ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කතා කරන විදියට තමා වැඩේ වෙන්නේ මචන්, එදා මම spring එකක් ගන්න්න panchikawathhe ගියා ජපන් ස්ප්‍රින්ග් එකම තිබ්බා උ දන ගත්තා මට එක ඕනෙමයි කියලා, මු 500 කිඋවා නේ එකට මම එකේ ෆොටෝ එකක් ගහන් ගිහින් ජනක එකෙන් ගත්තා රුපියක් 30 යි එකම, මම යන ගමන් පෙන්නම් ගියා පොරට මට හම්බවුනා කියලා උගේ මුණ රතු වුනා ලොල්

අනිවා ඔය ෆීල්ඩ් එකේ මුණ බලලා උවමනාව බලලා ගාන කියනවා හොඳට පුරුදු උන්
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි මාමේ මම දන්න දේ මම කිව්වේ.විස්වාස කරන නොකරන එක ඔයාලගේ වැඩක්.
    අනික අපේ මාමට මට බොරු කරලා බඩු දෙන්න ඕනේ නෑනේ.කාලයක් මමත් එතන වැඩ කල නිසා NGK දාන්නේ dsl කියලා හොඳටම දන්නවා.
    ස්පෙයාර් පාට්ස්වල ඇස් කන් වහලා එකට එකක් විකුණන හැටි මම හොඳටම දැකලා තියෙනවා :yes:
    ඒ නිසා අරකට ඩබල් චාර්ජ් කලත් පුදුම වෙන්න දෙයක් නෑ.
    අනික dsl ලට පිස්සුද උන්ගේ ලෝගෝ එකත් ගහලා ඉන්දියන් එකකුයි ජපන් එකකුයි මාකට් එකට දාන්න :lol:

    :dull: අනේ මන්දා බන්.... ඊළග පාර අපු කුප්ප චමිත් මොඩල් ජපන් NGK ප්ලග් දෙකක් උඹට කියලම ගෙන්වගන්නම්කෝ...... :D ;)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull: අනේ මන්දා බන්.... ඊළග පාර අපු කුප්ප චමිත් මොඩල් ජපන් NGK ප්ලග් දෙකක් උඹට කියලම ගෙන්වගන්නම්කෝ...... :D ;)

    :lol::lol::lol:
    ඒ ප්ලග් දාලා බයික් කුප්ප කමේ යනවා කියලා මට චෝදනා කරනවා එහෙම නෙවෙයි හරිය :lol::lol:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :baffled:
    ඉතින් බන් මගේ එක ජපන් 340/-
    උඹ ගත්ත ඉන්දියන් එක 350 යි ජපන් එක 700

    ඔය දෙකේ පෙට්ටිවලවත් & ප්ලග් වලවත් ගත්ත 4 ටො නැද්ද උඹ ගාව

    ඉන්දියන් එකේ නම් නැ.4 ටො ගන්න අමතක උනා.:nerd:
    ජපන් එකේ photo ගහල දාන්නම්
    ඉන්දියන් එකේ පෙට්ටිය තද කහ පාටයි. ජපන් එකේ ලා කහ
    ඉන්දියන් ngk CR9E. ජපන් ngk C9E කියල ප්ලග් එකේ ගහල එන්නේ.
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    චානකයනම් බාර් කෝඩ් එකද කොහෙද යවලා බලා ගත්තා.

    මම අදත් ගියා මාමලාගේ ෂොප් එකට.ඒ වෙලෙත් ඇහුවා ඉන්දියන් එක ගැන.එත් මාමලා ගාව ඉන්දියන් එකක් නෑ

    කොහොමද බන් බාර් කෝඩ් එක යවන්නේ :oo:
    dsl එකට complain කරන්න ඕන මුන් ගැන
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:
    ඒ ප්ලග් දාලා බයික් කුප්ප කමේ යනවා කියලා මට චෝදනා කරනවා එහෙම නෙවෙයි හරිය :lol::lol:

    :shocked: බයික් එක කුප්ප කමේ ගියාට මොකෝ.... පදින එකා නොගිහින්..... ඕවා දැම්මහම පදින එකත් යයිද කුප්ප කමේ.....?? :baffled: :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: බයික් එක කුප්ප කමේ ගියාට මොකෝ.... පදින එකා නොගිහින්..... ඕවා දැම්මහම පදින එකත් යයිද කුප්ප කමේ.....?? :baffled: :baffled:
    පදින එකාගේ ප්ලග් එක ගෙදරිං මාරු කරවයි එතකොට :baffled:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ඉන්දියන් එකේ නම් නැ.4 ටො ගන්න අමතක උනා.:nerd:
    ජපන් එකේ photo ගහල දාන්නම්
    ඉන්දියන් එකේ පෙට්ටිය තද කහ පාටයි. ජපන් එකේ ලා කහ
    ඉන්දියන් ngk CR9E. ජපන් ngk C9E කියල ප්ලග් එකේ ගහල එන්නේ.

    11741789_10205890385212142_1744057325_n.jpg


    11694399_10205890382932085_1646197663_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Suzuki DRZ400sm 2007
    Original Katukambi
    250cc Registered
    WI Number
    Only done 23716km
    Fully Modified with Zeta
    Both New Replaced Dunlop Tyre's
    Renthal Handle
    Front & Rear Both Flower Disc
    Yoshimura Exhaust With Bend Set
    Zeta Chain Gaurd
    Zeta Leavers
    Excel Rims
    HID Lights
    New Battery Replaced Recently
    Oriene Japan Gold Chane
    Japan Knuckle Guards
    Well Maintained Bike
    For Urgent Sale
    Only For Cash deal
    No Exchange
    Price 600000lks
    Negotiable
    No Time Wasters Please
    If not answer the Phone Leave a Message
    call-0719705704

    1908120_490412234448521_5897601393081572986_n.jpg


    11760112_490412347781843_7534315449998672954_n.jpg

    11752633_490412984448446_2178106700570904737_n.jpg

    11760057_490413877781690_574552064368797103_n.jpg

    11692579_490414294448315_3510149213253398888_n.jpg

    11050701_490414404448304_2545900497120519413_n.jpg


     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ස්පීඩ් පුතා එහෙම හිටියද අද මේ පැත්තෙ
    click

    අන්න රේඩියෝ ත්‍රෙඩ් එකේ පැණි හල හල හිටිය :dull:
     
    Status
    Not open for further replies.