Thank_You

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ගත්ත ගත්ත මයෙ දෙයියෝ ගත්ත ..... අන්තිමේට පු*% අමාරුව හොද කරගත්ත බන් .... ගොඩක් අය මට කිව්වේ point shoot වලට වියදම් කරන එක ගොන් වැඩක් කියල. entry level DSLR එකක් ගත්තොත් update වෙවී ඉස්සරහට යන්න පුළුවන්. මන් ගත්තේ මචන් Nikon D3200 එක brand new . 59000 k උනා ... හැබැයි මලු 3 ක් පුරවලා ඔක්කොම accessories ලැබුනා. free class 10 8 Gb Scandisk memory card , Nikon Bag , nikon yellow travel bag , nikon t-shirt , nikon cap , 10 in one tool kit , nikon band , notebook , nikon card reader , two nikon key tags , mini tripod , sticky note book , lense cleaning brush , blower , two nikon straps ............... මන් බලපු වෙන කිසිම තැනක ඒ ගානට ඔය ටික ඔක්කොම දුන්නේ නෑ බන් . මන් ගත්තේ Photo Technica Pvt Ltd එකෙන්. cam එක නම් ගින්දර බන් . image quality නම් උපරිමයි බන්.

    2512377_nikon.jpg



    Nikon_D3200_35235087_04.jpg

    WP_20150611_001.jpg

    WP_20150611_007.jpg

    WP_20150611_013.jpg

    WP_20150611_010.jpg


    උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි :yes::yes::yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    phototechnica eka hodai da machan.
    mage adurana nangi kenek innawa ekita job ekak set wela ethana.boss ge secretary widiyata.padi masekata 15000 k lu.watinawada ban?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සෑහෙන ලට්ට ලොට්ට ගොඩක් හම්බ වෙලානේ...:love:
    දැන් ඉතින් ඕකෙන් ගත්ත ෆොටෝස් එහෙම එකතු කරල ලස්සන ත්‍රෙඩ් එකක් දාමු...:yes:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    පට්ට.. සුභ පැතුම් කොල්ලෝ... අර කිවුවා වගේ පොටෝ ටිකකුත් දාන්න අපිට බලන්නත් එක්ක
     
    • Like
    Reactions: ENEMY