එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලෝටස් හද නංගී,
    දැන් මට කියනව ද රෝල්ස් වල මැද පිරවුම හදා ගන්න හැටි මම අහගන්න ඕන
    1-තලංගම පොලෝසියෙන් ද?
    නැත්තං
    2-අතුරුගිරිය පොලෝසියෙන් ද කියලා..............

    අෆ්ෆා දැන් පොලිසි වලින් මැද පිරවුමුත් හදනවද ? :P
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඔම්ලට්

    බෝංචි කරලක්,රතු ලූනු ගෙඩි දෙකක් අමුමිරිස් කැරට් අල බාගයක් ගෝවා ලීක්ස් කොල පොඩ්ඩක් කරපිංචා කොල හීනියට කපා ගන්ට.. ලුනු සහ ගම්මිරිස් එකට දා කොටා පැත්තකට කරන්න..බික්තර දෙකක් කප සියල්ල එකට මික්ස් කරන්න.. ගසා ගන්න

    පැන් එකට තෙල් දමා රත් වෙනතුරු විනාඩියක් තබා ඉහත මිශ්‍රනය එක්කරන්න.. විනඩි 4ක් ඇතුලත බා ගන්න.. මෙන්න ඔම්ලට්

    ගෝව සහ බෝංචි කෙම තැම්බෙන්න වෙලා යනවා. මේ දෙකම රස එන්නෙ තැම්බුනායින් පසුව....
    ඔම්ලට් එකක් හැදෙන වෙලාව මදි මේක වෙන්න. අනික ගෝව තැම්බෙන විට වතුර උනන නිසා වෙන්නේ ඔම්ලට් එක චොර වීම සහ වතුර ගතිය යන්න වැඩියෙන් ෆ්‍රයි කරල යට අගුරු වෙන එක.....

    මමත් ඔම්ලට් හදන්නේ මෙහෙම තමයි.....ගෝවා, බෝංචි දානකොට හීනියට කපල දාන්න ඕනි...ගෝවා කොලේ තියෙන නාරටිය වගේ ටික දාන්නේ නෑ මම නම්.....පෑන් එකක දාන්නේ නැතුව තාච්චියක දාල ගොඩාක් අඩු ගින්දරේ හැදුවම තැම්බෙනවා...

    මම හදන්නේ මෙහෙමයි.....

    පොඩිම සයිස් එකේ තක්කාලි ගෙඩියක්
    කැරට් අලයකින් කාලක් වගේ
    බෝංචි කරලක්
    ලීක්ස් කොළයක්
    ගෝවා කොලේකින් කාලක් විතර (මැද නාරටිය වගේ ටික අයින් කරලා ගන්නේ)
    මාළු මිරිස් කරලකින් බාගයක් විතර.
    අමු මිරිස් කරලක්
    බටු මිරිස් කරලක්
    රතු ළූණු ගෙඩි දෙකක්

    තක්කාලි, ලීක්ස්, ගෝවා, බෝංචි, මාළුමිරිස්, අමු මිරිස්, බටු මිරිස් ( කොච්චි), රතු ළූණු මේ හැම දේම හීනියට කපනවා.......කැරට් ග්රෙටරෙකින් ගාල ගන්නවා......ගම්මිරිස් ටිකක් කුඩු කරලා දානවා......ලුණු වතුර මේස හැන්දක් වගේ දානවා.....කරපිංචා කොළ දෙක තුනක් හීනියට කපල දානවා....බිත්තරයක් කඩලා දානවා....ඒකට කහ කුඩු යෝගට් හැන්දකින් එකක් වගේ දානවා...මිරිස් කුඩු, තුන පහ කුඩුත් යෝගට් හැන්දකින් බාගයක් වගේ දානවා.....ඊට පස්සේ ඔක්කොම හොඳට කලවම් කරනවා.......එක බිත්තරේක වතුර ගතිය මදි වගේ කියල මේ රෙසිපිය දකිද්දී ඔයාලට හිතෙයි...එත් මේකේ තක්කාලි වලිනුත් ලුණු වතුර දාන නිසාත් වතුර ගතිය තියෙනවා.....එළවලු දානකොට මහා ගොඩාක් දාන්න එපා.....
    ඊට පස්සේ පොඩි තාච්චියක් ලිපේ තියල තෙල් වෙනද ඔම්ලට් එකකට දානවට වඩා පොඩ්ඩක් වැඩිපුර දාන්න......තෙල් රත් උනාම හදා ගත්තු මිශ්‍රණය දාල ගොඩාක්ම අඩු ගින්දරේ හදා ගන්න......තාච්චිය වහල තියන්න.....ඔම්ලට් එක උඩ පැත්ත යාන්තමට සෙට් උනාම අනිත් පැත්ත දාගන්න......හොඳ සුවඳක් එහෙම එන්න ඕනි මේ වෙනකොට........

    මේ විදියට හැදුවම එළවලු හොඳට තැම්බෙනවා ....මම හදනකොට මේ කියපු එළවලු වර්ග මිරිස් වර්ග එහෙම ඔක්කොම තිබ්බොත් දානවා.....නැත්තම් තියෙන දේවල් දාල හදනවා.....මිරිස් වර්ග දානකොට තමන්ට කන්න පුළුවන් සැරට දා ගන්න......
    11hs6sm.jpg

    Last edited:
    • Like
    Reactions: mldarshana

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එල එල නියමායි... :cool::cool:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    elakiri. :love::love:
     
    Last edited:

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ජොනී බට්ට;18632562 said:
    සොසේජස් කරලක් බැදගන්නා ආකාරය, බඩ ඉරිගු කරලක් තම්බා ගන්නා ආකාරය, බිත්තර තම්බන හැටි, වගේ දේවල් කියල දෙන්නද ? :yes: :rofl::rofl::rofl:

    ඒවත් හරියට කර ගන්න බැරි අයනේ දැන් කාලේ ඉන්නේ.....:P:P
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ජොනී බට්ට;18632639 said:
    :shocked:ඇ බන් කෙල්ලේ පොස්ට් 400කින් කොටු 11ක් ගන්න හැටි කියල දීපන්කො :yes::rofl::rofl:

    ඒක නම් ඇත්ත බං. :yes::yes:
    කොහොමද බං එහෙම වෙන්නේ:oo::oo:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    ඔන්න මම හැදුවා ෆලූඩා එකක්
    :P

    අවශ්‍ය දේවල්.
    කිරි ලීටර් 1
    අයිස් ක්‍රිම්
    ෆලූඩා මික්ස් පැකට් එකක්
    gelatine පැකට් එකක්
    පි ගෙනාවෙ ෆලුඩා මික්ස් පැකට් එකෙ
    gelatine තිබුනා

    5dmaog.jpg

    සාදන ක්‍රමය.

    gelatine පැකට් එක උනු වතුර එක්ක මික්ස් කරලා ජෙලි එක හදා ගන්න
    එක සෙට් වෙන්න තියලා

    bgxuld.jpg

    කිරි ලීටර් එකට ෆාලූඩා මිශ්‍රනය දාලා ලීපේ තියලා හැදී ගාන්න උතුරනකන්

    ඉට පස්සෙ ලිපෙන් බාලා නිවෙන්න තියලා ෆ්‍රිජ් එකෙ තියන්න

    2cxg3k6.jpg

    ඉට පස්සෙ හදා ගත්ත ජෙලි එක පොඩි කැලි වලට කාපා ගන්න

    iqh2m1.jpg

    අන්තිමට ෆාලූඩා මිශ්‍රනය අරගෙන හොදට කලවම් කරලා එකකට ජෙලි කැලි අයිස් කැට ටිකක් දලා ෆලූඩා මිශ්‍රනයෙන් ටිකක් දාලා අයිස් ක්‍රිම් ටිකකුත් දාගන්න

    2yoa4yf.jpg

    අන්තිමට ෆොටො ගන්න හම්බ උනෙ නැ මෙක ගත්තෙත් ලොකු මිශන් එකක් දිලා
    :sorry:

    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;18632639 said:
    :shocked:ඇ බන් කෙල්ලේ පොස්ට් 400කින් කොටු 11ක් ගන්න හැටි කියල දීපන්කො :yes::rofl::rofl:

    :shocked::shocked::shocked:

    ත්‍රෙඩ් 53 ක් දාලා. පෝස්ට් 400 යි. කො‍ටු 11 යි. පිස්සු කොර ඈහ්.