ජන්තු අයියා;18734584 said:මේ උබ රවුම් කරලා තියෙන්නේ ITN එකේ කැමරා කාරයවනේ බං...![]()
මන් හිතුවේ වයසක පොර ඌ කියල......




ජන්තු අයියා;18734584 said:මේ උබ රවුම් කරලා තියෙන්නේ ITN එකේ කැමරා කාරයවනේ බං...![]()




මන් හිතුවේ වයසක පොර ඌ කියල......![]()

යකෝ අර ගම්පහ පැත්තෙ තියෙන DGI ද DIG කාගෙද ගැරේජ් එකේ සෑහෙන ගානක් දීලහැදුව නේද ඔය ටික. හදලද නැත්නම් ගලවල හයිකරල සල්ලි අරන්ද උන්.....![]()

කුකුලනි අද පොඩි බඩුවක් ගත්තා දැන් hdd වල කාලේ ඉවරයි බන්,
අනික කවුරු මොනවා කිව්වත් windows 8,8.1 ජරාවක්, දැන් මම use කරන්නේ windows 7 windows 10 දාන්නම තමා ssd එක ගත්තේ
sql server, visual studio, net beans, adobe master collection, vmware workstation, cisco අනන් මනං දැන්මම machine එක ඔන් වෙන්න 10min යනවා,
60gb ssd එකක් තියෙනවා එක මදි, එක දැන්මා torrent seed වෙන්න ලොල්
මේක දැන්මම 1min වලින් machine එක ready
මෙන්න ඉස්සර ssd එකේ windows දාලා තියෙන කොට speed එක
ඕක හෙනම ස්ලෝ![]()
mama mulinma gaththa Pulsar 180 eka...ethakota Brand New Price eka 1.77i

Kingston V300 එක ගන්න එපා බංඕක හෙනම ස්ලෝ
හොඳක් වෙන්නෙ නෑ අර අහින්සකයගෙ සල්ලි මන්කොල්ල කෑව නම්.....
![]()


අපගේ මැස්සෝ සහ දඩුමොනර පදින සහෝදරයන්ගේ අවදානය පිනිසයි..මට පරන ට්රේලක් අරන් රීස්ටෝර් පාරක් දෙන්න ආසයි..හැබැයි ඉතින් බයික් එක ලක්ශෙකට අඩුවෙන් තමයි හොයන්නේ..මොකද්ද සාමන්යෙන් හොද?? 125 හරි 250 හරි ප්රශ්නයක් නැහැ

බැලුවනම් ත්රෙඩ් එක..![]()

