අද බඩා කීයක විතර දඩයක් ගැහුවද, අම්මල හවස කඩේ ගියාද ආයෙත් ගෙදරට ඕනි කෑම බීම ගේන්න....ඇයි බොල තෝපේ පැත්තේ බ්රේක් ලීවර් කියන්නේ වෙන මොනවහරිද..![]()


අද බඩා කීයක විතර දඩයක් ගැහුවද, අම්මල හවස කඩේ ගියාද ආයෙත් ගෙදරට ඕනි කෑම බීම ගේන්න....ඇයි බොල තෝපේ පැත්තේ බ්රේක් ලීවර් කියන්නේ වෙන මොනවහරිද..![]()


http://www.elakiri.com/forum/showpost.php?p=18764435&postcount=7876ඇයි බොල තෝපේ පැත්තේ බ්රේක් ලීවර් කියන්නේ වෙන මොනවහරිද..![]()



අද බඩා කීයක විතර දඩයක් ගැහුවද, අම්මල හවස කඩේ ගියාද ආයෙත් ගෙදරට ඕනි කෑම බීම ගේන්න....![]()



මං ගෙදර හිටියෙ නෑ අද. ගෙදර අය බඩා එනකොට ජනෙල් දොරවල්ර වහලා ගෙදර නෑ වගේ සද්ද නැතුව ඉඳලා..![]()


ජන්තු අයියා;18764333 said:ඉකේයියා..............![]()



ඇයි බොල තෝපේ පැත්තේ බ්රේක් ලීවර් කියන්නේ වෙන මොනවහරිද..![]()



ඇයි බොල තෝපේ පැත්තේ බ්රේක් ලීවර් කියන්නේ වෙන මොනවහරිද..![]()
ලීවර් කිව්වම ඉතින් එක එක ජාතියේ ලීවර් තියනවනේ 
ඉතින් උඹේ පොස්ට් එකේ බ්රේක් කියන විශේෂණ පදය දාල නෑනේ?ලීවර් කිව්වම ඉතින් එක එක ජාතියේ ලීවර් තියනවනේ
![]()


ඊය එච්චරටම හීනිද ඕක![]()

උඹ මොනවද හිතා ගත්තේ? අපි මේ සර්කිට් වයර් ගැන කතා උනේ![]()




ඌ මේ වෙන හීනි එකක් ගැන හිතාගෙන![]()


ඕකෙන් තමා පොර ටැන්කියෙ කුට්ටම් මාර්ක් එක තියල තියෙන්නේ..![]()

යකෝ ඉන්දියන් මගුල් වල බ්රේක් වලට ඔච්චර මොනවද බොලව් වියදම් ? මම ඉස්සර පස්සහ බ්රේක්පෑඩ් මාරු කරා. පස්සහ 2ට 200යි ඉස්සරහ 250යි.

මන් උන්නෙ බඩ වැලක් කියල.අර බඩවැල් හීනි වෙන මොකක්ද සීන් එකක් තියෙනවලුනෙ ඒකයි.උබල මොනවද හිතුවෙ ?උඹ මොනවද හිතා ගත්තේ? අපි මේ සර්කිට් වයර් ගැන කතා උනේ![]()



