EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹේ වැඩ මාර පිළිවෙලයි සහ නීට් බං............
    :)
    අනේ පැටියෝ...මගෙ සත්තලනේ....
    අර ඉන්පුට් මික්සර් එකත් හදල දීපං කෝ ඔය වගේ ම..........:):):)

    :P:P:P:P හම්මේ බටර් පාර....... :rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹනම් මාර අයින්ස්ටයින් කෙනෙක්නෙ කොල්ලෝ...... :)

    අර සිරාවටමද අර බඩා මාමිගේ මීටරේ කියලා ප්‍රින්ට් කරලා තියෙන්නේ....... :rofl:

    ඔව් ඔව් බෝඩ් එකේ ප්‍රින්ට් කරලා තියෙන්නේ..:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව් බෝඩ් එකේ ප්‍රින්ට් කරලා තියෙන්නේ..:P:P

    :rofl::rofl::rofl: තෝත් මහා කුප්ප වැඩ තමා කරන්නේ......

    මලයෝ මගේ පොඩි වැඩක් තියෙනවා....... මේකයි සින් එක...... මගේ හෙඩ්ෆෝන් සෙට් එකක් තියෙනවා SOL REPUBLIC එකෙන් හම්බුන....... දවසක් අපේ පොඩ්ඩි ඕක පොලවේ ගැහුවනෙ.... එකෙන් එක සවුන්ඩ් එන්ජින් එකක් පුපුරලා ඇතුලේ ස්පිකර් එකට එන වයර් ගැලවුනා...... හරිම පොඩි කම්බි දෙකක් බං තියෙන්නේ......ආයේ වැඩකරන්න මේක පාස්සාගන්නේ කොහොමද කියලා උඹෙන් දැනගන්න ඕනා....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    wade nam kerei habai headphone eke monawa kotai da danna moo :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේද කියන්නේ........ මූ එකෙත් ටැටූ කෙටුවොත් එහෙම....... :rofl::rofl::rofl:

    helmut eka led tikak hi kara ganin harinduwata kiala, safety ekata hondai. brake gahanakota helmut eka piti passen stop/careful wage sign ekak enna haduwa nam ela. piti passen ena ekata penawa ne. anith eka thamai side signal danakota helmut eketh signal watenna hadanna ona. kohomada idea eka :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl::rofl: තෝත් මහා කුප්ප වැඩ තමා කරන්නේ......

    මලයෝ මගේ පොඩි වැඩක් තියෙනවා....... මේකයි සින් එක...... මගේ හෙඩ්ෆෝන් සෙට් එකක් තියෙනවා SOL REPUBLIC එකෙන් හම්බුන....... දවසක් අපේ පොඩ්ඩි ඕක පොලවේ ගැහුවනෙ.... එකෙන් එක සවුන්ඩ් එන්ජින් එකක් පුපුරලා ඇතුලේ ස්පිකර් එකට එන වයර් ගැලවුනා...... හරිම පොඩි කම්බි දෙකක් බං තියෙන්නේ......ආයේ වැඩකරන්න මේක පාස්සාගන්නේ කොහොමද කියලා උඹෙන් දැනගන්න ඕනා....

    වයර් නම් පාස්සගන්න පුලුවන් වෙයි.. ෆොටො එකක් දාන්නකෝ බලන්න.:yes: සවුන්ඩ් එන්ජින් කිව්වෙ මොකක්ද?:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වයර් නම් පාස්සගන්න පුලුවන් වෙයි.. ෆොටො එකක් දාන්නකෝ බලන්න.:yes: සවුන්ඩ් එන්ජින් කිව්වෙ මොකක්ද?:baffled:

    මම ෆොටෝ එකක් එවන්නම් ගෙදර ගිහිල්ල අරගෙන...... සවුන්ඩ් එන්ජින් එක කියන්නේ මේකට.....

    8cd3bfc936d5ac5a6bf70db554640e04.jpg

    ඔය දෙකට හෙඩ්බෑන්ඩ් එක ගැහුවම මෙන්න මෙහෙම අහන්න පුළුවන්.....

    1005563_A04.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ෆොටෝ එකක් එවන්නම් ගෙදර ගිහිල්ල අරගෙන...... සවුන්ඩ් එන්ජින් එක කියන්නේ මේකට.....

    8cd3bfc936d5ac5a6bf70db554640e04.jpg

    ඔය දෙකට හෙඩ්බෑන්ඩ් එක ගැහුවම මෙන්න මෙහෙම අහන්න පුළුවන්.....

    1005563_A04.jpg

    මුන් මේ ස්පීකර් කෑල්ලට මල සමයක් නමක් දාගෙනනේ..:P මං බයවුනා ඇතුලේ විකාර ඈම්ප් කෑල්ලක් එහෙම තියනවද කියලා..:baffled:

    එල එල..:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුන් මේ ස්පීකර් කෑල්ලට මල සමයක් නමක් දාගෙනනේ..:P මං බයවුනා ඇතුලේ විකාර ඈම්ප් කෑල්ලක් එහෙම තියනවද කියලා..:baffled:

    එල එල..:D

    :rofl::rofl::rofl: හික්ස්...... උන් කියන නම ම ඉතින් කිව්වා.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ):cool::cool::cool:

    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :(

    :shocked: :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ කාලේ වනේ වාසේ කිව්වලු!
    යකෝ දැන් මේකේ ඉන්න රබ්බඩ අයියලා තග් සංස්ථාව දාල නේහ් ලොක්කගෙන් වැඩ කොරව ගන්න බලන්නේ.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ කාලේ වනේ වාසේ කිව්වලු!
    යකෝ දැන් මේකේ ඉන්න රබ්බඩ අයියලා තග් සංස්ථාව දාල නේහ් ලොක්කගෙන් වැඩ කොරව ගන්න බලන්නේ.......

    අනේද කියලා.. ඉල්ලන් ඇරගෙන..:rofl::rofl::rofl:

    අනේ අම්මපා අයියේ උඹට ඔහොම එකෙක්ව දැකපු ගමන් අඳුරගන්න බෑ කියලා හිතන්න බෑ..:no: