් නැ. බැන්කිවෙන් 100 300 500 කපන් එක උන්ගේ ප්‍රොසෙසින් ෆී එකක් හෝ කොමිශන් එකක් වගේ දෙයක්. ඒක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඒ අම්තරව Skrill ෆී එකක් තියෙනව $3ට කිට්ටු වෙන.

    Skrill කරන්නේ අපේ බැංකුවට කෙලින්ම ඩොලර් වලින් එවන එක. කන්වර්ශන් ෆී ගහන්නේ අපේ බැන්කුව. Skrill නෙවෙයි. Payoneer එකෙන් කරන්නේ, ඩොලර් එක රුපියල් වලට Payoneer එකෙන්ම මාරු කරලා, රුපියල් වලින් තම්යි අපේ බැන්කුවට එවන්නේ. එතකොට අපේ බැංකුවෙන් කොමිශන් ෆීස් ගහන්න බැ. සාමන්‍ය ඩිපොසිට් එකක් විදියටයි එන්නේ.

    මම හිතන විදියට අපේ ලන්කවේ බැන්කුවල තියෙන කන්වර්ශන් ෆී වලට වඩා Payoneer එකේ කන්වර්ශන් ෆී එක සාධාරණයි. අපිට ලාබයි. ඒ නිසා Payoneer හොදයි කියලා මට හිතෙනවා. ඒත් දෙන්නෙක් සෙට් වෙලා Skrill විත්ඩ්‍රව් හා Payoneer විත්ඩ්‍රව් දෙකම ටෙස්ට් කරල බලනවනම්, විද්‍යාත්මකව තහවුරු කොරගන්න පුලුවන් :P
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    එහෙම බලද්දී Payoneer ලාබයි වගේ නේද බන්?
    REP 7+

    ඔව් බං ATM $3.15 payoneer වල. bank එකට දැම්මොත් local currency (SLR) වලට convert වෙලා 2.75% total fund එකෙන්. එහෙම බැලුවම payoneer වාසි වගේ තමා. :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    Skrill එකෙන් දිගටම් විත්ඩ්‍රව් කරද්දි මොකක් හරි කේස් එකක් එන කතාවක් කව්ද මන්ද මට කිව්වා. හරියටම ශුවර් නැ. බැන්කිවෙන් 100 300 500 කපන් එක උන්ගේ ප්‍රොසෙසින් ෆී එකක් හෝ කොමිශන් එකක් වගේ දෙයක්. ඒක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඒ අම්තරව Skrill ෆී එකක් තියෙනව $3ට කිට්ටු වෙන.

    Skrill කරන්නේ අපේ බැංකුවට කෙලින්ම ඩොලර් වලින් එවන එක. කන්වර්ශන් ෆී ගහන්නේ අපේ බැන්කුව. Skrill නෙවෙයි. Payoneer එකෙන් කරන්නේ, ඩොලර් එක රුපියල් වලට Payoneer එකෙන්ම මාරු කරලා, රුපියල් වලින් තම්යි අපේ බැන්කුවට එවන්නේ. එතකොට අපේ බැංකුවෙන් කොමිශන් ෆීස් ගහන්න බැ. සාමන්‍ය ඩිපොසිට් එකක් විදියටයි එන්නේ.

    මම හිතන විදියට අපේ ලන්කවේ බැන්කුවල තියෙන කන්වර්ශන් ෆී වලට වඩා Payoneer එකේ කන්වර්ශන් ෆී එක සාධාරණයි. අපිට ලාබයි. ඒ නිසා Payoneer හොදයි කියලා මට හිතෙනවා. ඒත් දෙන්නෙක් සෙට් වෙලා Skrill විත්ඩ්‍රව් හා Payoneer විත්ඩ්‍රව් දෙකම ටෙස්ට් කරල බලනවනම්, විද්‍යාත්මකව තහවුරු කොරගන්න පුලුවන් :P

    ඔව් බං අනික Skirll දැන් Europe union එකේ link වෙච්ච company එකක් නිසා fund convert වෙනකොට charges වැඩි වෙනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මචන්, පෙයොනියර් උන් ඇත්තටම කන්වර්ට් කරනවද රුපියල් වලට. නැත්තම් ඇස්ටිමේට් රෆ් ගානක්ද කියන්නේ. බැන්කුවට රට ඉදන් රුපියල් එවන්න බැ නේද බන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,353
    113
    ඔව් බං අනික Skirll දැන් Europe union එකේ link වෙච්ච company එකක් නිසා fund convert වෙනකොට charges වැඩි වෙනවා.

    ඔව් බන් skirll නම් දැන් පට්ට චාටර්. පොඩි පොඩි ගනන් ගෙන්න ගන්න හොදයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,353
    113
    මචන්, පෙයොනියර් උන් ඇත්තටම කන්වර්ට් කරනවද රුපියල් වලට. නැත්තම් ඇස්ටිමේට් රෆ් ගානක්ද කියන්නේ. බැන්කුවට රට ඉදන් රුපියල් එවන්න බැ නේද බන්.

    නෑ බන් උන් හරියටම එවන ගාන LKR වලින් කියනවා. විත්ඩ්‍රවල් රික්වෙස්ට් ඊමේල් එක බලපන්. සමහර විට උන් බෑන්ක් එක එක්ක මොකක් හරි කනෙක්ශන් තියාගෙන කරනවද දන්නේ නෑ. කොහොම හරි උන් බැංකුවට වැටෙන ගාන දවස් 3-4ට කලින් කියනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ බන් උන් හරියටම එවන ගාන LKR වලින් කියනවා. විත්ඩ්‍රවල් රික්වෙස්ට් ඊමේල් එක බලපන්. සමහර විට උන් බෑන්ක් එක එක්ක මොකක් හරි කනෙක්ශන් තියාගෙන කරනවද දන්නේ නෑ. කොහොම හරි උන් බැංකුවට වැටෙන ගාන දවස් 3-4ට කලින් කියනවා.
    එහෙනම් මම හිතන්නේ මොකඛරි බැන්කුවත් එක්ක කනෙක්ශන් එකක් ඇති. සාමාන්යයෙන් අපි නිකන් වයර් ට්‍රාන්සෆර් එකක් කලාම අපිට එහේ බැන්කුවෙන් කියන්නේ නැ රුපියල් ගාන, ඩොලර්වලින් එව්වහම මෙහේන් තමා කන්වර්ට් කරන්නේ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මචං මම payoneer කාඩ් එකක් ඕඩර් කරලදැන් සති දෙකක් විතර වෙනවා.තාම ස්ටෙප් 2 බන් තියන්නෙ.මේකට ගොඩක් කල් යනවද Approval වෙන්න.
    2dumb15.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    නෑ බන් උන් හරියටම එවන ගාන LKR වලින් කියනවා. විත්ඩ්‍රවල් රික්වෙස්ට් ඊමේල් එක බලපන්. සමහර විට උන් බෑන්ක් එක එක්ක මොකක් හරි කනෙක්ශන් තියාගෙන කරනවද දන්නේ නෑ. කොහොම හරි උන් බැංකුවට වැටෙන ගාන දවස් 3-4ට කලින් කියනවා.

    ඒත් බං සත ගාණක් එහා මෙහා වෙනවා ගොඩක් වෙලාවට. පහල උඩින් තියෙන්නේ payoneer වල යටින් මගෙ local bank account එකේ capture එකක්.

    attachment.php

    attachment.php

    Rate $1 = 131.16LKR[/QUOTE]
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    මචං මම payoneer කාඩ් එකක් ඕඩර් කරලදැන් සති දෙකක් විතර වෙනවා.තාම ස්ටෙප් 2 බන් තියන්නෙ.මේකට ගොඩක් කල් යනවද Approval වෙන්න.
    2dumb15.jpg

    call කරපං +18002512521
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒත් බං සත ගාණක් එහා මෙහා වෙනවා ගොඩක් වෙලාවට. පහල උඩින් තියෙන්නේ payoneer වල යටින් මගෙ local bank account එකේ capture එකක්.

    attachment.php

    attachment.php

    Rate $1 = 131.16LKR
    [/QUOTE]
    මමත් නම් හිතන්නේ උන් රුපියල් එවන්නේ නැ. මොකද එහෙම කරන්න උන්ට කොයින්ද රුපියල්. අනික ලන්කාවට එන්න තියන ඩොලර් එහෙදිම රුපියල් කරන එක උන්ටත් පාඩුයි, බැන්කුවටහ් පාඩුයි. ලන්කාවේ බැන්කු කැමතියි ඔනැ තරම් ඩොලර් ගෙන්න ගන්න. උන් මම හිතන්නේ ට්‍රාන්ස්ෆර් එක කරන වෙලාවේ ආසන්නම රිපියලට වෙන්න ඇති කියන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,353
    113
    එහෙනම් මම හිතන්නේ මොකඛරි බැන්කුවත් එක්ක කනෙක්ශන් එකක් ඇති. සාමාන්යයෙන් අපි නිකන් වයර් ට්‍රාන්සෆර් එකක් කලාම අපිට එහේ බැන්කුවෙන් කියන්නේ නැ රුපියල් ගාන, ඩොලර්වලින් එව්වහම මෙහේන් තමා කන්වර්ට් කරන්නේ.

    :yes::yes:

    මචං මම payoneer කාඩ් එකක් ඕඩර් කරලදැන් සති දෙකක් විතර වෙනවා.තාම ස්ටෙප් 2 බන් තියන්නෙ.මේකට ගොඩක් කල් යනවද Approval වෙන්න.

    උබ ඉන්න පැත්ත අනුව තීරනය වෙන්නේ. කොහොමත් සති 3-4ක් යයි.

    ඒත් බං සත ගාණක් එහා මෙහා වෙනවා ගොඩක් වෙලාවට. පහල උඩින් තියෙන්නේ payoneer වල යටින් මගෙ local bank account එකේ capture එකක්.

    attachment.php

    attachment.php

    Rate $1 = 131.16LKR

    ආසන්නව වටයල කියන්නේ. සත 17යි නේ බන් :angry::angry:

    ඔය අමවුන්ට එක payoneer එකෙන් රෆ්ලි නම් නෙවෙයි කියන්නේ. මොකක් හරි වෙන විදියකින් කියනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං මම payoneer කාඩ් එකක් ඕඩර් කරලදැන් සති දෙකක් විතර වෙනවා.තාම ස්ටෙප් 2 බන් තියන්නෙ.මේකට ගොඩක් කල් යනවද Approval වෙන්න.
    2dumb15.jpg
    සති දෙකක් කොහෙද බන්, මගේ දෙවෙනි කාඩ් එක ගිය මාසේ ආව. ඇපෲ උනේ තවසකින්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    dan kauruth card eken withdrw karanne nadda yaluwane? mata rate danaganna ona me dawas wala payoneer atm withdrw wala?
    ඊයේ ෆුඩ් සිටියෙන් 6000ක බඩු ගත්තා බන්. 128යි සත ගානක තමා ඩොලර් එකක් වැටිලා තියෙන්නේ..