එමවනම් වර.. අර ඇෆ්.බී 15 එක ඇන්න ආවනම් ඉවරයිනේ..කාපට් පාරෙ එන්න පුලුවන් මං පාර කියන්නම්.![]()
කෝ කාපට් පාරක් කිව්වද? කිව්වද? 
මොකෝ හදිස්සියේම
DX එක බලලා එන්න ගියා.....
ජන්තු අයියා;18715713 said:ආ...වීක් එන්ඩ් එකනේ..බිසිනොස් එකේ ලාබෙ බෙදා ගන්න දවසනේ......![]()


සුරතල් මසුන් විකුණන තැන් වල තියෙයි ඔය පොඩි ප්ලාස්ටික් ටැප්...... 

අන්න වැඩකරු...... 



