එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    :cool::cool:

    පට්ට නියමයි. මම කැරමල් පුඩින් කන්න ආසයි ඒ උනාට බිත්තර ගඳ එනකොට උගුරට එනවා බං. බිත්තර නොදා හදන්න පුලුවන් විදිහකුත් තියෙනවා නේද ඒක හරියට දන්නවද උඹ???

    haduata passeth gada enawada machan.man nam kala thiyenne motha eke thiyena caraml pudding mix eka
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool::cool:

    පට්ට නියමයි. මම කැරමල් පුඩින් කන්න ආසයි ඒ උනාට බිත්තර ගඳ එනකොට උගුරට එනවා බං. බිත්තර නොදා හදන්න පුලුවන් විදිහකුත් තියෙනවා නේද ඒක හරියට දන්නවද උඹ???
    මෝතා කැරමල් පුඩිං පැකට් එකක් ගෙනාවා හැදුවා
    4.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    haduata passeth gada enawada machan.man nam kala thiyenne motha eke thiyena caraml pudding mix eka

    ගෙදර හදද්දි නම් පුලුවන් තරම් බිත්තර අඩුකරලා තමා හදන්නේ. ඒ උනාට හොටෙල් වල කාන්තාර ටේබල් එකේ කැරමල් පුඩින් තිබ්බොත් පට්ට පිලී රසයි බං උගුරට එනවා මගේ ලොවෙත්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෝතා කැරමල් පුඩිං පැකට් එකක් ගෙනාවා හැදුවා
    4.gif

    මෝතා එක නිකන් බඩු දාලා හදන එක තරම් රස මදි බං මට නම්.

    මචං ෆෝටෝ සයිස් පොඩ්ඩක් අඩු කරලා ආයේ ඒ පෝස්ට් එක එඩිට් කරන්න පුලුවන්ද.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෝතා එක නිකන් බඩු දාලා හදන එක තරම් රස මදි බං මට නම්.

    මචං ෆෝටෝ සයිස් පොඩ්ඩක් අඩු කරලා ආයේ ඒ පෝස්ට් එක එඩිට් කරන්න පුලුවන්ද.
    11.gif
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    කෑම බීම නූලේ බඩජාරියන් ගොඩට මමත් එකතු උනා ඔන්න...
    එල යකෝ මටම කියාපු නූල...
    දිගටම කරගෙන යමු..මොනවා හරි හැදුවොත් අනිවා දානවා මේකට.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ජොනී බට්ට;18661413 said:
    uba sausages walin kochchiyak haduwada :lol:
    :lol:කෝච්චිය දැන් වැසිකිලි පතුලටම ලඟා වෙලා ඇති මයෙ හිතේ..:rofl:
    :D ඇත්තටම ලස්සනට හදාගෙන තියනවා. රස කොහොමද?
    අවුලක් නෑ මට නම්..:)
    Mmm yum yum... :rofl: rasa patata thiyenawa. :yes:
    ආ.. එහෙමත් පාටවල් තියෙනවද?:shocked::shocked:


    11.gif

    rep+++​
    :):)
    rata kanna nam elakiri ban
    11.gif
    :yes::yes:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මොකද කියන්නේ කට්ටිය අද හදමුද ලේසි පහසු අතුරුපසක්...මේ අතුරුපස පිරිමි පාර්ශවයේ අයටත් ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්.....[/COLOR]

    Hadanna asawen hitiya ekak thamai meh.. :yes: thanks!
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මොකද කියන්නේ කට්ටිය අද හදමුද ලේසි පහසු අතුරුපසක්...මේ අතුරුපස පිරිමි පාර්ශවයේ අයටත් ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්......

    පට්ට..TFS
    11.gif

    මේක හදලා බලන්න ඕනේ. පුඩිමේ අර උඩින් තියන කැරමල් ටික අවන් එකෙන් ගත්තට පස්සේ ද දාන්නෙ? නැත්නම් අර කලින් දාපු ඒවම යටට බේරෙනවද?
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මෙහෙම තමයි ඊයේ රෑට කෑවේ. සුපුරුදු පරිදි හැදුවේ මම කපන්න කොටන්න අම්මා හෙල්ප් එක දුන්නා (මම හදන ඒවා විතරයි මේකේ දාන්නේ බොරුවට අම්මා හදපුවා මම හැදුවා වගේ දාන එක හරි නෑනේ) මම ඇතුලු ගෙදර අය කුකුල් මස් ඇතුලු මස් වර්ග නොකන නිසා ඉතින් මොක හැදුවත් සීෆුඩ් තමා එකතු කරන්නේ.


    TFS machan
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට..TFS
    11.gif

    මේක හදලා බලන්න ඕනේ. පුඩිමේ අර උඩින් තියන කැරමල් ටික අවන් එකෙන් ගත්තට පස්සේ ද දාන්නෙ? නැත්නම් අර කලින් දාපු ඒවම යටට බේරෙනවද?
    ගත්තට පස්සෙ
    4.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..මගරුන ඒවා තියේනම් කියමු:)


    අමුතු කෑම by AGSUPUN

    Sea Food Fried Rice by Ridila™

    ඉඹුල් කිරිබත් by Dinushasankalpa

    බිස්කට් පුඩින් by ashmi

    තක්කාලි සොස් by r.pathirana

    Deviled Fish by CuteBaby

    හතු බැදුම by Dead_Shot

    මැලේ අච්චාරු by laMir

    මාලු බිත්තර කරිය by Ridila™

    තැඹිලි වයින් by Dinushasankalpa

    වඩේ වර්ග by Dinushasankalpa

    පාන් ටෝස්ට් කරමු by Nisansee

    රෝල්ස් හදමු by -LotusMoon-

    රුලං පුඩිං by Dinushasankalpa

    බිත්තර ඔම්ලට් by Nisansee

    ෆලූඩා by D. shan

    දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom

    කඩල තෙම්පරාදුව by Mr PERERA

    දිවුල් බීම by Rex921

    අලිගැටපේර බීම by Rex921

    දයියා චිලි සෝස් by Nisansee

    චිකන් ලෙමන් රසින් by Dinushasankalpa

    දෙල් කට්ලට් හදමු by Nisansee

    Corn Dog by mayuri.

    හබල පෙති කැඳ by Dinushasankalpa

    නූඩ්ල්ස් by AGSUPUN

    පැස්ටා හදමු by Ridila™

    කැරමල් පුඩින් by Dinushasankalpa
     
    • Like
    Reactions: other guy

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..මගරුන ඒවා තියේනම් කියමු:)


    අමුතු කෑම by AGSUPUN

    Sea Food Fried Rice by Ridila™

    ඉඹුල් කිරිබත් by Dinushasankalpa

    බිස්කට් පුඩින් by ashmi

    තක්කාලි සොස් by r.pathirana

    Deviled Fish by CuteBaby

    හතු බැදුම by Dead_Shot

    මැලේ අච්චාරු by laMir

    මාලු බිත්තර කරිය by Ridila™

    තැඹිලි වයින් by Dinushasankalpa

    වඩේ වර්ග by Dinushasankalpa

    පාන් ටෝස්ට් කරමු by Nisansee

    රෝල්ස් හදමු by -LotusMoon-

    රුලං පුඩිං by Dinushasankalpa

    බිත්තර ඔම්ලට් by Nisansee

    ෆලූඩා by D. shan

    දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom

    කඩල තෙම්පරාදුව by Mr PERERA

    දිවුල් බීම by Rex921

    අලිගැටපේර බීම by Rex921

    දයියා චිලි සෝස් by Nisansee

    චිකන් ලෙමන් රසින් by Dinushasankalpa

    දෙල් කට්ලට් හදමු by Nisansee

    Corn Dog by mayuri.

    හබල පෙති කැඳ by Dinushasankalpa

    නූඩ්ල්ස් by AGSUPUN

    පැස්ටා හදමු by Ridila™

    කැරමල් පුඩින් by Dinushasankalpa
    ඔය තියෙන්නේ :P:P
    11.gif
    11.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය තියෙන්නේ :P:P
    11.gif
    11.gif

    ගොඩක් තියෙනවා නේ බං. අවුල ත්‍රෙඩ් එක පටන් ගත්තු බුවාගෙන් සහ ත්‍රෙඩ් එකක් දාමු කියපු ඇන්ටිගෙන් කිසි සහයෝගයක් නැහැනේ.. :(:(
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ගොඩක් තියෙනවා නේ බං. අවුල ත්‍රෙඩ් එක පටන් ගත්තු බුවාගෙන් සහ ත්‍රෙඩ් එකක් දාමු කියපු ඇන්ටිගෙන් කිසි සහයෝගයක් නැහැනේ.. :(:(
    මාත් ත්‍රෙඩ් එකේ හිටියට මෙලෝ දෙයක් දාල නැ :sorry::sorry::dull::dull: