ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකට පොතකුයි චැසියයි එන්ජිමකුයි තිබ්බනම් ඇති වෙයි මට පේන්නෙ.:dull:
    විකුනන්න දාල තියෙන ඒවයෙන්නම් බයික් දෙක තුනක් ගන්න වෙනව බන් එක බයික් එකක් සම්පුර්නෙන් හොදටම හදා ගන්න :P වෙන එකක් ඕන්නෑ අර ජෙඩ් ත්‍රෙඩ් එක දාපු kandyan පවා දාල තියෙනව ගොඩක් විස්තර වලට යන්නෑ මොකද විකුනන උන්ට අවාසි හින්ද කියල.කතාව ඇත්ත මචන්.ගොඩක් ඒව මාරු කරල සෙට් කරපු ඒව තියෙන්නෙ.හේතුවනම් මොකක්දැයි නොදනිමි.මන් ඒකයි ඔක්කොම ඔරිජිනල් honda.jp සයිට් එකෙන්ම ගත්තෙ ට්‍රාන්ස්ලේට් කරල :cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාගෙ මේ වෑයම රජ සැප පිනිස නොව හුදෙය්ක් ඔරිජිනල් තත්වයේ ඇති 100% ක්ලියර් ඩොකියුමන්ට්ස් ඇති බයික් රතයක් ගැනීමටයි :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ඇතුලේ ලිවර් එක විතරක් ගනින් බන්..ඔරිජිනල් තියන බ්‍රේක් පොම්පේ උබට මැරෙන කන් පාවිච්චි කරන්න පුලුවන්..මේ චයිනීස් පොම්ප දාල බ්‍රේක් නැතුව ගිහින් දත් කඩා ගන්න එපා..

    කුකුලනි ලොකු පස්නයක් වුනා මම මේක ගලවන්න ගිහින් පොට ගියා බන් මේක original එක 5 ක් විතර වෙනවා, මේ පොට ගිය ඇනේ ගලවන්න කමයක් කියන්න

    11793327_10205963610002716_494036560_n.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කුකුලනි ලොකු පස්නයක් වුනා මම මේක ගලවන්න ගිහින් පොට ගියා බන් මේක original එක 5 ක් විතර වෙනවා, මේ පොට ගිය ඇනේ ගලවන්න කමයක් කියන්න

    11793327_10205963610002716_494036560_n.jpg

    ඔය කරන් තියෙන්නෙ වැඩක්..
    ඕකෙ උඩට බ්‍රේක් ඔයිල් දාල ටික වෙලාවක් තියන්න,, WD 40 තියනව නම් ඒකක් හරි ගහන්න,, ඊට පස්සෙ පොඩි ෆ්ලැට් ස්කුරුප්පු නියනක් අරන් කපනක‍ටුව තියල ගහනව වගේ පොඩි මිටියකින් ශේප් එකේ වටේට ගහල බුරුල් කරගන්න වෙනව, පරිස්සමෙන් කරහන් නැත්තන් වන වෙයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මචන්ල මේ ජපන් බයික් අලුත් අවුරුද්දක මැනුෆැක්චර් කරා කියලද බන් රෙජිස්ටර් කරල දෙන්නෙ ? මන් කීපදෙනෙක්ගෙන්ම ඇහුව විකුණන්න තියෙන ඔක්කොම 2000න් උඩ අවුරුදුනෙ බන් කිව්වෙ මේ අනූ ගනන් වල හදපු බයික් වලට :dull: ඒ මොකෝ බන් ඒ ? කාර් වල ඔය සීන් එක වෙන්නෑනෙ බන් ඔය යස අගේට තියෙන්නෙ අනූ ගනන්වල ගහපු ඒව ඒ විදිහටම පොත් වල :dull: මෙකෙන් වෙන්නෙ ලීගල් පැත්තෙන් තවත් බයික් එක පජාත වෙන එක නොවේද ? :(:( හොන්ඩලට වැරදිලාද :eek:මට වැරදිලාද :eek: විකුනන එකාට වැරදිලාද :eek:

    උබට පිස්සු බන්

    ඔක්කොම හොරට කරන එකේ අවුරුද්දත් ඔර්ජිනිඅල් දැම්මනම් ගොඩක් වටිනවනෙ බන්.එහෙම නොදාන්න හේතුව මොකක්ද බන් ? :oo::oo:

    මෙන්න original විදියට 2004 දාලා 2015 reg කරලා තියෙන්නේ,

    11793140_10205963646923639_464342403_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි ලොකු පස්නයක් වුනා මම මේක ගලවන්න ගිහින් පොට ගියා බන් මේක original එක 5 ක් විතර වෙනවා, මේ පොට ගිය ඇනේ ගලවන්න කමයක් කියන්න

    11793327_10205963610002716_494036560_n.jpg

    HML කිව්ව විදියට කරපන්. හැබැයි පරිස්සමින් පැත්තට කපන කටුවකින් ගහනව වගේ ගහපන්. මුලින්ම WD 40ක් ගහලා ෆ්ලැට් එකක් දාලා අල්ලන්න පුලුවන්ද බලපන්.:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    HML කිව්ව විදියට කරපන්. හැබැයි පරිස්සමින් පැත්තට කපන කටුවකින් ගහනව වගේ ගහපන්. මුලින්ම WD 40ක් ගහලා ෆ්ලැට් එකක් දාලා අල්ලන්න පුලුවන්ද බලපන්.:dull:

    ඔය පියන පලල ගියොත් ඔක්කොම හමාරයි.. නිකන්ම පුපුරනව ඕව.. මූත් කරගන්න වැඩ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය පියන පලල ගියොත් ඔක්කොම හමාරයි.. නිකන්ම පුපුරනව ඕව.. මූත් කරගන්න වැඩ

    උඩට කෑල්ලක් පාස්සල කරවන්නත් වෙන්නෑ ඕක. කොට්ටෝරුව වගේ කොටල තමා ගලවන්න වෙන්නේ. අනේමංදා.. පරිස්සමින් චානකයෝ..:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    කුකුලනි ලොකු පස්නයක් වුනා මම මේක ගලවන්න ගිහින් පොට ගියා බන් මේක original එක 5 ක් විතර වෙනවා, මේ පොට ගිය ඇනේ ගලවන්න කමයක් කියන්න

    11793327_10205963610002716_494036560_n.jpg

    කටුවයි මිටියයි අරන් වැඩේට බැහැපන්. මගෙ එකෙත් ඔහොම උනා බන්. ඇලුමිනියම් ඇන 2ක් දාපන්. :dull:
    කලින් එකේ ඕකෙ එක ඇනයක් කැඩිල බාගයක් හිර උනා ඇතුලෙ, ඒක ගලවන්න දීපු එකා කෑව බන්. ලීක් වෙන්න පටන් ගත්ත. වොශර් කෑල්ලක් ගහල ඉස්කුරුප්පු ඇනයක් දාල ගොඩ ගත්තෙ ඒක :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ඔය කරන් තියෙන්නෙ වැඩක්..
    ඕකෙ උඩට බ්‍රේක් ඔයිල් දාල ටික වෙලාවක් තියන්න,, WD 40 තියනව නම් ඒකක් හරි ගහන්න,, ඊට පස්සෙ පොඩි ෆ්ලැට් ස්කුරුප්පු නියනක් අරන් කපනක‍ටුව තියල ගහනව වගේ පොඩි මිටියකින් ශේප් එකේ වටේට ගහල බුරුල් කරගන්න වෙනව, පරිස්සමෙන් කරහන් නැත්තන් වන වෙයි

    HML කිව්ව විදියට කරපන්. හැබැයි පරිස්සමින් පැත්තට කපන කටුවකින් ගහනව වගේ ගහපන්. මුලින්ම WD 40ක් ගහලා ෆ්ලැට් එකක් දාලා අල්ලන්න පුලුවන්ද බලපන්.:dull:

    ඔය පියන පලල ගියොත් ඔක්කොම හමාරයි.. නිකන්ම පුපුරනව ඕව.. මූත් කරගන්න වැඩ

    උඩට කෑල්ලක් පාස්සල කරවන්නත් වෙන්නෑ ඕක. කොට්ටෝරුව වගේ කොටල තමා ගලවන්න වෙන්නේ. අනේමංදා.. පරිස්සමින් චානකයෝ..:dull:

    කටුවයි මිටියයි අරන් වැඩේට බැහැපන්. මගෙ එකෙත් ඔහොම උනා බන්. ඇලුමිනියම් ඇන 2ක් දාපන්. :dull:
    කලින් එකේ ඕකෙ එක ඇනයක් කැඩිල බාගයක් හිර උනා ඇතුලෙ, ඒක ගලවන්න දීපු එකා කෑව බන්. ලීක් වෙන්න පටන් ගත්ත. වොශර් කෑල්ලක් ගහල ඉස්කුරුප්පු ඇනයක් දාල ගොඩ ගත්තෙ ඒක :(

    එක තමා මචන් කටුවයි මිටියයි අරන් වැඩේට බහින්න ඕනෑ,
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    :shocked::shocked::shocked::shocked::shocked:

    අඩෝ පට්ටනෙ බන්. පුදුමයිනෙ බන් එහෙම දුන්න :shocked:

    එකනේ බන් දැන් කාටවත් කියන්න පුළුවන් ද මේවා හොර බඩු කියලා
    hero කුකුලට රිදෙයි ගොඩාක්
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උබ ඔය කරන්න යන වැඩේ නන් ඉතින් හොදයි හැබැයි එච්චරම ප්‍රගතියක් තියේද දන්නේ නැහැ..ඕක ෆුල් සිස්ටම් එකම ගන්න තියනව පන්චිකාවත්තෙ..එකක් මිකැනිකල් එකක් අනික ඉලෙක්ට්‍රොනික් එකක්..නම තමයි Scottoiler

    තැන්ක්ස් මචන් :yes:

    අපේ අයියලා ඕකට අඩුම 2000/- වත් කියයිනේ :sorry:
    එච්චර වියදම් කරන එක තේරුමක් නෑ බන්.අර විදිහට හදාගන්නවා ඒක ලේසි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    එකනේ බන් දැන් කාටවත් කියන්න පුළුවන් ද මේවා හොර බඩු කියලා
    hero කුකුලට රිදෙයි ගොඩාක්

    මගෙ එකත් බන් 2007 තමා හදපු අවුරුද්ද තියෙන්නෙ :):):cool:

    හෙල්මට් ලොක් පවා වැඩ. එකම සීන් එක යතුර ඔරිජිනල් එක නෙවෙයි :(

    පන්චිකාවත්තෙන් ගේන්න ඕනෙ යතුරක් :cool:

    මම ලගදි ජපානෙන් ගෙනාව XR එකේ යතුරු සෙට් එකක් යාලුවෙක්ට XR400 එකකට දාන්න
    Rs19000;)

    11703138_10207153059567846_8590934551721854068_n.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද

    මගෙ එකත් බන් 2007 තමා හදපු අවුරුද්ද තියෙන්නෙ :):):cool:

    හෙල්මට් ලොක් පවා වැඩ. එකම සීන් එක යතුර ඔරිජිනල් එක නෙවෙයි :(

    පන්චිකාවත්තෙන් ගේන්න ඕනෙ යතුරක් :cool:

    මම ලගදි ජපානෙන් ගෙනාව XR එකේ යතුරු සෙට් එකක් යාලුවෙක්ට XR400 එකකට දාන්න
    Rs19000;)

    https://fbcdn-sphotos-d-a.akamaihd...._=1448459210_e3873ae5d8d7e4984448a94c66831e89

    mageth original yathura name thiyenne, eka vitharayi mage bike eke nathhe anthih eva okoma original japan
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    mageth original yathura name thiyenne, eka vitharayi mage bike eke nathhe anthih eva okoma original japan

    හිරො කුකුලට හරියන්නෙ නෑ බන්. ඌට ඔරිජිනල් යතුරයි පොතයි තිබ්බ නම් ඇති. කොහොමත් බයික් එක නැතත් අවුලක් නෑ පදින්නෙ නෑනෙ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked::shocked::shocked::shocked::shocked:

    අඩෝ පට්ටනෙ බන්. පුදුමයිනෙ බන් එහෙම දුන්න :shocked:

    මූ බේබි ක්‍රීම් ටිකක් ගාල මොකක්හරි සෙල්ලමක් දාන්න ඇති RMV අංකල් එක්ක :lol:
     
    Status
    Not open for further replies.