ඕක පොඩි නැද්ද බන් 3D බලන්න ? දොර ගාව ඔහොම තිබ්බම බලන්න අමාරු නැද්ද එලිය මූනට වැටෙනව නේ ?


















ඕක පොඩි නැද්ද බන් 3D බලන්න ? දොර ගාව ඔහොම තිබ්බම බලන්න අමාරු නැද්ද එලිය මූනට වැටෙනව නේ ?

N♥K_forever;18405628 said:ela ela..
Dora gawa gahuwa eka awul nadda machan..dora arala tyddi dawalta brightness awulk nadda itn

තිබ්බේ නෑ බං.සිරාවටම තිබ්බේ නෑ, අනිත් තැන් වල power ගන්න බෑ. මේක හෙන ගමක් ඇතුලේ. පාරට මීටර් 800ක් විතර තියේ.

පිස්සුවක් ඇතෑ බං දොර ගාව ටීවී එක සෙට් කරන්න..

අඩේ වෙන තැනක් තිබ්බේ නෑ කිපන්කෝ 
ȜMA X;18639495 said:skyworth ekath hoda brand ekak. office ekek 42" ekak thiynwa 24x7 wada kisi awlk na


yako meka gahala uda wadi nadda? bella ridenne nadda baladdi
ඔතන තව පහල TV එකට වැහිලා plug එකක් තියනවා ඒක නිසා උඩට ගන්නා උනා..TV eka wena kohen hari set karapan bun....place eka nan chater

gewime kramayata ganna barida macho
