EK Married Club-16

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගැත්තාට අනුකම්පා කර EP91 එක්ස් හා එෆ් මොඩල ද, EP82 මොඩලයක් ද, ඔය කැරට් මොඩලය කිව් එකෙත් සුදුසු උදාහරණ පෙන්වන්නේ නම් බොහෝ පිං ය........

    සල්ලි අතේ තියන් ඉන්නවා වගෙය කිව්වේ කීම.....?

    office Land no eka diyan , mama call karannam . oka ohoma kiyanna baha ban
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හවස් දිහාවේ කෝල් එකක් දෙන්නම්....... මෙතන වැඩ කෝටියයි අයියේ..... :sorry:

    :angry: වැඩ තියේ නම් කිරියට වෙලා මොකද ඩෝ කරන්නේ...... :angry: ඉතින් ඔෆිස් එක ගොඩ යයිද මෙහෙම සේවකයෝ එක්ක...... :angry: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry: වැඩ තියේ නම් කිරියට වෙලා මොකද ඩෝ කරන්නේ...... :angry: ඉතින් ඔෆිස් එක ගොඩ යයිද මෙහෙම සේවකයෝ එක්ක...... :angry: :P

    Hari ekaa upades dennne :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: වැඩ තියේ නම් කිරියට වෙලා මොකද ඩෝ කරන්නේ...... :angry: ඉතින් ඔෆිස් එක ගොඩ යයිද මෙහෙම සේවකයෝ එක්ක...... :angry: :P

    අනේ මේ *කහන්..... :P ඔෆිස් එක ගොඩ නොයන්නේ මහා උන් ගන්න කැකිල්ලේ තීන්දු තීරණ හින්දා මිසක් මේ අපි හින්දා නෙවෙයි..... අපි ගිය දවසට තමා නියම ආතල් බලාගන්න පුළුවන් වෙන්නේ.... :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මේ *කහන්..... :P ඔෆිස් එක ගොඩ නොයන්නේ මහා උන් ගන්න කැකිල්ලේ තීන්දු තීරණ හින්දා මිසක් මේ අපි හින්දා නෙවෙයි..... අපි ගිය දවසට තමා නියම ආතල් බලාගන්න පුළුවන් වෙන්නේ.... :rofl::rofl:

    :shocked: ඒ උනාට ඕන් බලහන්... උඹ ගියාට පස්සේ බොසා ඊලගට එන උන්ට හොදට සලකනවා..... ඔෆිස් එකේ ස්වර්ණමය යුගය උදා වෙනවා...... :yes: