වෙන කවුද බං ඉතිං..
ඊට පස්සෙ අයිතිකාරය පොතත් අරං ගිහින් උන්ගෙ අම්මල තාත්තල මතක් කර කර බයික් එක අරං එනව
යකෝ මොකක්? ඇත්තට මොකෙක්හරි ජේඩ් එකක් ඉස්සුවද CB4 කියල?

වෙන කවුද බං ඉතිං..
ඊට පස්සෙ අයිතිකාරය පොතත් අරං ගිහින් උන්ගෙ අම්මල තාත්තල මතක් කර කර බයික් එක අරං එනව

කට්ටිය බයික් ගැන කතාව.
මෙහෙ තියනවනම් පදින්න අවුලක් නැත්නම් ඉඩමක් හරි උකස් තියලා මංනම් ගන්නෙ මේක...
CB1100![]()
යකෝ මොකක්? ඇත්තට මොකෙක්හරි ජේඩ් එකක් ඉස්සුවද CB4 කියල?![]()

CB1000 nam thiyanawa mehea
නැත්නම් හෝර්නට් එකේ 1000 එකද?
ඒ CB4 එකේම ලොකු එකනේ..නැත්නම් හෝර්නට් එකේ 1000 එකද?
![]()

බොලා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන සයිට් ටිකක් කියහල්ලකො බං..
අපරාදෙ බං ගිය මාසෙත් 15GB විතර ඉතුරු වෙලා තිබ්බ..
ෆිල්ම් ටිකක්වත් ඩවුන්ලෝඩ් කරන්න ඕන මේපාර![]()

අර Coin Test එක අපි කරොත් කාසිය වීසි වෙලා දතුත් කැඩෙනව![]()

ඕකෙ 400 එකක් තියනව අපේ බුවෙක් ගාව

250 බැරිවෙයි මචන්.අඩුම 125 වත් ආවොත් තමා.බයික් එක ලොකු නිසා අපේ උන් කියයි නෑ මේක 2500 CC කියලා
බයික් එකේ නැගලා රේස් කරලා බයික් එකේ බරටත් යන්නේ නැති නිසා විස්වාස කරයි 125 කියලා![]()

එකෙත් සිරා ක්ලැසික් ලුක් එකක් තියෙනවකට්ටිය බයික් ගැන කතාව.මෙහෙ තියනවනම් පදින්න අවුලක් නැත්නම් ඉඩමක් හරි උකස් තියලා මංනම් ගන්නෙ මේක...
CB1100![]()

ඔව් බං.. මොකෙක් වත් නෙවෙයි බං ලංකාවෙ පොලෝසියෙං![]()

අර Coin Test එක අපි කරොත් කාසිය වීසි වෙලා දතුත් කැඩෙනව![]()

මාත් ට්රයි එකක් දෙන්න ඕන කරන්න 

මරු බාන්ඩෙ නේද බන්හීරෝ කුකුලෝ හොන්ඩ එකෙක්ත් තියනවා 1300 එකක්..
CB1300
අපිට කොයින්ද මේවා...![]()

බොලා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන සයිට් ටිකක් කියහල්ලකො බං..
අපරාදෙ බං ගිය මාසෙත් 15GB විතර ඉතුරු වෙලා තිබ්බ..
ෆිල්ම් ටිකක්වත් ඩවුන්ලෝඩ් කරන්න ඕන මේපාර![]()

වෙන කවුද බං ඉතිං..
ඊට පස්සෙ අයිතිකාරය පොතත් අරං ගිහින් උන්ගෙ අම්මල තාත්තල මතක් කර කර බයික් එක අරං එනව

එහෙම උස්සන් යන්නෙ කොහොමද බන් ? උන්ට උස්සන් යන්න නීතිමය අයිතියක් තියනවද එහෙම ?
ලය්සන් ඉන්සුරන්ස් තියනව නම් මාර්ග නීති කැඩුවෙ නැත්තන් වරෙන්තුවක් ඕනෙ නේද![]()