ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    අම්ම ගහයි යකෝ ඇෆ්‍රිකා ට්වින් එකක් නේද? :shocked::shocked::shocked: ඇඬෙනවා යකෝ....:shocked::shocked::shocked:

    තූ නොදකින් මෙහෙම ගූ රටක්. වැඩක් ඇති එකක් ආසාවකට වත් පදින්න නෑ...:growl::growl::growl::growl::growl::sorry:

    වැඩක් නෑ බන් කියල. ගොන්නු නීති හදන රටක්නෙ :no::(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩක් නෑ බන් කියල. ගොන්නු නීති හදන රටක්නෙ :no::(

    කොහොම කිව්වත් බන් මෙහෙ ඉන්න 80%කට වඩා එවුන්ගෙ මොලේ පස්චාත් බාගෙ තියෙන්නේ. නැත්නම් මෙහෙම වෙන්නෑ.:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක කටුකම්බියක් තමා බන් :baffled:
    නං මොඩල් දන්නෑ බං.. නමට හිනා ගියෙ :lol:
    කසිප්පු විකුණන්නෙත් ඔරිජිනල් කටුකම්බි කියලා දාලා ලු නේ.. ඒකයි :sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: බයික් එක කුප්ප කමේ ගියාට මොකෝ.... පදින එකා නොගිහින්..... ඕවා දැම්මහම පදින එකත් යයිද කුප්ප කමේ.....?? :baffled: :baffled:

    මාමට ඉතින් ආයේ අමුතුවෙන් යන්න දෙයක් නෑනේ.බයික් එක්කම එකට කුප්ප කමේ යන්න පුළුවන් එතකොට :lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ඒ බැරිවෙයිද බං

    ඌට මම ඕක පෙන්නුවාම ඇහුව පිස්සුද කියල. කඩන පොට් එකකින් තමා ගන්න වෙන්නෙ බන්. බලමු :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෝන් එකේ රිලේ එකේ කණු වලට කෙලවෙලා.සිංහලු.ඊයෙත් මගදී වැඩ නැතුව ගියා හෝන් එක.
    යන ගමන් මාමලාගේ කඩේ තියෙනවද බැලුවා 30A රිලේ බඩු හෑව්.Bosch එක තිබුණා.445/- සිංහලු :shocked:
    ඕනේ රෙද්දක් කියලා ගත්තා 10% ඩිස්කවුන්ට් 400/- ක් වුනේ.නැන්දා සල්ලි ගත්තේ නෑ කියහන්කෝ.මට ඉතින් මල් හතයි.:lol:
    dimo එකෙන් දාන එව්වා ඈ
    FSzkMeH.jpg

    8CnX2mm.jpg

    HVvkHzg.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෝන් එකේ රිලේ එකේ කණු වලට කෙලවෙලා.සිංහලු.ඊයෙත් මගදී වැඩ නැතුව ගියා හෝන් එක.
    යන ගමන් මාමලාගේ කඩේ තියෙනවද බැලුවා 30A රිලේ බඩු හෑව්.Bosch එක තිබුණා.445/- සිංහලු :shocked:
    ඕනේ රෙද්දක් කියලා ගත්තා 10% ඩිස්කවුන්ට් 400/- ක් වුනේ.නැන්දා සල්ලි ගත්තේ නෑ කියහන්කෝ.මට ඉතින් මල් හතයි.:lol:
    dimo එකෙන් දාන එව්වා ඈ
    FSzkMeH.jpg

    8CnX2mm.jpg

    HVvkHzg.jpg

    අඩේ නැන්දා අපිට ඔහොම දෙන එකක් නැද්ද දන්නෑ..:P:P

    ඕක එල.:cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    හෝන් එකට රිලේ එකක් එනවද බං?මගේ එකේ මම දැකලා නෑ නේ...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩේ නැන්දා අපිට ඔහොම දෙන එකක් නැද්ද දන්නෑ..:P:P

    ඕක එල.:cool:

    :lol:
    නෑදෑ උනත් නිකන්නම් බඩු ගන්නේ නෑ බන් කවදාවත්.වෙනදත් සල්ලි දෙනවා.හිටපු ගමන් ඔය වගේ ස්වීප් ඇදෙනවා මට ඉතින් නෑදෑ කම නිසාම.:)
    මේකනම නිකන් දෙයි කියලා හිතුවෙම නෑ බන් :eek:

    එල එල

    උඹ අදත් ගෙදරද :oo:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18665339 said:
    හෝන් එකට රිලේ එකක් එනවද බං?මගේ එකේ මම දැකලා නෑ නේ...

    හරිඳු ඉලෙක්ට්‍රොනික්ස් මග පෙන්වීම යටතේ ගොලුබෙල්ලෝ දෙන්නෙක් දැම්මනේ බන්.ඒකට දාපු රිලේ එක :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තාමත් අනාථ මෝඩ් සිංහලුනේ...:dull:

    දාගන්නනම් එප මේ උණ හෙම්බිරිස්සාව. බඩුම තමා හැදුනම.:dull:
     
    Status
    Not open for further replies.