ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මාමට ඉතින් ආයේ අමුතුවෙන් යන්න දෙයක් නෑනේ.බයික් එක්කම එකට කුප්ප කමේ යන්න පුළුවන් එතකොට :lol::lol:

    :frown: මොකක්ද ඩෝ කිව්වේ.....?? :growl:

    මේ උඹේ හෝන් එක හයි කරලා තියෙන්නේ බයික් එකට ආව ස්විච් එකටමද...?? වයරින් ඩයග්‍රම් එක ටිකක් දාපන්කෝ...... මට අද පට්ට අදහසක් ආවා බොලව්...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මොකක්ද ඩෝ කිව්වේ.....?? :growl:

    මේ උඹේ හෝන් එක හයි කරලා තියෙන්නේ බයික් එකට ආව ස්විච් එකටමද...?? වයරින් ඩයග්‍රම් එක ටිකක් දාපන්කෝ...... මට අද පට්ට අදහසක් ආවා බොලව්...... :P

    ෆෝන් ඕෆ් කරගනිල්ලා....:lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    :frown: මොකක්ද ඩෝ කිව්වේ.....?? :growl:

    මේ උඹේ හෝන් එක හයි කරලා තියෙන්නේ බයික් එකට ආව ස්විච් එකටමද...?? වයරින් ඩයග්‍රම් එක ටිකක් දාපන්කෝ...... මට අද පට්ට අදහසක් ආවා බොලව්...... :P

    හරිදුවෝ රෙඩි වෙලා හිටපන් . පල්සර් කට්ටක් හදන්න තියනව ලගදිම :lol:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    s60f9s.jpg

    1f7abs.jpg

    fvgz6w.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ රෙඩි වෙලා හිටපන් . පල්සර් කට්ටක් හදන්න තියනව ලගදිම :lol:

    ෆෝන් ඕෆ් කලා, එෆ්.බී ඩිඇක්ටිවේට් කලා, පී.එම් ඩිසේබල් කලා....:cool::cool::cool::P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown: මොකක්ද ඩෝ කිව්වේ.....?? :growl:

    මේ උඹේ හෝන් එක හයි කරලා තියෙන්නේ බයික් එකට ආව ස්විච් එකටමද...?? වයරින් ඩයග්‍රම් එක ටිකක් දාපන්කෝ...... මට අද පට්ට අදහසක් ආවා බොලව්...... :P

    ඔව් ඔව් ඒකටම තමා

    1jQ7iI9.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ෆෝන් ඕෆ් කරගනිල්ලා....:lol::lol::lol:
    :lol:
    හරිදුවෝ රෙඩි වෙලා හිටපන් . පල්සර් කට්ටක් හදන්න තියනව ලගදිම :lol:
    :lol:
    ෆෝන් ඕෆ් කලා, එෆ්.බී ඩිඇක්ටිවේට් කලා, පී.එම් ඩිසේබල් කලා....:cool::cool::cool::P

    කැතම කට්එක බන් මේකනම්
    ගෙවල් මාරු කළා කියලත් දැම්මනම් තමා මරු :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    තාමත් අනාථ මෝඩ් සිංහලුනේ...:dull:

    දාගන්නනම් එප මේ උණ හෙම්බිරිස්සාව. බඩුම තමා හැදුනම.:dull:

    :shocked: නයිටක් සෙට් වෙයිද බං.....?? පොඩ්ඩක් මැෂිම ගෙදර ගෙන්වගනින්.... ලෙඩ හොද වෙයි..... :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: මොකක්ද ඩෝ කිව්වේ.....?? :growl:

    මේ උඹේ හෝන් එක හයි කරලා තියෙන්නේ බයික් එකට ආව ස්විච් එකටමද...?? වයරින් ඩයග්‍රම් එක ටිකක් දාපන්කෝ...... මට අද පට්ට අදහසක් ආවා බොලව්...... :P

    ලේලන්ඩ් එකක වැකුම් හෝන් එකක් වත් කරන්න පුළුවන් කියල දැන් හිතාගෙන ඇති :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ෆෝන් ඕෆ් කරගනිල්ලා....:lol::lol::lol:

    :frown: :growl: ආ එහෙමද ආස.....?? :growl:

    මේ බොලව්...... අපේ සයිලන්සරේ පිටාර වායුව.... අපිට බැරිද පොඩි ටැංකි කෑල්ලකට එකතු කරගෙන..... ඒකෙන් ලේලන්ඩ් එකට එන ජාතියේ එයා(ර්) හෝන් එකක් සෙට් කරගන්න.....?? පට්ට සද්දෙට වදිනකොට ඔය අසිහියෙන් පාරේ යන උන් කාණුවටම බහිනවා...... :lol:

    එහෙම නැත්නම් අර චමිත මොඩල් ගොලු බෙලි හෝන් එකක්..... හැබැයි ස්විච් එකකින් නෝමල් හෝන් එකයි බෙල්ලා හෝන් එක අතරයි මාරු වෙන්න තියෙනවා නම් හොදා.... එහෙම නැත්නම් වෙනම ස්විච් එකක් බෙල්ලා හෝන් එකට...... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාගේ ඔහොම අයිඩියාස් නේ තියෙන්නේ :lol:

    හෝර්න් එකක් හයිකරලා බඩේ පිරෙන වාතෙන් වත් වැඩක් ගන්න හිතුවද දන්නෑ..:rofl:
     
    Status
    Not open for further replies.