v 300 එකක් තමා ගත්තේ ඇයි බන් ෆොටෝ එකක් දාලා තියෙන්නේ
ඕක ස්ලෝ බං.......review වල තියන එක නෙවෙයි විකුනන්නේ

v 300 එකක් තමා ගත්තේ ඇයි බන් ෆොටෝ එකක් දාලා තියෙන්නේ

බැලුව බන් මම එහෙමනම් නිකන් ඉන්නේ නෑ බන්...පර වැඩ කරලා තව කියනවා හදන්න කියපු තැන් ලු හැදුවේ ...හෙන හතම ගහන්න ඕන පාහර කථා කියනවට ගසා කෑවා මදිවට ...![]()
ජන්තු අයියා;18735893 said:හෆොයි..පෙනේද මුන් අපිව නාකි කුකුල්ලු ගානට දාලා තියෙන හැටි.......................![]()
ඕක ස්ලෝ බං.......review වල තියන එක නෙවෙයි විකුනන්නේ![]()
බැලුව බන් මම එහෙමනම් නිකන් ඉන්නේ නෑ බන්...පර වැඩ කරලා තව කියනවා හදන්න කියපු තැන් ලු හැදුවේ ...හෙන හතම ගහන්න ඕන පාහර කථා කියනවට ගසා කෑවා මදිවට ...![]()
කියලා වැඩක් නෑ. බඩා හොඳ වැඩී. කරේ නගිනවා සමහර උන්. තරහවෙන එවුන් තරහ වෙච්චාවෙ. බඩාට කරපු වැඩේ අන්තිම කැත වැඩක්.

මන් ඉස්සර ඒ ත්‍රෙඩ් එක බැලුවනෙ බන්.මන් හිතුවෙ හොදට කරන කෙනෙක් කියල 

seller original porak ban oka dan venne 70 usd vage, youtube eke review ekakuth thibba, fake eva nam salli refund gannava
මන්නම් ට්‍රේල් ගැන දන්නෑ මචෝඅපගේ මැස්සෝ සහ දඩුමොනර පදින සහෝදරයන්ගේ අවදානය පිනිසයි..මට පරන ට්‍රේලක් අරන් රීස්ටෝර් පාරක් දෙන්න ආසයි..හැබැයි ඉතින් බයික් එක ලක්ශෙකට අඩුවෙන් තමයි හොයන්නේ..මොකද්ද සාමන්යෙන් හොද?? 125 හරි 250 හරි ප්‍රශ්නයක් නැහැ

හෙල්ප් එකක් දෙයි ඔය සෙට් එක 

මන් ඉස්සර ඒ ත්‍රෙඩ් එක බැලුවනෙ බන්.මන් හිතුවෙ හොදට කරන කෙනෙක් කියල
![]()
කියලා වැඩක් නෑ. බඩා හොඳ වැඩී. කරේ නගිනවා සමහර උන්. තරහවෙන එවුන් තරහ වෙච්චාවෙ. බඩාට කරපු වැඩේ අන්තිම කැත වැඩක්.

මන් ඉස්සර ඒ ත්‍රෙඩ් එක බැලුවනෙ බන්.මන් හිතුවෙ හොදට කරන කෙනෙක් කියල
![]()

කරනව ඇති. බඩාට කරල තියෙන්නේ අන්තිම කැත වැඩක්. මුලු විස්තරේ කෝල් එකක් දීල අහල බලපන් යුරාජ් අයියට ඕනෙ නම්.

එහෙමත් සීන් එකක්ද 

මන් එතකොට පිදුරුතලාගල හිටියෙ.දත කට පූට්ටු වෙලා උන්නෙ නැත්නම් හොදවයින් දෙකක් දෙසන්න තිබ්බ 

පේන විදිහට ඇගට වදින ගානක් අය කරල තියෙන හැඩයිකථාව විතරක් තියෙන උනුත් ඉන්නවනේ බන්![]()

පේන විදිහට ඇගට වදින ගානක් අය කරල තියෙන හැඩයි![]()

seller original porak ban oka dan venne 70 usd vage, youtube eke review ekakuth thibba, fake eva nam salli refund gannava

කියලා වැඩක් නෑ. බඩා හොඳ වැඩී. කරේ නගිනවා සමහර උන්. තරහවෙන එවුන් තරහ වෙච්චාවෙ. බඩාට කරපු වැඩේ අන්තිම කැත වැඩක්.
........උඹේ ෆොටෝ දැක්කට පස්සේ මම අපේ කාර් එකේත් වින්ඩ්ස්ක්‍රීන් එක යට තියන දැල වගේ කෑල්ල ගලවලා බැලුව බය වෙච්ච පාර 
නෑ නෑ බං සෙලර්ගේ එහෙම අවුලක් නෙවෙයි ඔකේ සම්පූර්ණ සිද්දිය මෙහෙමයි...........ඉස්සල්ලම ආපු V300 එකේ ආවේ හොඳ performance තියන nand flash chips. review වලට ගියෙත් ඒවා මුලින් විකුනුවෙත් ඒවා.......ඕක තමයි හොඳයි කියන්නේ
පස්සේ උනේ kingston හොරෙන්ම nand chip වෙනස් කරා ස්ලෝ එකකට. ඒක නිසා දැන් විකුණන V300 එක කලින් ඒවාට වඩා ස්ලෝ
ඕකට දැන් ටික කාලෙකට කලින් හෙන වලියක් ගියා
echhara slow na 150read 80 write thiyenne oka hodatama athi oya ganata
අපිනම් තාම වින්ඩොස් 7කුකුලනි මොකද කරන්නේ මම මගේ private vps එකේ windows 10 දාන ගමන්, උබලට vps ඕනෑ නම් කියපන්,windows 10 torrent ඕනෑ නම් කියපන් මම vps එකෙන් seed කරන්නම්

කුකුලනි මොකද කරන්නේ මම මගේ private vps එකේ windows 10 දාන ගමන්, උබලට vps ඕනෑ නම් කියපන්,
windows 10 torrent ඕනෑ නම් කියපන් මම vps එකෙන් seed කරන්නම්