.....................
.....................
.....................
.....................
.....................
මචං පොඩි ප්රශ්නයක් තියෙනවා PC එකක..මෙන්න මේවා තමයි hardware specifications
Intel Core i7 - 3.4
RAM - 8GB
VGA - NVIDIA GeForce GTX 560
Hard - 1TB
OS - Windows 7 (64 bit)
මේක අරගෙන නම් අවුරුදු දෙකක් වගේ..අවුලක් නැතිව හොදට තිබ්බා..ඒත් ළගකදී ඉදන් auto freeze වෙනවා..ඒත් එක්කම ටිකකින් ඔෆ් වෙනවා..ආයේ ස්ටාට් කළාම සමහර විට ලෝඩ් වෙද්දිම ස්ටක් වෙලා තියෙනවා..ලෙඩ ගොඩයි..softwares මුකුත්ම පුරවලා නෑ..
Format කරලා බැලුවා වෛරස්වත්ද කියල..ඒත් නෑ..
මොකක් වෙන්න පුලුවන් ද හේතුව ?? විසදුම්?
පොඩි හෙල්ප් එකක් දෙන්න දන්න කෙනෙක්.. අනිත් අය බම්ප් එකක් දාන්න.
.....................
.....................
.....................
.....................
මචං පොඩි ප්රශ්නයක් තියෙනවා PC එකක..මෙන්න මේවා තමයි hardware specifications
Intel Core i7 - 3.4
RAM - 8GB
VGA - NVIDIA GeForce GTX 560
Hard - 1TB
OS - Windows 7 (64 bit)
මේක අරගෙන නම් අවුරුදු දෙකක් වගේ..අවුලක් නැතිව හොදට තිබ්බා..ඒත් ළගකදී ඉදන් auto freeze වෙනවා..ඒත් එක්කම ටිකකින් ඔෆ් වෙනවා..ආයේ ස්ටාට් කළාම සමහර විට ලෝඩ් වෙද්දිම ස්ටක් වෙලා තියෙනවා..ලෙඩ ගොඩයි..softwares මුකුත්ම පුරවලා නෑ..
Format කරලා බැලුවා වෛරස්වත්ද කියල..ඒත් නෑ..මොකක් වෙන්න පුලුවන් ද හේතුව ?? විසදුම්?
පොඩි හෙල්ප් එකක් දෙන්න දන්න කෙනෙක්.. අනිත් අය බම්ප් එකක් දාන්න.