උඹේ වැඩ මාර පිළිවෙලයි සහ නීට් බං............
අනේ පැටියෝ...මගෙ සත්තලනේ....
අර ඉන්පුට් මික්සර් එකත් හදල දීපං කෝ ඔය වගේ ම..........![]()

හම්මේ බටර් පාර....... 

උඹේ වැඩ මාර පිළිවෙලයි සහ නීට් බං............
අනේ පැටියෝ...මගෙ සත්තලනේ....
අර ඉන්පුට් මික්සර් එකත් හදල දීපං කෝ ඔය වගේ ම..........![]()

හම්මේ බටර් පාර....... 

උඹනම් මාර අයින්ස්ටයින් කෙනෙක්නෙ කොල්ලෝ......
අර සිරාවටමද අර බඩා මාමිගේ මීටරේ කියලා ප්රින්ට් කරලා තියෙන්නේ.......![]()

ඔව් ඔව් බෝඩ් එකේ ප්රින්ට් කරලා තියෙන්නේ..![]()

තෝත් මහා කුප්ප වැඩ තමා කරන්නේ......තෝත් මහා කුප්ප වැඩ තමා කරන්නේ......
මලයෝ මගේ පොඩි වැඩක් තියෙනවා....... මේකයි සින් එක...... මගේ හෙඩ්ෆෝන් සෙට් එකක් තියෙනවා SOL REPUBLIC එකෙන් හම්බුන....... දවසක් අපේ පොඩ්ඩි ඕක පොලවේ ගැහුවනෙ.... එකෙන් එක සවුන්ඩ් එන්ජින් එකක් පුපුරලා ඇතුලේ ස්පිකර් එකට එන වයර් ගැලවුනා...... හරිම පොඩි කම්බි දෙකක් බං තියෙන්නේ......ආයේ වැඩකරන්න මේක පාස්සාගන්නේ කොහොමද කියලා උඹෙන් දැනගන්න ඕනා....

wade nam kerei habai headphone eke monawa kotai da danna moo![]()

අනේද කියන්නේ........ මූ එකෙත් ටැටූ කෙටුවොත් එහෙම.......![]()

තෝත් මහා කුප්ප වැඩ තමා කරන්නේ......
මලයෝ මගේ පොඩි වැඩක් තියෙනවා....... මේකයි සින් එක...... මගේ හෙඩ්ෆෝන් සෙට් එකක් තියෙනවා SOL REPUBLIC එකෙන් හම්බුන....... දවසක් අපේ පොඩ්ඩි ඕක පොලවේ ගැහුවනෙ.... එකෙන් එක සවුන්ඩ් එන්ජින් එකක් පුපුරලා ඇතුලේ ස්පිකර් එකට එන වයර් ගැලවුනා...... හරිම පොඩි කම්බි දෙකක් බං තියෙන්නේ......ආයේ වැඩකරන්න මේක පාස්සාගන්නේ කොහොමද කියලා උඹෙන් දැනගන්න ඕනා....
සවුන්ඩ් එන්ජින් කිව්වෙ මොකක්ද?
helmut eka led tikak hi kara ganin harinduwata kiala, safety ekata hondai. brake gahanakota helmut eka piti passen stop/careful wage sign ekak enna haduwa nam ela. piti passen ena ekata penawa ne. anith eka thamai side signal danakota helmut eketh signal watenna hadanna ona. kohomada idea eka![]()

වයර් නම් පාස්සගන්න පුලුවන් වෙයි.. ෆොටො එකක් දාන්නකෝ බලන්න.සවුන්ඩ් එන්ජින් කිව්වෙ මොකක්ද?
![]()
මම ෆොටෝ එකක් එවන්නම් ගෙදර ගිහිල්ල අරගෙන...... සවුන්ඩ් එන්ජින් එක කියන්නේ මේකට.....
![]()
ඔය දෙකට හෙඩ්බෑන්ඩ් එක ගැහුවම මෙන්න මෙහෙම අහන්න පුළුවන්.....
![]()
මං බයවුනා ඇතුලේ විකාර ඈම්ප් කෑල්ලක් එහෙම තියනවද කියලා..

මුන් මේ ස්පීකර් කෑල්ලට මල සමයක් නමක් දාගෙනනේ..මං බයවුනා ඇතුලේ විකාර ඈම්ප් කෑල්ලක් එහෙම තියනවද කියලා..
එල එල..![]()

හික්ස්...... උන් කියන නම ම ඉතින් කිව්වා.... 
මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
්
අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා![]()

ඕකෙන් පුළුවන් , වාහනවල් විතරද ?
බදාගෙ වෙන මොනවත් ආර් පි එම් බැරි වෙයිද චෙක් අකර ගන්න
Ok මචන්. 
මූ circuit එක යටින් බඩා මාමිගේ RPM මීටරේ කියල ලියලා
ඕක ඊළඟට ගන්න එකා බලයි මේ මොන හරුපයක්ද කියල![]()
මොන හුයන්නක්ද බලයි මේ...... 
අනේ කාලේ වනේ වාසේ කිව්වලු!
යකෝ දැන් මේකේ ඉන්න රබ්බඩ අයියලා තග් සංස්ථාව දාල නේහ් ලොක්කගෙන් වැඩ කොරව ගන්න බලන්නේ.......