යාලුවනේ මට පොඩි හදිස්සියකට රුපියල් ලක්ෂ 2ක වගේ ඕනේ
මම personal loan එකක් දාන්න බැලුවේ
මට මාසෙකට 30,000/= salary එකක් එනවා . අතට හම්බවෙන්නේ 27ක් වගේ
මගේ පඩිය එන්නේ සම්පත් එකට . සම්පත් එකෙන් ගිහින් ඇහුවාම ඒගොල්ලෝ personal loans දෙන්නේ නැහැලු
මම දැන් වෙන බැංකුවකින් ගන්න බැලුවේ
Personal loans දෙන වෙන බැංකු මොනවද
බැංකු වල වැඩ කරන අය කියන්නකෝ දන්නවනම්
Interest rate එක අඩු හොද බැංකුවක්
ඉක්මනට ගන්නත් ඕනේ