HNB දාහන් මචන්. සර්විස් චාර්ජ් නැ.ගිය මාසෙ ගත්තා COM BANK එකට Rs.250 ගියා බංඅනික Skrill fee එකත් $3.50 ද කොහෙද කැපෙනවනේ withdraw වලට.
HNB දාහන් මචන්. සර්විස් චාර්ජ් නැ.ගිය මාසෙ ගත්තා COM BANK එකට Rs.250 ගියා බංඅනික Skrill fee එකත් $3.50 ද කොහෙද කැපෙනවනේ withdraw වලට.
මචන්ලා,
අපි Skrill එකෙන් Payoneer එකට මාරු වුණේ උන්ගේ අර hidden fee කේස් එක ආපු නිසා නේ. ඒ දවස්වල Skrill එකෙන් සල්ලි ගද්දීත් අපි ගෙන්න ගත්තේ බැංකුවට නේ. හැබැයි බැන්කුවෙනුත් ගානක් කැපුවා. BOC එකේ තමයි අඩුම මම හිතන විදියට Rs.100 යි කැපුවේ උන්. සම්පත් බැංකුවේ නම් Rs.500ක් කැපුවා.
දැන් අපි Payoneer එකෙනුත් ගෙන්න ගන්නේ බැංකුවට නේ. ඉතින් Skrill එකේ දැන් සැඟවුණු ගාස්තු නැත්නම් අර conversion fee එක කැපෙන්නේ නැතුව $1 කට Rs.134 වෙන්න සල්ලි ගෙන්න ගන්න පුළුවන් වෙයි නේද බන්? කවුරුවත් දැනට Skrill එකෙන් ගෙන්න ගන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො.

එහෙම බලද්දී Payoneer ලාබයි වගේ නේද බන්?
REP 7+

Skrill එකෙන් දිගටම් විත්ඩ්‍රව් කරද්දි මොකක් හරි කේස් එකක් එන කතාවක් කව්ද මන්ද මට කිව්වා. හරියටම ශුවර් නැ. බැන්කිවෙන් 100 300 500 කපන් එක උන්ගේ ප්‍රොසෙසින් ෆී එකක් හෝ කොමිශන් එකක් වගේ දෙයක්. ඒක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඒ අම්තරව Skrill ෆී එකක් තියෙනව $3ට කිට්ටු වෙන.
Skrill කරන්නේ අපේ බැංකුවට කෙලින්ම ඩොලර් වලින් එවන එක. කන්වර්ශන් ෆී ගහන්නේ අපේ බැන්කුව. Skrill නෙවෙයි. Payoneer එකෙන් කරන්නේ, ඩොලර් එක රුපියල් වලට Payoneer එකෙන්ම මාරු කරලා, රුපියල් වලින් තම්යි අපේ බැන්කුවට එවන්නේ. එතකොට අපේ බැංකුවෙන් කොමිශන් ෆීස් ගහන්න බැ. සාමන්‍ය ඩිපොසිට් එකක් විදියටයි එන්නේ.
මම හිතන විදියට අපේ ලන්කවේ බැන්කුවල තියෙන කන්වර්ශන් ෆී වලට වඩා Payoneer එකේ කන්වර්ශන් ෆී එක සාධාරණයි. අපිට ලාබයි. ඒ නිසා Payoneer හොදයි කියලා මට හිතෙනවා. ඒත් දෙන්නෙක් සෙට් වෙලා Skrill විත්ඩ්‍රව් හා Payoneer විත්ඩ්‍රව් දෙකම ටෙස්ට් කරල බලනවනම්, විද්‍යාත්මකව තහවුරු කොරගන්න පුලුවන්![]()
මචන්, පෙයොනියර් උන් ඇත්තටම කන්වර්ට් කරනවද රුපියල් වලට. නැත්තම් ඇස්ටිමේට් රෆ් ගානක්ද කියන්නේ. බැන්කුවට රට ඉදන් රුපියල් එවන්න බැ නේද බන්.Skrill එකෙන් දිගටම් විත්ඩ්‍රව් කරද්දි මොකක් හරි කේස් එකක් එන කතාවක් කව්ද මන්ද මට කිව්වා. හරියටම ශුවර් නැ. බැන්කිවෙන් 100 300 500 කපන් එක උන්ගේ ප්‍රොසෙසින් ෆී එකක් හෝ කොමිශන් එකක් වගේ දෙයක්. ඒක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඒ අම්තරව Skrill ෆී එකක් තියෙනව $3ට කිට්ටු වෙන.
Skrill කරන්නේ අපේ බැංකුවට කෙලින්ම ඩොලර් වලින් එවන එක. කන්වර්ශන් ෆී ගහන්නේ අපේ බැන්කුව. Skrill නෙවෙයි. Payoneer එකෙන් කරන්නේ, ඩොලර් එක රුපියල් වලට Payoneer එකෙන්ම මාරු කරලා, රුපියල් වලින් තම්යි අපේ බැන්කුවට එවන්නේ. එතකොට අපේ බැංකුවෙන් කොමිශන් ෆීස් ගහන්න බැ. සාමන්‍ය ඩිපොසිට් එකක් විදියටයි එන්නේ.
මම හිතන විදියට අපේ ලන්කවේ බැන්කුවල තියෙන කන්වර්ශන් ෆී වලට වඩා Payoneer එකේ කන්වර්ශන් ෆී එක සාධාරණයි. අපිට ලාබයි. ඒ නිසා Payoneer හොදයි කියලා මට හිතෙනවා. ඒත් දෙන්නෙක් සෙට් වෙලා Skrill විත්ඩ්‍රව් හා Payoneer විත්ඩ්‍රව් දෙකම ටෙස්ට් කරල බලනවනම්, විද්‍යාත්මකව තහවුරු කොරගන්න පුලුවන්![]()
ඔව් බං අනික Skirll දැන් Europe union එකේ link වෙච්ච company එකක් නිසා fund convert වෙනකොට charges වැඩි වෙනවා.
මචන්, පෙයොනියර් උන් ඇත්තටම කන්වර්ට් කරනවද රුපියල් වලට. නැත්තම් ඇස්ටිමේට් රෆ් ගානක්ද කියන්නේ. බැන්කුවට රට ඉදන් රුපියල් එවන්න බැ නේද බන්.
එහෙනම් මම හිතන්නේ මොකඛරි බැන්කුවත් එක්ක කනෙක්ශන් එකක් ඇති. සාමාන්‍යයෙන් අපි නිකන් වයර් ට්‍රාන්සෆර් එකක් කලාම අපිට එහේ බැන්කුවෙන් කියන්නේ නැ රුපියල් ගාන, ඩොලර්වලින් එව්වහම මෙහේන් තමා කන්වර්ට් කරන්නේ.නෑ බන් උන් හරියටම එවන ගාන LKR වලින් කියනවා. විත්ඩ්‍රවල් රික්වෙස්ට් ඊමේල් එක බලපන්. සමහර විට උන් බෑන්ක් එක එක්ක මොකක් හරි කනෙක්ශන් තියාගෙන කරනවද දන්නේ නෑ. කොහොම හරි උන් බැංකුවට වැටෙන ගාන දවස් 3-4ට කලින් කියනවා.
නෑ බන් උන් හරියටම එවන ගාන LKR වලින් කියනවා. විත්ඩ්‍රවල් රික්වෙස්ට් ඊමේල් එක බලපන්. සමහර විට උන් බෑන්ක් එක එක්ක මොකක් හරි කනෙක්ශන් තියාගෙන කරනවද දන්නේ නෑ. කොහොම හරි උන් බැංකුවට වැටෙන ගාන දවස් 3-4ට කලින් කියනවා.
මචං මම payoneer කාඩ් එකක් ඕඩර් කරලදැන් සති දෙකක් විතර වෙනවා.තාම ස්ටෙප් 2 බන් තියන්නෙ.මේකට ගොඩක් කල් යනවද Approval වෙන්න.
![]()
[/QUOTE]ඒත් බං සත ගාණක් එහා මෙහා වෙනවා ගොඩක් වෙලාවට. පහල උඩින් තියෙන්නේ payoneer වල යටින් මගෙ local bank account එකේ capture එකක්.
![]()
![]()
Rate $1 = 131.16LKR
එහෙනම් මම හිතන්නේ මොකඛරි බැන්කුවත් එක්ක කනෙක්ශන් එකක් ඇති. සාමාන්‍යයෙන් අපි නිකන් වයර් ට්‍රාන්සෆර් එකක් කලාම අපිට එහේ බැන්කුවෙන් කියන්නේ නැ රුපියල් ගාන, ඩොලර්වලින් එව්වහම මෙහේන් තමා කන්වර්ට් කරන්නේ.

මචං මම payoneer කාඩ් එකක් ඕඩර් කරලදැන් සති දෙකක් විතර වෙනවා.තාම ස්ටෙප් 2 බන් තියන්නෙ.මේකට ගොඩක් කල් යනවද Approval වෙන්න.
ඒත් බං සත ගාණක් එහා මෙහා වෙනවා ගොඩක් වෙලාවට. පහල උඩින් තියෙන්නේ payoneer වල යටින් මගෙ local bank account එකේ capture එකක්.
![]()
![]()
Rate $1 = 131.16LKR

සති දෙකක් කොහෙද බන්, මගේ දෙවෙනි කාඩ් එක ගිය මාසේ ආව. ඇපෲ උනේ තවසකින්..මචං මම payoneer කාඩ් එකක් ඕඩර් කරලදැන් සති දෙකක් විතර වෙනවා.තාම ස්ටෙප් 2 බන් තියන්නෙ.මේකට ගොඩක් කල් යනවද Approval වෙන්න.
![]()
ඊයේ ෆුඩ් සිටියෙන් 6000ක බඩු ගත්තා බන්. 128යි සත ගානක තමා ඩොලර් එකක් වැටිලා තියෙන්නේ..dan kauruth card eken withdrw karanne nadda yaluwane? mata rate danaganna ona me dawas wala payoneer atm withdrw wala?