නියම චන්ද සටන දැනුයි පටන් ගත්තෙ,,,,,
ඔන්න කට්ටියම දැන් ගේමට බැහල ඉන්නෙ,,දැනුයි යකෝ නියම චන්ද සටන පටන් ගන්නෙ,,

බලමු ලන්කාවෙ ඉන්නෙ මොලයක් බුද්දියක් තියෙන මිනිස්සුද කියලා,,,හොදට හිතලා කතිරෙ ගහපල්ලා,,හිත හිත ඉන්න දෙයක් නෑ,,,ආපහු නැත්තම් ඉතින් අවුරුදු 5ක් 6ක් ඉදහල්ලකො හූල්ල හූල්ල

ඊ ලගට............................
මගේ මනාපෙ නම් මෙයාට තමයි

කතිර 3ම මෙයාට තමයි මම දෙන්නෙ xxx

මේ කෙලී විතරයි කොල්ලො වෙනුවෙන් වැඩක් කරේ,,බොරු පොරොන්දු දුන්නෙ නෑ
තමන්ගෙ උපරිමෙන් කොල්ලොන්ට කෙල්ලොන්ට සප් එක දුන්නා,,බොක්කෙන් වැඩ කරා,,හිත කැඩුවෙ නෑ කවදාවත්,,හිත කැඩුන කොල්ලොන්ගෙ හිත් ගැන හිතුවෙ මේ කෙලී විතරයි 

හිතට අත තියල අහල බලහන් මේ කෙල්ල ගැන උබෙන්ම
ලන්කාවම ඇය සමගයි 

පෙරලියක් කරන්න වරෙල්ලා

(images from sl memes page )

පහල ඒවා thread එකට Add කරෙ මචන් Peter001 සහ WILD-EYE මචන්ලා දෙන්නා
,,එල හොදේ,,පට්ට,,ඔන්න ඒවත් එහෙනම් ඉස්සරහටම දැම්මා,,

වචනයක් වත් කියන්නෙප හොදේ මේ කෙලීට විරුද්දව

,,,බස්සනව ලන්කාවෙ මුලු තාරුන්යම පාරට 

අඩෝ මගේ චන්දෙ වෙනස් කරන්නද බන් ,,,Joker ලොක්කත් ඉල්ල්නවලු,,,If You Are Good at Something Never Do It For Free

,,,මොකටද හාල් කෑලි ජන්ගි වලට මගෙ චන්දෙ දෙන්නෙ 
,,,,, Joker ලොක්කට මගෙ චන්දෙ

Keep adding guys

x

Last edited: