ElaKiri Bajaj Pulsar Fan Club-4

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි බොල තෝපේ පැත්තේ බ්‍රේක් ලීවර් කියන්නේ වෙන මොනවහරිද..:angry::angry::angry:
    අද බඩා කීයක විතර දඩයක් ගැහුවද, අම්මල හවස කඩේ ගියාද ආයෙත් ගෙදරට ඕනි කෑම බීම ගේන්න....:P:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද බඩා කීයක විතර දඩයක් ගැහුවද, අම්මල හවස කඩේ ගියාද ආයෙත් ගෙදරට ඕනි කෑම බීම ගේන්න....:P:lol:

    මං ගෙදර හිටියෙ නෑ අද. ගෙදර අය බඩා එනකොට ජනෙල් දොරවල්ර වහලා ගෙදර නෑ වගේ සද්ද නැතුව ඉඳලා..:P:P:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපොයි ඉක්කූටරේ කැඩිල නේද කෑලි වලට :( පව් ආබදිත කෙනෙක්ද මන්ද පිටිපස්සෙ ගිහින් තියෙන්නෙ :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බොල තෝපේ පැත්තේ බ්‍රේක් ලීවර් කියන්නේ වෙන මොනවහරිද..:angry::angry::angry:

    ඉතින් උඹේ පොස්ට් එකේ බ්‍රේක් කියන විශේෂණ පදය දාල නෑනේ?:P ලීවර් කිව්වම ඉතින් එක එක ජාතියේ ලීවර් තියනවනේ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් උඹේ පොස්ට් එකේ බ්‍රේක් කියන විශේෂණ පදය දාල නෑනේ?:P ලීවර් කිව්වම ඉතින් එක එක ජාතියේ ලීවර් තියනවනේ :rofl:

    කුප්ප මෝඩ් ඕෆ් කරන් කියවපන්..:growl::growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    යකෝ ඉන්දියන් මගුල් වල බ්‍රේක් වලට ඔච්චර මොනවද බොලව් වියදම් ? මම ඉස්සර පස්සහ බ්‍රේක්පෑඩ් මාරු කරා. පස්සහ 2ට 200යි ඉස්සරහ 250යි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ ඉන්දියන් මගුල් වල බ්‍රේක් වලට ඔච්චර මොනවද බොලව් වියදම් ? මම ඉස්සර පස්සහ බ්‍රේක්පෑඩ් මාරු කරා. පස්සහ 2ට 200යි ඉස්සරහ 250යි.

    අනේමංදා ඕයි. ජපන් ඒවා නඩත්තු කරන්න බෑ ඉන්දියන් හොඳයි කියලා රෙදි කරට අරන් එන්නේ කට්ටිය..:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ මොනවද හිතා ගත්තේ? අපි මේ සර්කිට් වයර් ගැන කතා උනේ :P
    මන් උන්නෙ බඩ වැලක් කියල.අර බඩවැල් හීනි වෙන මොකක්ද සීන් එකක් තියෙනවලුනෙ ඒකයි.උබල මොනවද හිතුවෙ ?:rofl::oo::oo::oo: