.

බල තනහාව අැති වෙනව.අනික බලේ කියන දේ අයුතු විදිහට පාවිච්චි කරනව.හැමෝටම එකයි මේ දේනම්.

Ranil Gana thama lankawe minissu danne na bn
මාත් ජීවිතේට UNP දෙන්නෙ හිතන් හිටියෙ නෑ, දීලත් නෑ ... ඒත් මේ පාර සුවිශේෂ අවස්ථාවක් විදියට සළකල UNP එකට දුන්න![]()
එහෙනම් දිල්කාගේ මහත්තයටත් වොට් එකක් දිපන් එයත් හැඩල් කරනවා ඇතිනේ හැමදාම.විහිලුවක් කොල්ලෝ.

එකෙන්ම මාත් unp ඒකට දුන්නෙ. රටට කෙල උනත් මහින්ද එලවන්න ඕනේ නිසා.
මාත් ජීවිතේට UNP දෙන්නෙ හිතන් හිටියෙ නෑ, දීලත් නෑ ... ඒත් මේ පාර සුවිශේෂ අවස්ථාවක් විදියට සළකල UNP එකට දුන්න![]()
ඔව් බන් මම නම් ජීවිතේට රනිලට දෙන්න හිටපු එකෙක් නෙවෙයි. මම තරම් රනිල්ට එලකිරියේ මඩ ගහපු එකෙක් නැතුව ඇති.(gayankuwait knows ) ඒත් මේ පාර දෙන්න ඕනය කියලා හිතුවා.
මාත් ජීවිතේ පලවෙනි වතාවට UNP එකට චන්දෙ දුන්නෙ.
මහින්ද මල් තියල වදින්න ඔනෙ මනුස්සයෙක්.එත් දැන් පොරගෙ කාලේ හරි.ඕනේම කෙනෙක් ගොඩාක් කල් බලයේ තියන්න හොද නෑ.බල තනහාව අැති වෙනව.අනික බලේ කියන දේ අයුතු විදිහට පාවිච්චි කරනව.හැමෝටම එකයි මේ දේනම්.
![]()
මාත් එහෙමයි බන්

පහුගිය ටිකේ මේකේ ෆේක් අනාතයෝ ටිකගේ ඇඬි වැඩියාව අහලා අහලා එපා වෙලා අද මම JVP එකට ගහන්නේ නැතිව UNP එකට ගහලා ආවා. රෙද්ද.

මාත් ජීවිතේට UNP දෙන්නෙ හිතන් හිටියෙ නෑ, දීලත් නෑ ... ඒත් මේ පාර සුවිශේෂ අවස්ථාවක් විදියට සළකල UNP එකට දුන්න![]()

ඉතින් උබල jvp එකට දෙන්න එපැයි වෙන එකක් නැත්තම්![]()

jvp උන් කරන්නෙ කල දුටු කල වළ ඉහ ගන්නෙකනෙ බන් ... ඒකෙන් වෙන්නෙ මහින්දය ආයෙ ඔළුව උස්සන එක
මුළින්ම වඩාත් ප්රමුඛ ප්රශ්ණෙට ෂොට් එක දීල ඉන්න ඕන![]()

jvp උන් කරන්නෙ කල දුටු කල වළ ඉහ ගන්නෙකනෙ බන් ... ඒකෙන් වෙන්නෙ මහින්දය ආයෙ ඔළුව උස්සන එක
මුළින්ම වඩාත් ප්රමුඛ ප්රශ්ණෙට ෂොට් එක දීල ඉන්න ඕන![]()