කතා කරන විදියට තමා වැඩේ වෙන්නේ මචන්, එදා මම spring එකක් ගන්න්න panchikawathhe ගියා ජපන් ස්ප්‍රින්ග් එකම තිබ්බා උ දන ගත්තා මට එක ඕනෙමයි කියලා, මු 500 කිඋවා නේ එකට මම එකේ ෆොටෝ එකක් ගහන් ගිහින් ජනක එකෙන් ගත්තා රුපියක් 30 යි එකම, මම යන ගමන් පෙන්නම් ගියා පොරට මට හම්බවුනා කියලා උගේ මුණ රතු වුනා ලොල්
අනිවා ඔය ෆීල්ඩ් එකේ මුණ බලලා උවමනාව බලලා ගාන කියනවා හොඳට පුරුදු උන්

අනේ මන්දා බන්.... ඊළග පාර අපු කුප්ප චමිත් මොඩල් ජපන් NGK ප්ලග් දෙකක් උඹට කියලම ගෙන්වගන්නම්කෝ......




බයික් එක කුප්ප කමේ ගියාට මොකෝ.... පදින එකා නොගිහින්..... ඕවා දැම්මහම පදින එකත් යයිද කුප්ප කමේ.....??
