මගේ අලුත් Android Car Radio/Stereo

manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    ඔන්න සිංහලු මම අලුතෙන් ගත්තු කාර් සෙට් එක ගැන විස්තරයක් දන්න හදන්නේ.. මගෙන් එක්කෙනක් දෙන්නෙක් අහල තිබුන පොඩි විස්තරයක් දාන්න කියල...

    මේක ගත්තේනම් china වලින් මගේ යාලුවෙක් වැඩ කරනවා එහෙ මම එකට කියල තමා මේක ගේන්න ගත්තේ. මේක russian factory එකක් ලු. ගොඩක් යවන්නේ රුසියවටලු.
    මේකේ නම තමා newsmy http://www.newsmy-car.com/
    මොඩෙල් එක NU5002.

    http://www.newsmy-car.com/product/showproduct.php?id=336&lang=en

    මේක android 4.4.2 තියෙන්නේ මේකේ head unit එකට අමතරව android බොක්ස් එකක් තියෙනවා වෙනම එක එන්නේ. ඕනෙනම් tv එකකට connect කරන්නත් පුළුවන්. මේකේ usb , usb OTG, SD slot හා HDMI එකක් තියෙනවා. Vedio input – 2 audio out 2 GSP antenna සේරම් HU එකේ තමි තියෙන්නේ.
    USB dongle කෙලින්ම සම්බන්ද කරන්න පුළුවන් මේකට. usb hub එකක් දලා අනෙක් device සම්බන්ද කරන්නත් පුළුවන්. ගෙදර tv එකට සම්බන්ද කරලා මීඩියා player එකක් විදියට use කරන්න පුළුවන් ඕනේ වෙලාවක.
    sound
    මේකේ සම්පූර්ණ විස්තර තියෙනවා ෆෝරම් XDA ලගේ පාත ලින්ක් එකේ තියෙනවා විස්තරේ,
    http://forum.xda-developers.com/wiki/Newsmy_CarPad_NU3001


    meka thiyenne vezel ekake ekata nam meka match wenne na. 2din unata poddak head eka lokui.
    podi aulak thiyenne vedio out ekak na HDMI out ekak witarai thiyenne. mama front cam dvr eka vedio in deela thiyenne. eeta amataram me set eke gps eke balann puluwan vahane thiyenne koheda kiyala. mama ekata trackview kiyala software eka dala thiyenne. vahane athulw katha karanan ewa ahanna puluwan mage phone ekenuth. athule inna ayata nodaneema. e gollange vedio balannath puluwan athule yana ayata nodaneema. sound tikal quality madi wage theyenawa mokada mama gawa kalin thibune pionner ekak. android auto eka wagema software eka thiyenawa automate kiyala eken puluwan navigation. kohomath mama pionner 4100nex ekak gannai hithagena inne. mona unath android fetures nam patta. online tv blannath puluwan ne eka nisa tv tuner dagena antena gahagena dangalanna one na.


    Re3DC0.jpg

    AeVqCH.jpg

    J0feyr.jpg

    OdRlHN.jpg

    lwxAza.jpg

    4gqtgz.jpg

    PaMPy8.jpg

    0kkWEL.jpg

    thNgJi.jpg

    vhsZLr.jpg

    SsJVhW.jpg

    ujakZ6.jpg

    iAgOuO.jpg

    iaY7FY.jpg

    sipiEI.jpg

    Ef3xLn.jpg

    sOpuKk.jpg

    hOQH7K.jpg

    ZgtL8q.jpg

    wnklbU.jpg

    zzS3vL.jpg

    GJhtRg.jpg

    JPH91L.jpg

    4Quddh.jpg

    eXspOU.jpg

    zPSh7t.jpg

    wAlpZT.jpg

    fIDoDh.jpg

    kIYBPX.jpg

    rQP2Yb.jpg

    UOtGSi.jpg

    WqshhY.jpg

    XbKX6s.jpg

    H25Hv0.jpg

    vGznJ5.jpg

    LUdC2o.jpg

    kgb8Ic.jpg

    dIyYKV.jpg

    yTpTl5.jpg

    RaLIp3.jpg

    klvEhO.jpg

    HD1VXP.jpg
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Mama me eye pereda hai kara Reverse cam ekath ekka Multimedia ekak. Sunlanka eken. 38k giya. Eke navigation chip ekanam demme ne ban. Ekata wenama 11k yanwalu.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Machan meka newsmy android ekak 315 USD shipping free ban mage hand carry kala china wala indala.

    aliexpress eken gaththe. seller ta private talk ekak dala gaththa. onenam kiyapan contact eka dennam aliexpress eke 355 wenawa.

    vahane vezel ban :(