අතේ සල්ලි තියෙනවා වගේ කියන්න බං උබට ඕනෑම වෙලාවක ලේසියෙන් විකුණගන්න පුළුවන් කියන එක.![]()
හා බල්ලා......

අතේ සල්ලි තියෙනවා වගේ කියන්න බං උබට ඕනෑම වෙලාවක ලේසියෙන් විකුණගන්න පුළුවන් කියන එක.![]()

මිල....?![]()
ගැත්තාට අනුකම්පා කර EP91 එක්ස් හා එෆ් මොඩල ද, EP82 මොඩලයක් ද, ඔය කැරට් මොඩලය කිව් එකෙත් සුදුසු උදාහරණ පෙන්වන්නේ නම් බොහෝ පිං ය........
සල්ලි අතේ තියන් ඉන්නවා වගෙය කිව්වේ කීම.....?
oka denne black box ekakth ekkamalu ,
dakalaa purudu , ahalaa purudu katahadawal ehema aheyi

office Land no eka diyan , mama call karannam . oka ohoma kiyanna baha ban

මම හවස් දිහාවේ කෝල් එකක් දෙන්නම්....... මෙතන වැඩ කෝටියයි අයියේ.....![]()
වැඩ තියේ නම් කිරියට වෙලා මොකද ඩෝ කරන්නේ......
ඉතින් ඔෆිස් එක ගොඩ යයිද මෙහෙම සේවකයෝ එක්ක......

so u enjoy da show?![]()
I've set it's intro song as my ringing tone as wellවැඩ තියේ නම් කිරියට වෙලා මොකද ඩෝ කරන්නේ......
ඉතින් ඔෆිස් එක ගොඩ යයිද මෙහෙම සේවකයෝ එක්ක......
![]()
![]()

වැඩ තියේ නම් කිරියට වෙලා මොකද ඩෝ කරන්නේ......
ඉතින් ඔෆිස් එක ගොඩ යයිද මෙහෙම සේවකයෝ එක්ක......
![]()
![]()
ඔෆිස් එක ගොඩ නොයන්නේ මහා උන් ගන්න කැකිල්ලේ තීන්දු තීරණ හින්දා මිසක් මේ අපි හින්දා නෙවෙයි..... අපි ගිය දවසට තමා නියම ආතල් බලාගන්න පුළුවන් වෙන්නේ.... 

http://ikman.lk/en/ad/toyota-starlet-ep91-1997-for-sale-colombo-70
x grade
http://ikman.lk/en/ad/toyota-starlet-auto-1998-for-sale-kandy
F grade
http://ikman.lk/en/ad/toyota-starlet-ep91-carat-2005-for-sale-colombo
Carat
http://ikman.lk/en/ad/toyota-starlet-ep-82-1994-for-sale-matara
Ep82
http://ikman.lk/en/ad/toyota-starlet-1998-for-sale-colombo-105
Glanza modified 91
http://ikman.lk/en/ad/toyota-starlet-gt-1993-for-sale-colombo-10
GT
Ep82 එකත් ශේප් වගේ...... ඔටෝ එකක් තමා මනාපේ....http://ikman.lk/en/ad/toyota-starlet-ep91-1997-for-sale-colombo-70
x grade
http://ikman.lk/en/ad/toyota-starlet-auto-1998-for-sale-kandy
F grade
http://ikman.lk/en/ad/toyota-starlet-ep91-carat-2005-for-sale-colombo
Carat
http://ikman.lk/en/ad/toyota-starlet-ep-82-1994-for-sale-matara
Ep82
http://ikman.lk/en/ad/toyota-starlet-1998-for-sale-colombo-105
Glanza modified 91
http://ikman.lk/en/ad/toyota-starlet-gt-1993-for-sale-colombo-10
GT
F grade එකනම් නියමයි වගේ........ ගාන තම.......Ep82 එකත් ශේප් වගේ...... ඔටෝ එකක් තමා මනාපේ....

how much you gna spend on these ?අනේ මේ *කහන්.....ඔෆිස් එක ගොඩ නොයන්නේ මහා උන් ගන්න කැකිල්ලේ තීන්දු තීරණ හින්දා මිසක් මේ අපි හින්දා නෙවෙයි..... අපි ගිය දවසට තමා නියම ආතල් බලාගන්න පුළුවන් වෙන්නේ....
![]()
ඒ උනාට ඕන් බලහන්... උඹ ගියාට පස්සේ බොසා ඊලගට එන උන්ට හොදට සලකනවා..... ඔෆිස් එකේ ස්වර්ණමය යුගය උදා වෙනවා...... 