EK Married Club-16

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹල ඉදපල්ලා......
    මාත් ඉන්නං ඔය ඉදල හිටල හොට දාල යන්න....
    මොනව වුනත් උඹල ගේ ළබැදියාව අතාරින්න මට බෑ...

    කොසා අර ෆැමිලි ෆන් ගෙට්ටුවට උඹ රෙජිස්ටර් වුනාද ඊඑෆ් එම් එකේ...
    මේ දවස් වල උන් කෝල්ස් දෙනවා........

    ඉදලා හිටලා හරි එන එක ලොකු දෙයක් :(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපෝ බැඳලා ඉවර වෙලා මම ගෑණිව අරගෙන විදේශ ගත වෙනවා බං. නැන්දම්මලා එක්ක නම් ඉන්නේ නෑ.

    ehema nam wadiyamath wadagath oka. in laws la ekka yaluwo wage fit eke indapan, eka itha wadagath.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හා හා කෙල්ලට නංගියෙක් ඉන්නවා එයා එක්ක යාලුවෝ වගේ ඉන්නම් එයත් in law කෙනෙක්නේ බං. :lol::P:P

    :lol:

    outlaw wei owa karanna gihin. mawa in law kenek kara ganin nangiwa mata andunnala deela :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුරු වෙන්න ඇතිද බං. හොරිකඩ බල්ලා ටැග් ලයින් එකේ අයිති කරුද??? :dull::dull:

    :shocked: අපෝ උඹ තාම ඉන්නවද බං..... පලකෝ වද නොදී.... ගිහින් සිම් බිස්නස් එක කරගෙන හිටපන්කෝ........ :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ද‍තෝ ඔබ තුමා දූරියන් කනවද?? ඊයේ දූරියන් ගැන කතාවක් ගියා. කොසා, තරි, බඩා, ආශ්මි සෙට් එක කන්නේ නෑ කියලා කිව්වා. තව කවුද නොකන්නේ??

    :shocked: කවුද යකෝ ඔය තඩි බොරුව කිව්වේ..... අර මල කෝලම ආස්මිද....?? :growl: