ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙන කවුද බං ඉතිං.. :baffled::baffled:
    ඊට පස්සෙ අයිතිකාරය පොතත් අරං ගිහින් උන්ගෙ අම්මල තාත්තල මතක් කර කර බයික් එක අරං එනව

    යකෝ මොකක්? ඇත්තට මොකෙක්හරි ජේඩ් එකක් ඉස්සුවද CB4 කියල?:shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං.. මොකෙක් වත් නෙවෙයි බං ලංකාවෙ පොලෝසියෙං :lol::lol:

    BJEhmwl.jpg
    :growl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    බොලා ‍ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන සයිට් ටිකක් කියහල්ලකො බං..
    අපරාදෙ බං ගිය මාසෙත් 15GB විතර ඉතුරු වෙලා තිබ්බ.. ‍:baffled::baffled:
    ෆිල්ම් ටිකක්වත් ඩවුන්ලෝඩ් කරන්න ඕන මේපාර :):)
     
    මුන් පට්ට.:D
    https://yts.to/browse-movies
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර Coin Test එක අපි කරොත් කාසිය වීසි වෙලා දතුත් කැඩෙනව :lol::lol::lol::lol::(:(:(

    ඕවා බලලා ආප්ප හෙල්මට් දාගෙන මානසිකව වැටිලා ඔලුව පලාගන්න තමා අපිට තියෙන්නෙ.:dull:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකෙ 400 එකක් තියනව අපේ බුවෙක් ගාව
    :shocked::shocked::love::love:

    250 බැරිවෙයි මචන්.අඩුම 125 වත් ආවොත් තමා.බයික් එක ලොකු නිසා අපේ උන් කියයි නෑ මේක 2500 CC කියලා :lol:
    බයික් එකේ නැගලා රේස් කරලා බයික් එකේ බරටත් යන්නේ නැති නිසා විස්වාස කරයි 125 කියලා :lol:
    :lol::lol::lol:

    කට්ටිය බයික් ගැන කතාව.:cool:මෙහෙ තියනවනම් පදින්න අවුලක් නැත්නම් ඉඩමක් හරි උකස් තියලා මංනම් ගන්නෙ මේක...:love::love::love:
    CB1100:love::love::love:
    එකෙත් සිරා ක්ලැසික් ලුක් එකක් තියෙනව :):):love::love:

    ඔව් බං.. මොකෙක් වත් නෙවෙයි බං ලංකාවෙ පොලෝසියෙං :lol::lol:
    :lol::lol::dull::dull:

    අර Coin Test එක අපි කරොත් කාසිය වීසි වෙලා දතුත් කැඩෙනව :lol::lol::lol::lol::(:(:(
    :lol::lol::lol:මාත් ට්‍රයි එකක් දෙන්න ඕන කරන්න :lol::lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :dull:නුවර ආව කුකුලනි ....බයික් එකෙ එනවනං කොච්චර වෙලාවක් යයිද බන්??කෙල්ලත් එක්ක එන එක අවුලක් නැති වෙවිද දුර නිසා..??exprnc තියෙන එවුන් කියපල්ලාකො????:dull::dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    බොලා ‍ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන සයිට් ටිකක් කියහල්ලකො බං..
    අපරාදෙ බං ගිය මාසෙත් 15GB විතර ඉතුරු වෙලා තිබ්බ.. ‍:baffled::baffled:
    ෆිල්ම් ටිකක්වත් ඩවුන්ලෝඩ් කරන්න ඕන මේපාර :):)

    http://rapidmoviez.com :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    වෙන කවුද බං ඉතිං.. :baffled::baffled:
    ඊට පස්සෙ අයිතිකාරය පොතත් අරං ගිහින් උන්ගෙ අම්මල තාත්තල මතක් කර කර බයික් එක අරං එනව

    එහෙම උස්සන් යන්නෙ කොහොමද බන් ? උන්ට උස්සන් යන්න නීතිමය අයිතියක් තියනවද එහෙම ?
    ලය්සන් ඉන්සුරන්ස් තියනව නම් මාර්ග නීති කැඩුවෙ නැත්තන් වරෙන්තුවක් ඕනෙ නේද
    :angry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    එහෙම උස්සන් යන්නෙ කොහොමද බන් ? උන්ට උස්සන් යන්න නීතිමය අයිතියක් තියනවද එහෙම ?
    ලය්සන් ඉන්සුරන්ස් තියනව නම් මාර්ග නීති කැඩුවෙ නැත්තන් වරෙන්තුවක් ඕනෙ නේද
    :angry:

    High Capacity කියල උස්සන් යන්න පුලුවන්ලු.. :growl::growl:
    ඉන්ගිරිසි අකුරු තුනෙන් පස්සෙනෙ 400 රෙජිස්ටර් කරන්න දුන්නෙ.. :dull::dull:
    ඒ නිසා අකුරු දෙකේ CB4 පස්සෙ පන්නනව මේ ගොන් ‍රැල.. :baffled::baffled:
    ඉතින් ඔන්න ඔහොමයි ‍රැවටිලා ජේඩ් එකක් උස්සන් ගිහින් තියෙන්නෙ :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.