රට ඉන්න boys

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
යකෝ හොද කරි දෙකක් ගහල ෆ්‍රිජ් එකේ දාපන්කො දවස් 4ක් 5ක් කන්න බත් ටිකක් තියා ගන්න එක ලේසීනෙ බන් ...

igena ganna ona ban me rata jivith nisa thami mama uyananth pluwan wune thanks
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
එලවලු කන්නෙ නැත්නම් කොහෙන්ද අර මැ කරලක් දැම්මෙ ඊයේ

ma karal haduwa ithin ekak watuna eka nisa pic ekak aran damma :rolleyes:


DCG_125414.png
 

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
අයියෝ කතා කරන්න එපා මෙහෙ කෑම .. ලංකාවේ පොල් සම්බෝලේ සමග බත නියමයි ඔක්කොටම වඩා ... මෙහෙ කන්නේ breakfast නම් yogurt, cornflakes , bread වගේ දේවල්.. ගොඩක් වෙලාවට දවල්ට රෑට මස් ජාතියක් සමග එළවලු බත් වගේ දේවල්.. එත් මෙහෙ කෑම ලංකාවේ වගේ රස නෑ spices නැති නිසා ...
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ohoma kamak kawe naha machan kalekin USA walata deliver karanwada lankawe badu

    මට මෙච්චර කාලෙකට USA වල හොයාගන්න බැරි උනේ මුකුණුවැන්න විතරයි බන්.. උඹ කොහෙද ඉන්න සිටි එක.. මේ ඕනෑතරම් තියෙන්නේ බන් ලංකාවේ කෑම මෙහෙ.. මමනම් හොඳට කනවා කිසිම ප්‍රශ්නයක් නැතුව..
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ape company eke kuka hadana kama gana nam katha karala wadak na. a unata kade nam ona deyak ganna thiyenawa kamathi ayata uagena kanna puluwan..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මට මෙච්චර කාලෙකට USA වල හොයාගන්න බැරි උනේ මුකුණුවැන්න විතරයි බන්.. උඹ කොහෙද ඉන්න සිටි එක.. මේ ඕනෑතරම් තියෙන්නේ බන් ලංකාවේ කෑම මෙහෙ.. මමනම් හොඳට කනවා කිසිම ප්‍රශ්නයක් නැතුව..

    Maryland kanawa thamai ban eth hama welema lesiyata mewa hadanne epa wenawa
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Maryland kanawa thamai ban eth hama welema lesiyata mewa hadanne epa wenawa

    යකෝ maryland ඕනෑතරම් කෑම තියෙනවනේ.. උඹ කොහෙද ඉන්නේ කියහන්.. spice lanka ගිහින් ගනින් එයාල කාම හදපුවත් විකුනනව. නැත්තම් Dana Bazar යන්න ලංකාවේ spices තියනවා.. H mart ෂොප් එකකට හරි Korean corner එකට හරි ගියාම එළවලු ඕන තරම්..තව ඕනෙනම් Banana leaf එකකුත් තියෙන්නේ Connecticut ave එකේ..