පලවෙනි වැේ අදහස අත ඇර ගනිං මාමේ.. ටැංකි එල්ලලා නලා එල්ලලා පල්සරේ අයිස්ක්‍රීම් කරත්තයක් කරන්නේ නැතුව
දෙවෙනි එක අවුලක් නෑ.. හෝන් දෙක්ක හයි කරලා 2way ස්විච් එකක් දැම්මා ම හෝන් ස්විච් එකම පාවිච්චි කරලා හෝ්න් 2 මාරුවෙං මාරුවට ගහන්න පුලුවං![]()
ඒ වගේද බන් ඩෝං ගාලා හෝන් එක ගැහුවම... පාරේ විකාරෙන් යන උන් කාණුවටම බහිනකොට ආතල් එක......
හ්ම්ම්.... එහෙනම් දෙවැනි එකවත් ට්‍රයි කරලා බලන්න ඕනි....


මුන්ට අයිඩියා එකක් දෙන්න බෑ..... ලිදේ දාන්න එනවා......
උදව්වක් කරන්න බෑ වචනෙකින් හරි...... 
අන්තිමට සයිලන්සරේට ඇබයක් ගැහුවා වගේ තියෙයි 

එක්කෝ ඕන්නෑ..
පොඩි ටෑංකි කෑල්ලක් සෙට් කරන් බැරි වෙයිද...?? එහෙමත් නැත්නම් කෙලින්ම පිටාර වායුව හෝන් එකට සෙට් කරලා හරි.....??
..ඒ කාලේ මට 900 ක් උනා හෝන් දෙක 