ellakiri old mmbers

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,020
    537
    113
    Nugegoda
    ado mata internet hambuneth 2010 bn...CDMA phone ekakin ...cpmputer ekak use kale 2009 wage...
    ado 2006 di wage lankawe internet thibbada kiyalath mata adaha ganna ba bng :baffled: patta salli karayo tikak inna atte...e kaale hamotama naane...

    ඇත්තම කතාව මේකයි. ලංකාවෙ ඉන්ටර්නෙට් ගොඩක් ප්‍රචලිත වෙන්න පටන් ගත්ත කාලෙ තමයි 2005, 2006 කාලෙ. ඒ කාලෙ ගොඩක් ප්‍රසිද්ධ වෙබ් සයිට් ගොඩක් මේ කාලෙ වෙනකොට වැඩ කරන්නෙත් නෑ. එහෙම නැත්තම් ඒව දැන් අභාවයට ගිහිල්ල තියෙන්නෙ. දැන් මියුසික්.LK එක කරන එකා ඒ දවස්වල GalleZone.com කියල සයිට් එකක් තමයි කරේ. ඒ කාලෙ වගේ නෙවෙයි දැන්. දැන් හැමදේම වෙනස් වෙලා.
     

    indunilabaya

    Member
    Oct 26, 2006
    18
    1
    3
    Galle
    මේකෙ මං වගේ එවුනුත් ඉන්නවා. 2006 ඉදන් හිටියට තාම Junior Member, මේ පැත්තේ එන්නේ යලට මහට. ඒ ඇවිල්ලත් පොස්ට් ටික බැලුවා ගියා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    reputation_neg.gif

    07-14-2015 12:54 PM Ube nandammata hukapan. maamandi ta kiyala puke ara ganin, asahana ponnaya... :angry:
    :lol::lol::lol:

    Elakiri එක පටන් ගත්තෙ 2005 අවුරුද්දෙ බං. ඒ කාලෙ මේ සයිට් එකේ තමයි ලංකාවෙ අළුතෙන්ම රිලීස් වෙන මියුසික් වීඩියෝ තිබුණෙ. ඇපිට් එකේ කොල්ලෙක් තමයි මේ සයිට් එක ප්‍රමෝට් කරේ පට්ට කට්ටක් කාල. ඌ දැන් නෑ මම හිතන්නෙ. මුල් කාලෙ මේකෙ ඩවුන්ලෝඩ්ස් ගන්න යූසර් එකවුන්ට් ඕනි වුණේ නෑ. ඒකයි බං 2005 ඉඳල මේකට අපි ආව ගියා කිව්වෙ.
    උඹට අවුරුදු තිස් දෙකක් විතර වෙනව ඇති නේහ්..:(

    දැන් මියුසික්.LK එක කරන එකා ඒ දවස්වල GalleZone.com කියල සයිට් එකක් තමයි කරේ.
    මං ඕකව දන්නවා.. ගාල්ලෙ උන්ට මූණ දෙන්න බැරිව කොළඹ ගියපු එකා.. GalleZone නුවන්..:lol:
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,020
    537
    113
    Nugegoda
    :lol::lol::lol:


    උඹට අවුරුදු තිස් දෙකක් විතර වෙනව ඇති නේහ්..:(

    නෑ බං. මට තාම 28යි.

    මං ඕකව දන්නවා.. ගාල්ලෙ උන්ට මූණ දෙන්න බැරිව කොළඹ ගියපු එකා.. GalleZone නුවන්..:lol:
    හ්ම්ම්.. ඔව් ඔව්.. නුවන් චින්තන.. මුලුන්ම ඌ කරේ වැප් සයිට් එකක්. පස්සෙ තමයි මූ ඒක වෙබ් එකකට ඩිවලෝප් කරේ...
     
    Last edited:

    jakoo

    Member
    Sep 28, 2010
    3
    0
    0
    onna mamath ava. api thama oyalava balagena innava.parana membersla posts danne naha.namuth eyala guestsla vage thama innava.dan inna aya apita galapenne naha.
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??


    02. වයිපර්ගර්ල්ස් ෆෝරම් එකෙන් හරි කමක් නෑ.. වැල ෆොටෝ ශූට් එකක මුල් පිංතූර දෙක තුන දාලා, ඉතුරුවා දාන්න බෑ PM කරන්නං කියල ත්‍රේඩ් දාන්න ඕන..

    :lol:

    උබ මේකනම් මටම තමයි ගහල තියෙන්නේ :frown::sorry::eek::oo:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔන්ලයින් ලිස්ට් එක අරන් බලපංකො.. ගොඩක් උන් ත්‍රේඩ් බලනවා.. ගන්න තියේ නම් දෙයක් අරගෙන ශේප් එකේ මාරු වෙනවා.. ත්‍රේඩ් එක දාපු එකා මේක දාන්න මොන තරම් මහන්සි උනාද කියලා නිකමටවත් හිතන්නෙ නෑ.. එහෙම හිතුණා නම් ඌ කවදාවත් බම්ප් එකක් නොදා ඉන්නෙත් නෑ.. :no: හැබැයි වැලක් තියෙනවා කියලා දැනගත්ත ගමන් මෙන්න පෝලිමට එනවා.. මටත් එවපං මටත් එවපං කියාගෙන.. මලාට රිප්ලයි දාන්නෙ නැති උන්.. මම ඔය එකෙකුටවත් PM වලට රිප්ලයි කරන්නෑ..:lol: මොකද ඒකත් ත්‍රේඩ් එකේම දාලා තිබ්බා නම් ඕකුන් බාගෙන ශේප් එකේ යනවා..:rofl:


    සොහොන;18658306 said:
    මට මතක පරන සින් වගයක් තියනවා කියන්නම්

    1.ස්කුවියාගේ ගෙදර යන්න දවසක් කටිටිය ලැස්ති වුනා :cool:

    2.ගාල්ල පැට්තේ අපේ සහොදරයෙක් නැති වුනා කවුරු හරි එ මිත්‍රයාගේ නම කියන්න මතක නැ මට :(

    3. අරුන 47 මේම්බර්ගේ පින්තුරයක් ලික් වුනා :)

    4.රත්තරන් සහොදරයා ගාල්ල පැත්තේ පොඩි කොල්ලෙකුට බැන්නා යු ටියුබ් හිට එක දැම්මා :)

    5.අරුන 47 මෙබ්බර්ගේ ඉවොක් වාහනය ගැන කතාවක් ආවා :)

    6.රත්තරන් සහොදරයාගේ වාහනයයට පොල් වල්ලක් කඩන් වැටිම :)


    කරුනාකරලා කටිටිය මට නම් බයින්න එපා මඩ කියලා මේවා පැරනි මතකයන් විතරයි :)

    අපිත් ඉන්නව.. 2005 වගේ ඉඳල ඉන්නව. හැබැයි පොස්ට් දාන්නනම් වෙලාවක් නෑ... ඩේලි ට්‍රැවල් කරනව ඈ...

    Elakiri එක පටන් ගත්තෙ 2005 අවුරුද්දෙ බං. ඒ කාලෙ මේ සයිට් එකේ තමයි ලංකාවෙ අළුතෙන්ම රිලීස් වෙන මියුසික් වීඩියෝ තිබුණෙ. ඇපිට් එකේ කොල්ලෙක් තමයි මේ සයිට් එක ප්‍රමෝට් කරේ පට්ට කට්ටක් කාල. ඌ දැන් නෑ මම හිතන්නෙ. මුල් කාලෙ මේකෙ ඩවුන්ලෝඩ්ස් ගන්න යූසර් එකවුන්ට් ඕනි වුණේ නෑ. ඒකයි බං 2005 ඉඳල මේකට අපි ආව ගියා කිව්වෙ.

    උබ මේකනම් මටම තමයි ගහල තියෙන්නේ :frown::sorry::eek::oo:





    අවන්කෙන් කියන්නේපය්..මගේ කලින් අක්ව්න්ට් එකක් තිබුනා 2007 වගේ එකක්..එක එක්ස්පොස් උනා කියපන්කො මේකේ උන්ට මන් පොඩි කුණුහබ්බ 2,2 කිවා කියල
    ලොල් ඔය්ය්ය්ය්ය්ය්ය්ය්ය්


    ඊට පස්සේ තමා මේක හදන වැඩේට බහින්නේ