SLT බිල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,864
    1
    42,994
    113
    පියෝ ටීවි ගත්තට පස්සෙ අද තමා බිල ආවෙ.. පළමු වාරිකයත් එක්ක
    වාරිකය 2330.00 යි
    පියෝ ටීවි රෙන්ටල් එක 692.47යි. ඇඩිෂනල් චැනල් දෙකට 100 යි.

    CESS ...............................................93.41
    Telecommunication Levy @ 10% ..........75.48
    Telecommunication Levy @ 25% ........979.34 :shocked:

    බදු ගණන් හදල තියෙන්නෙ කොහොමද බං මෙතන ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,864
    1
    42,994
    113
    මට පේන්නෙ මුං වාරිකයටත් එක්ක බදු හදල වගේ.. :angry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් ලෑන්ඩ් ලයින් එක පාවිච්චි
    නොකරත් මට ටෙලිකොම් බිල ඕකමයි බන් ෆැමිලි එකට රෙන්ටල් හැදෙන
    හැටි කියනකොට පෛතගරස්ලා පරාදයි ටෙලිකොම් එකේ උන්ට :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,864
    1
    42,994
    113
    Telephone bill ekatai peo ekatai 25%i. Internet package ekata 10% wenama. Ara 25 ekata hedenne ne

    ඒක තමා බං. එතකොට වාරිකය 2330 ටත් බදු හදල. ඒකයි බං කියන්නෙ...
    නැත්තං 900 ගාණක් බදු හැදෙන්ඩ විදියක් නෑ..
    කෝල් වලට රෙන්ටල් එක 345.00
    කොල් යූසේජ් එක .........771.59
    ඩිස්කවුන්ට් එක ............400.00

    මෙච්චරයි කෝල් වලට ගියෙ.. 979.34 ක බදු හැදෙන්ඩ 2230 වාරිකයත් දාල 25% බලල තියෙන්නෙ... :(
    පියෝටීවි රෙන්ටල් එක 692+100=792 යි පොඩිම පැකේජ් එක :P

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,864
    1
    42,994
    113
    මන් ලෑන්ඩ් ලයින් එක පාවිච්චි
    නොකරත් මට ටෙලිකොම් බිල ඕකමයි බන් ෆැමිලි එකට රෙන්ටල් හැදෙන
    හැටි කියනකොට පෛතගරස්ලා පරාදයි ටෙලිකොම් එකේ උන්ට :lol:

    :D
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    ඒක තමා බං. එතකොට වාරිකය 2330 ටත් බදු හදල. ඒකයි බං කියන්නෙ...
    නැත්තං 900 ගාණක් බදු හැදෙන්ඩ විදියක් නෑ..
    කෝල් වලට රෙන්ටල් එක 345.00
    කොල් යූසේජ් එක .........771.59
    ඩිස්කවුන්ට් එක ............400.00

    මෙච්චරයි කෝල් වලට ගියෙ.. 979.34 ක බදු හැදෙන්ඩ 2230 වාරිකයත් දාල 25% බලල තියෙන්නෙ... :(
    පියෝටීවි රෙන්ටල් එක 692+100=792 යි පොඩිම පැකේජ් එක :P


    waradinam unta kiwwanam hari... mage yaluwekutath oya wage magulak wela... banna unta.. ##$%$%#$@! :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,864
    1
    42,994
    113
    පියෝ ටීවි ගන්ඩ ආරම්භක ගාස්තුව 6990 ක්
    වාරික 3 කින් ගෙවන්ඩ කිව්ව
    මේ මාසෙට වාරිකය 2330 යි. මුං ඒකටත් 25%ක බදු ගහල. කියල වැඩක් නෑ...

    උඹල දන්නවද වැඩක්. මෙයාල සමහර කාලවලට පියෝ ටීවි 50% ක් අඩුවෙන් දෙනව කියනව නේ..
    අපිත් ගියේ ඒ චාන්ස් එක බලාගෙන. ගියාම කියපි හැමෝටම 50% දෙන්නෙ නෑ කියල. අර ඉහලම පැකේජ් 3 ගන්න අයට විතරයි 50% හම්බවෙන්නෙ.. අපේ අඩුම පැකේජ් එක හින්ද 6990 ම ගෙවන්ඩ ඕන.. ඒ වුනාට ටීවි එකේ එහෙම ඇඩ් දාන්නෙ හැමෝටම 50% දෙනව වගේ..

    මු පියෝ ටීවි දෙන්ඩ ආව වෙලාවෙ, රවුටරේට එන ස්පිලිටර් එක දුන්නෙත් නෑ.. මම පස්සෙ දැනගත්තෙ.. නැත්තං කියල හරි ඉල්ල ගන්නව..
    මෙයාල ටෙලිෂොප් එකේ ස්පිලිටර් විකුනන්නෙ රු 750 කට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,864
    1
    42,994
    113
    කෝල් කරල ඇහුව බං.. වාරිකයටත් 25% බද්ද එකතු වෙනවලු :baffled:
    පරණ ස්පිලිටර් එක තියෙන නිසා, අලුත රවුටරේට එන ස්පිලිටර් එක දෙන්නෙත් නැතිලු.

    පියෝ ටීවි ගද්දි එකපාරම 6990 ගෙවුවනං ඉවරයි.. වාරික වලට 25% ගානෙ බදු ගහනව..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,864
    1
    42,994
    113
    apinam gatta giya awurudde ara mokakda promotion eka dawas wala free.

    අපිත් එහෙම තමා.. මොකක්ද උඹල ගත්ත පැකේජ් එක ?
    ප්‍රමෝෂන් කිව්වට හැම පැකේජ් එකකටම 50%ක් අඩු කරන්නෙ නෑලු.. (එතනට ගියාම තමා එහෙම කියන්නෙ)
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    uba poddak katha karala balapan teleshop ekakata gihin. eka parak mage bill eka 23000k ewala thibuna limit pannala horen down kala kiyala extra charge karala. e sare telecommunication levy eka 3000k awa :( unta katha kala eth mata gewanna una. para ballo
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    කෝල් කරල ඇහුව බං.. වාරිකයටත් 25% බද්ද එකතු වෙනවලු :baffled:
    පරණ ස්පිලිටර් එක තියෙන නිසා, අලුත රවුටරේට එන ස්පිලිටර් එක දෙන්නෙත් නැතිලු.

    පියෝ ටීවි ගද්දි එකපාරම 6990 ගෙවුවනං ඉවරයි.. වාරික වලට 25% ගානෙ බදු ගහනව..

    they leave us no other fucking options available :frown: