ලෝටස් හද නංගී,
දැන් මට කියනව ද රෝල්ස් වල මැද පිරවුම හදා ගන්න හැටි මම අහගන්න ඕන
1-තලංගම පොලෝසියෙන් ද?
නැත්තං
2-අතුරුගිරිය පොලෝසියෙන් ද කියලා..............

ඔම්ලට්
බෝංචි කරලක්,රතු ලූනු ගෙඩි දෙකක් අමුමිරිස් කැරට් අල බාගයක් ගෝවා ලීක්ස් කොල පොඩ්ඩක් කරපිංචා කොල හීනියට කපා ගන්ට.. ලුනු සහ ගම්මිරිස් එකට දා කොටා පැත්තකට කරන්න..බික්තර දෙකක් කප සියල්ල එකට මික්ස් කරන්න.. ගසා ගන්න
පැන් එකට තෙල් දමා රත් වෙනතුරු විනාඩියක් තබා ඉහත මිශ්රනය එක්කරන්න.. විනඩි 4ක් ඇතුලත බා ගන්න.. මෙන්න ඔම්ලට්
ගෝව සහ බෝංචි කෙම තැම්බෙන්න වෙලා යනවා. මේ දෙකම රස එන්නෙ තැම්බුනායින් පසුව....
ඔම්ලට් එකක් හැදෙන වෙලාව මදි මේක වෙන්න. අනික ගෝව තැම්බෙන විට වතුර උනන නිසා වෙන්නේ ඔම්ලට් එක චොර වීම සහ වතුර ගතිය යන්න වැඩියෙන් ෆ්රයි කරල යට අගුරු වෙන එක.....
මමත් ඔම්ලට් හදන්නේ මෙහෙම තමයි.....ගෝවා, බෝංචි දානකොට හීනියට කපල දාන්න ඕනි...ගෝවා කොලේ තියෙන නාරටිය වගේ ටික දාන්නේ නෑ මම නම්.....පෑන් එකක දාන්නේ නැතුව තාච්චියක දාල ගොඩාක් අඩු ගින්දරේ හැදුවම තැම්බෙනවා...
මම හදන්නේ මෙහෙමයි.....
පොඩිම සයිස් එකේ තක්කාලි ගෙඩියක්
කැරට් අලයකින් කාලක් වගේ
බෝංචි කරලක්
ලීක්ස් කොළයක්
ගෝවා කොලේකින් කාලක් විතර (මැද නාරටිය වගේ ටික අයින් කරලා ගන්නේ)
මාළු මිරිස් කරලකින් බාගයක් විතර.
අමු මිරිස් කරලක්
බටු මිරිස් කරලක්
රතු ළූණු ගෙඩි දෙකක්
තක්කාලි, ලීක්ස්, ගෝවා, බෝංචි, මාළුමිරිස්, අමු මිරිස්, බටු මිරිස් ( කොච්චි), රතු ළූණු මේ හැම දේම හීනියට කපනවා.......කැරට් ග්රෙටරෙකින් ගාල ගන්නවා......ගම්මිරිස් ටිකක් කුඩු කරලා දානවා......ලුණු වතුර මේස හැන්දක් වගේ දානවා.....කරපිංචා කොළ දෙක තුනක් හීනියට කපල දානවා....බිත්තරයක් කඩලා දානවා....ඒකට කහ කුඩු යෝගට් හැන්දකින් එකක් වගේ දානවා...මිරිස් කුඩු, තුන පහ කුඩුත් යෝගට් හැන්දකින් බාගයක් වගේ දානවා.....ඊට පස්සේ ඔක්කොම හොඳට කලවම් කරනවා.......එක බිත්තරේක වතුර ගතිය මදි වගේ කියල මේ රෙසිපිය දකිද්දී ඔයාලට හිතෙයි...එත් මේකේ තක්කාලි වලිනුත් ලුණු වතුර දාන නිසාත් වතුර ගතිය තියෙනවා.....එළවලු දානකොට මහා ගොඩාක් දාන්න එපා.....
ඊට පස්සේ පොඩි තාච්චියක් ලිපේ තියල තෙල් වෙනද ඔම්ලට් එකකට දානවට වඩා පොඩ්ඩක් වැඩිපුර දාන්න......තෙල් රත් උනාම හදා ගත්තු මිශ්රණය දාල ගොඩාක්ම අඩු ගින්දරේ හදා ගන්න......තාච්චිය වහල තියන්න.....ඔම්ලට් එක උඩ පැත්ත යාන්තමට සෙට් උනාම අනිත් පැත්ත දාගන්න......හොඳ සුවඳක් එහෙම එන්න ඕනි මේ වෙනකොට........
මේ විදියට හැදුවම එළවලු හොඳට තැම්බෙනවා ....මම හදනකොට මේ කියපු එළවලු වර්ග මිරිස් වර්ග එහෙම ඔක්කොම තිබ්බොත් දානවා.....නැත්තම් තියෙන දේවල් දාල හදනවා.....මිරිස් වර්ග දානකොට තමන්ට කන්න පුළුවන් සැරට දා ගන්න......

shaa rasa paatai...oyata tahwa monada hadanna puluwan![]()

katata kela unanawa.tawa danna kema jathi danna.
Puluwan welawata dannam!එල එල නියමායි...![]()

![]()

ජොනී බට්ට;18632562 said:සොසේජස් කරලක් බැදගන්නා ආකාරය, බඩ ඉරිගු කරලක් තම්බා ගන්නා ආකාරය, බිත්තර තම්බන හැටි, වගේ දේවල් කියල දෙන්නද ?![]()
![]()

ඒවත් හරියට කර ගන්න බැරි අයනේ දැන් කාලේ ඉන්නේ.....![]()
ඇ බන් කෙල්ලේ පොස්ට් 400කින් කොටු 11ක් ගන්න හැටි කියල දීපන්කො 

ජොනී බට්ට;18632639 said:ඇ බන් කෙල්ලේ පොස්ට් 400කින් කොටු 11ක් ගන්න හැටි කියල දීපන්කො