එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේස හැන්ද දෙකලු බං දාන්නේ..
    හයියෝ එක තමා මට උනේ එහෙනං..:dull:

    කවදාවත් ආයේ සෝයි හෝ ඔයිස්ටර් සෝස් දානවනම් මොකකට හරි මේස හැන්දක් හෝ දෙකක් ඇරෙන්න ඊට වඩා දාන්න එපා. කොහොමද යකෝ ඕකෙන් භාගයක් දාලා කන්නේ. සෝයි සෝස් දාලා තව කන්න පුලුවන් අමාරුවෙන් ඔයිස්ටර් සෝස් බෝතලයෙන් භාගයක් හැලුවා කියන්නේ කන්නම බෑ.

    අද රෑට හදලා දාපන් ෆොටෝ එකක්.
     
    thanujaka

    Well-known member
  • කවදාවත් ආයේ සෝයි හෝ ඔයිස්ටර් සෝස් දානවනම් මොකකට හරි මේස හැන්දක් හෝ දෙකක් ඇරෙන්න ඊට වඩා දාන්න එපා. කොහොමද යකෝ ඕකෙන් භාගයක් දාලා කන්නේ. සෝයි සෝස් දාලා තව කන්න පුලුවන් අමාරුවෙන් ඔයිස්ටර් සෝස් බෝතලයෙන් භාගයක් හැලුවා කියන්නේ කන්නම බෑ.

    අද රෑට හදලා දාපන් ෆොටෝ එකක්.

    අද උයන්න වෙන්නේ නෑ බං..
    වීක් එන්ඩ් තමා ආයේ කරන්න වෙන්නේ...
    හදල දාන්නන් අනිවා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    tomato සෝස් බෝතලේ 2/3 වගේ තිබ්බ.. ඒ ටික දැම්ම..
    සෝයා සෝස් බෝතල් භාගෙකුයි, ඔයිස්ටර් සෝස් බෝතල් භාගෙකුයි දැම්ම..
    ඒ වැඩිද..:dull:

    scared_man.jpg

    රෙසිපි දෙන උදවිය දාන්න ඕන ප්‍රමාන ගැන සඳහන් කරන්න වෙනවා මෙයින් මතු...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    PVJ42wz.jpg

    rIhh7gl.jpg

    ඔන්න මමත් හැදුවා වඩේ පොල් අයියා කියපු විදියට.ලස්සනට නම් ආවේ නෑ ඒත් රස නම් හොදට තිබුනා
    කඩල පරිප්පු තිබුනේ නැති නිසා මයිසූර් පරිප්පු වලින් තමයි හැදුවේ ලස්සන නම් නෑ. :(:(:(:(:(

    අහ් මම මේ thread එකට අලුත්

    වැඩේ හොඳට කෙරිල තියනව ..ඊළඟ වතාවේ කඩල පරිප්පු වලින් හදමු.. වඩේ එකේ හැඩය සහ රස ගන්න කඩල පරිප්පු වලින් ලේසියි...මයිසුර් පරිප්පු වලින් හැදුවාම වඩේ එක ටිකක් හයියයි... ඒ වගේම මයිසුර් පරිප්පු රතු පාටට හුරු නිසා හරි ගානට බදින්න අමාරුයි ඉක්මනට පාට වෙනස් වෙන නිසා.. රසට තිබ්බනම් ඒ මදැයි පලවෙනි උත්සාහයෙන්ම.. සුභපැතුම්...
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    rIhh7gl.jpg

    ඔන්න මමත් හැදුවා වඩේ පොල් අයියා කියපු විදියට.ලස්සනට නම් ආවේ නෑ ඒත් රස නම් හොදට තිබුනා
    කඩල පරිප්පු තිබුනේ නැති නිසා මයිසූර් පරිප්පු වලින් තමයි හැදුවේ ලස්සන නම් නෑ. :(:(:(:(:(

    අහ් මම මේ thread එකට අලුත්

    ශා .... මට මේවා උඩ ඉස්සෝ දෙන්නෙක් තුන්දෙනෙක් වාඩි වෙලා ඉන්නවා වගෙත් පේනවා පේනවා වගේ :rofl::rofl::rofl::rolleyes::rolleyes:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    වැඩේ හොඳට කෙරිල තියනව ..ඊළඟ වතාවේ කඩල පරිප්පු වලින් හදමු.. වඩේ එකේ හැඩය සහ රස ගන්න කඩල පරිප්පු වලින් ලේසියි...මයිසුර් පරිප්පු වලින් හැදුවාම වඩේ එක ටිකක් හයියයි... ඒ වගේම මයිසුර් පරිප්පු රතු පාටට හුරු නිසා හරි ගානට බදින්න අමාරුයි ඉක්මනට පාට වෙනස් වෙන නිසා.. රසට තිබ්බනම් ඒ මදැයි පලවෙනි උත්සාහයෙන්ම.. සුභපැතුම්...

    ගොඩක් ස්තුතියි අයිත් හදනකොට කඩල පරිප්පු ගන්න ඕන.ඔව් රස නම් හොදට තිබ්බා.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ශා .... මට මේවා උඩ ඉස්සෝ දෙන්නෙක් තුන්දෙනෙක් වාඩි වෙලා ඉන්නවා වගෙත් පේනවා පේනවා වගේ :rofl::rofl::rofl::rolleyes::rolleyes:

    මොන ඉස්සෝද අවම සම්පත් යටතේ හැදුවේ :( උම්බලකඩ ටිකක් නම් දාන්න හිතන් හිටියා කොහෙද ඒක අමතක උනානේ :oo:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    PVJ42wz.jpg

    rIhh7gl.jpg

    ඔන්න මමත් හැදුවා වඩේ පොල් අයියා කියපු විදියට.ලස්සනට නම් ආවේ නෑ ඒත් රස නම් හොදට තිබුනා
    කඩල පරිප්පු තිබුනේ නැති නිසා මයිසූර් පරිප්පු වලින් තමයි හැදුවේ ලස්සන නම් නෑ. :(:(:(:(:(

    අහ් මම මේ thread එකට අලුත්

    එළකිරි නෙව...
    11.gif
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන ඉස්සෝද අවම සම්පත් යටතේ හැදුවේ :( උම්බලකඩ ටිකක් නම් දාන්න හිතන් හිටියා කොහෙද ඒක අමතක උනානේ :oo:
    එහෙනං ඊට පස්සේ එළියෙං ගහමු උම්බලකඩ කෑල්ලක්.. හරියට..
    මහ බබා පුහුලමට එලියෙං කජ්ජ ගැහුවා වගේ...:rolleyes:
    හරියට කිඹුලා දත ගැලෙව්වට පස්සේ ත්‍රෙඩ් වැටුනා වගේ...:dull:
    හරියට පොලා මෙලඩි දැම්මට පස්සේ සින්දු හැදුනා වගේ :baffled:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එහෙනං ඊට පස්සේ එළියෙං ගහමු උම්බලකඩ කෑල්ලක්.. හරියට..
    මහ බබා පුහුලමට එලියෙං කජ්ජ ගැහුවා වගේ...:rolleyes:
    හරියට කිඹුලා දත ගැලෙව්වට පස්සේ ත්‍රෙඩ් වැටුනා වගේ...:dull:
    හරියට පොලා මෙලඩි දැම්මට පස්සේ සින්දු හැදුනා වගේ :baffled:

    හැදුවට පස්සෙ ඉතින් මිටියෙන් තට්ටු කරලා තමයි උම්බලකඩ කෑල්ල බස්සන්න වෙන්නේ වඩේ එකට :lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැදුවට පස්සෙ ඉතින් මිටියෙන් තට්ටු කරලා තමයි උම්බලකඩ කෑල්ල බස්සන්න වෙන්නේ වඩේ එකට :lol::lol::lol::lol:
    :yes:
    :rofl: අනිත් ඒවාට ඇතුල් කරන්න නං සක්වල ගල පෙරලන්න වෙනවා ඔව්.. ! :lol:
    7.gif