ඔන්න මම හැදුවා ෆලූඩා එකක්
පට්ට ආහ්. මේ මහ රෑ බඩගින්න වැඩි උනා.


ඔන්න මම හැදුවා ෆලූඩා එකක්


අන්තිමට ෆොටො ගන්න හම්බ උනෙ නැ මෙක ගත්තෙත් ලොකු මිශන් එකක් දිලා


ත්‍රෙඩ් 53 ක් දාලා. පෝස්ට් 400 යි. කොටු 11 යි. පිස්සු කොර ඈහ්.

පට්ට ආහ්. මේ මහ රෑ බඩගින්න වැඩි උනා.![]()

කොහෙත් එකයි.. ෆොටෝ ගහද්දි බඩු ඉවරයි
කොහොමහරි පට්ට මචං

ඔන්න මම හැදුවා ෆලූඩා එකක්
අවශ්‍ය දේවල්.
කිරි ලීටර් 1
අයිස් ක්‍රිම්
ෆලූඩා මික්ස් පැකට් එකක්
gelatine පැකට් එකක්
අපි ගෙනාවෙ ෆලුඩා මික්ස් පැකට් එකෙ gelatine තිබුනා
![]()
සාදන ක්‍රමය.
gelatine පැකට් එක උනු වතුර එක්ක මික්ස් කරලා ජෙලි එක හදා ගන්න
එක සෙට් වෙන්න තියලා
![]()
කිරි ලීටර් එකට ෆාලූඩා මිශ්‍රනය දාලා ලීපේ තියලා හැදී ගාන්න උතුරනකන්
ඉට පස්සෙ ලිපෙන් බාලා නිවෙන්න තියලා ෆ්‍රිජ් එකෙ තියන්න
![]()
ඉට පස්සෙ හදා ගත්ත ජෙලි එක පොඩි කැලි වලට කාපා ගන්න
![]()
අන්තිමට ෆාලූඩා මිශ්‍රනය අරගෙන හොදට කලවම් කරලා එකකට ජෙලි කැලි අයිස් කැට ටිකක් දලා ෆලූඩා මිශ්‍රනයෙන් ටිකක් දාලා අයිස් ක්‍රිම් ටිකකුත් දාගන්න
![]()
අන්තිමට ෆොටො ගන්න හම්බ උනෙ නැ මෙක ගත්තෙත් ලොකු මිශන් එකක් දිලා



maxxa drink ekaඔන්න මම හැදුවා ෆලූඩා එකක්
[/B][/COLOR][/SIZE]අන්තිමට ෆොටො ගන්න හම්බ උනෙ නැ මෙක ගත්තෙත් ලොකු මිශන් එකක් දිලා


ජොනී බට්ට;18632639 said:ඇ බන් කෙල්ලේ පොස්ට් 400කින් කොටු 11ක් ගන්න හැටි කියල දීපන්කො
![]()
ඒක නම් ඇත්ත බං.
කොහොමද බං එහෙම වෙන්නේ
ජොනී බට්ට;18632735 said:1. කෙල්ලෙක් වීම![]()
02. ?? අල්ලස් දීලද බෝල
ත්‍රෙඩ් 53 ක් දාලා. පෝස්ට් 400 යි. කොටු 11 යි. පිස්සු කොර ඈහ්.
මාර පුරස්නයක් බං ඕක

haaමම ආපු දවසේ ඉඳන්ම දැම්මේ කවි.... ඒක නිසා තමයි අවරුදු 3 ක දී පොස්ට් 443 ත්‍රෙඩ් 54 වෙද්දී රේප් පවර් එක 5ක් වෙලා කොටු 11ක් හම්බුනේ.....![]()
මම ආපු දවසේ ඉඳන්ම දැම්මේ කවි.... ඒක නිසා තමයි අවරුදු 3 ක දී පොස්ට් 443 ත්‍රෙඩ් 54 වෙද්දී රෙප් පවර් එක 5ක් වෙලා කොටු 11ක් හම්බුනේ.....![]()
රෙප් පවර් 5 න් තුනක්ම අවුරුද්දට එක ගානේ හම්බුවෙච්චා. එල එල.


කොටු වලින් මොකද්ද එතකොට තියෙන්නේ,,රේප් පවර් එකට සමානව නෙමෙයිනේ කොටු.කොටු වැඩිවෙන්නේ කෙසේද??
කොටු 11 යි බං තියෙන්නේ. අපට ලැබෙන රෙප් පලවෙනි 100 ට රෙප් පවර් එක එකක් වෙනවා, රෙප් 1000 පැන්නම රෙප් පවර් එක දෙකක් වෙනවා. එතන් පටන් සෑම රෙප් 1000 කටම රෙප් පවර් එක එක ගානෙ වැඩි වෙනවා. පෝස්ට් 25 000 ක්ටම රෙප් පවර් එක 1 ගානේ එකතු වෙනවා සහ රෙජිස්ටර් වෙලා අවුරුද්දකට එක ගානේ රෙප් පවර් එක වැඩි වෙනවා.
කොටු 11 පිරෙන්නේ බං රෙප් 1500 + ලැබුනම

ඒකනන් සහතික ඇත්ත..විශේෂෙන් ගෑණුලමයි වෙජි වෙන එකනන් එච්චර හොඳ දෙයක් නෙමෙයි..කොච්චර ධාන්‍ය වර්ග,පලා වර්ග කනවා කිව්වත් මස් මාලු වලින් ලැබෙන ප්‍රෝටීන් ඒ ප්‍රමාණයම ගන්න බෑ..කාලයක් යද්දි තමයි තේරෙන්නේ..මම දැන් අවුරුදු 13ක් වෙනවා වෙජි වෙලා..හාල් මැස්සෝ කරවලවත් කන්නේ නෑ..මගේ ලේ වල ප්‍රශ්න..ලෙඩ තමයි ඉතින්..
![]()


තක්කාලි බත හදල කාල තියෙනවද? මේකට කියන හරි නම දන්නෙ නෑ.. ෆ්‍රරයිඩ් රයිස් වගේ උනාට හදන්න වෙනස් විදියකට. අන්තිමට පුරුදු විදියට කැරට් ලීක්ස් දානව. මේක ඉදෙද්දි පලාතම සුවදයි..
![]()
![]()
![]()
![]()
![]()
තක්කාලි බත හදල කාල තියෙනවද? මේකට කියන හරි නම දන්නෙ නෑ.. ෆ්‍රරයිඩ් රයිස් වගේ උනාට හදන්න වෙනස් විදියකට. අන්තිමට පුරුදු විදියට කැරට් ලීක්ස් දානව. මේක ඉදෙද්දි පලාතම සුවදයි..
![]()
![]()
![]()
![]()
![]()

bar eke dena kadala koththu kohomada hadanne?


