![]()
පට්ට නියමයි. මම කැරමල් පුඩින් කන්න ආසයි ඒ උනාට බිත්තර ගඳ එනකොට උගුරට එනවා බං. බිත්තර නොදා හදන්න පුලුවන් විදිහකුත් තියෙනවා නේද ඒක හරියට දන්නවද උඹ???
haduata passeth gada enawada machan.man nam kala thiyenne motha eke thiyena caraml pudding mix eka
![]()
පට්ට නියමයි. මම කැරමල් පුඩින් කන්න ආසයි ඒ උනාට බිත්තර ගඳ එනකොට උගුරට එනවා බං. බිත්තර නොදා හදන්න පුලුවන් විදිහකුත් තියෙනවා නේද ඒක හරියට දන්නවද උඹ???
මෝතා කැරමල් පුඩිං පැකට් එකක් ගෙනාවා හැදුවා![]()
පට්ට නියමයි. මම කැරමල් පුඩින් කන්න ආසයි ඒ උනාට බිත්තර ගඳ එනකොට උගුරට එනවා බං. බිත්තර නොදා හදන්න පුලුවන් විදිහකුත් තියෙනවා නේද ඒක හරියට දන්නවද උඹ???
haduata passeth gada enawada machan.man nam kala thiyenne motha eke thiyena caraml pudding mix eka
මෝතා කැරමල් පුඩිං පැකට් එකක් ගෙනාවා හැදුවා![]()
මෝතා එක නිකන් බඩු දාලා හදන එක තරම් රස මදි බං මට නම්.
මචං ෆෝටෝ සයිස් පොඩ්ඩක් අඩු කරලා ආයේ ඒ පෝස්ට් එක එඩිට් කරන්න පුලුවන්ද.
ජොනී බට්ට;18661413 said:uba sausages walin kochchiyak haduwada![]()
කෝච්චිය දැන් වැසිකිලි පතුලටම ලඟා වෙලා ඇති මයෙ හිතේ..
අවුලක් නෑ මට නම්..ඇත්තටම ලස්සනට හදාගෙන තියනවා. රස කොහොමද?

ආ.. එහෙමත් පාටවල් තියෙනවද?Mmm yum yum...rasa patata thiyenawa.
![]()


![]()
rep+++


rata kanna nam elakiri ban![]()


මොකද කියන්නේ කට්ටිය අද හදමුද ලේසි පහසු අතුරුපසක්...මේ අතුරුපස පිරිමි පාර්ශවයේ අයටත් ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්.....[/COLOR]
thanks!මොකද කියන්නේ කට්ටිය අද හදමුද ලේසි පහසු අතුරුපසක්...මේ අතුරුපස පිරිමි පාර්ශවයේ අයටත් ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්......
මෙහෙම තමයි ඊයේ රෑට කෑවේ. සුපුරුදු පරිදි හැදුවේ මම කපන්න කොටන්න අම්මා හෙල්ප් එක දුන්නා (මම හදන ඒවා විතරයි මේකේ දාන්නේ බොරුවට අම්මා හදපුවා මම හැදුවා වගේ දාන එක හරි නෑනේ) මම ඇතුලු ගෙදර අය කුකුල් මස් ඇතුලු මස් වර්ග නොකන නිසා ඉතින් මොක හැදුවත් සීෆුඩ් තමා එකතු කරන්නේ.
ගත්තට පස්සෙපට්ට..TFS![]()
මේක හදලා බලන්න ඕනේ. පුඩිමේ අර උඩින් තියන කැරමල් ටික අවන් එකෙන් ගත්තට පස්සේ ද දාන්නෙ? නැත්නම් අර කලින් දාපු ඒවම යටට බේරෙනවද?
ඔය තියෙන්නේමෙන්න දැනට ත්රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..මගරුන ඒවා තියේනම් කියමු
අමුතු කෑම by AGSUPUN
Sea Food Fried Rice by Ridila™
ඉඹුල් කිරිබත් by Dinushasankalpa
බිස්කට් පුඩින් by ashmi
තක්කාලි සොස් by r.pathirana
Deviled Fish by CuteBaby
හතු බැදුම by Dead_Shot
මැලේ අච්චාරු by laMir
මාලු බිත්තර කරිය by Ridila™
තැඹිලි වයින් by Dinushasankalpa
වඩේ වර්ග by Dinushasankalpa
පාන් ටෝස්ට් කරමු by Nisansee
රෝල්ස් හදමු by -LotusMoon-
රුලං පුඩිං by Dinushasankalpa
බිත්තර ඔම්ලට් by Nisansee
ෆලූඩා by D. shan
දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom
කඩල තෙම්පරාදුව by Mr PERERA
දිවුල් බීම by Rex921
අලිගැටපේර බීම by Rex921
දයියා චිලි සෝස් by Nisansee
චිකන් ලෙමන් රසින් by Dinushasankalpa
දෙල් කට්ලට් හදමු by Nisansee
Corn Dog by mayuri.
හබල පෙති කැඳ by Dinushasankalpa
නූඩ්ල්ස් by AGSUPUN
පැස්ටා හදමු by Ridila™
කැරමල් පුඩින් by Dinushasankalpa

ඔය තියෙන්නේ![]()
![]()
![]()


ගොඩක් තියෙනවා නේ බං. අවුල ත්රෙඩ් එක පටන් ගත්තු බුවාගෙන් සහ ත්රෙඩ් එකක් දාමු කියපු ඇන්ටිගෙන් කිසි සහයෝගයක් නැහැනේ..![]()



මාත් ත්රෙඩ් එකේ හිටියට මෙලෝ දෙයක් දාල නැ


අවුලක් නෑ මේකේ ඒවා හදලා හරි ෆොටෝ එකක් දාහන් පුලුවන් වෙලේකට.![]()
