PC Freezes

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    .....................
    .....................

    .....................
    .....................

    .....................






    මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා PC එකක..මෙන්න මේවා තමයි hardware specifications

    Intel Core i7 - 3.4
    RAM - 8GB
    VGA - NVIDIA GeForce GTX 560
    Hard - 1TB

    OS - Windows 7 (64 bit)

    මේක අරගෙන නම් අවුරුදු දෙකක් වගේ..අවුලක් නැතිව හොදට තිබ්බා..ඒත් ළගකදී ඉදන් auto freeze වෙනවා..ඒත් එක්කම ටිකකින් ඔෆ් වෙනවා..ආයේ ස්ටාට් කළාම සමහර විට ලෝඩ් වෙද්දිම ස්ටක් වෙලා තියෙනවා..ලෙඩ ගොඩයි..softwares මුකුත්ම පුරවලා නෑ..:) Format කරලා බැලුවා වෛරස්වත්ද කියල..ඒත් නෑ..

    මොකක් වෙන්න පුලුවන් ද හේතුව ?? විසදුම්?

    පොඩි හෙල්ප් එකක් දෙන්න දන්න කෙනෙක්.. අනිත් අය බම්ප් එකක් දාන්න.

     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    Over Heat wenawa ati ban...........cooling fan 1 hariyatama wadada balanna..... heat sink compound dala balanna cooling fan 1ta
     
    • Like
    Reactions: elektro

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    OS ekada freeze wenne nath nam PC eka stuck wenawada, OS eka dala drivers hariyata dapan M/B drivers serama hariyata dapan
    fan check karapan VGA and cpu thermal paste parana welada danne naha
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    cooling fan eka balapan.beep saddayak awillada shutdown wenne,Normal wada karanakotada natthan game wage play karanakota da?ehema num ram eka wennath puluwan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කෑලි ටික ඔක්කෝම ගලවලා හොදට සුද්ද කරලා ආපහු දාලා බලපන්.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    machan oka over heat case ekak
    poddak vga card eka allala balaban eka parama off unama
    unu wena size rath welanam vga fan eka awul gihin ethi.
    mata oka una
    passe mama separate fan eka set kala

    pelak ewwa dust eka ehema gihin RPM eka adu wenawa.weda kalath RPM eka adu unath heat wenawa
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    machan oka over heat case ekak
    poddak vga card eka allala balaban eka parama off unama
    unu wena size rath welanam vga fan eka awul gihin ethi.
    mata oka una
    passe mama separate fan eka set kala

    pelak ewwa dust eka ehema gihin RPM eka adu wenawa.weda kalath RPM eka adu unath heat wenawa

    Thanx machan..mama balannam ..gedaradi nan normal suddayak dunna..vga eka poddak sudda kala..passe on karaddi vga settings reset wela :P
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    කෑලි ටික ඔක්කෝම ගලවලා හොදට සුද්ද කරලා ආපහු දාලා බලපන්.

    සාමාන්‍යෙයන් සුද්ද කළා මචං..vga එහෙම නම් ගැලෙව්වේ නැ..කරලා බලන්න ඕන ෂොප් එකකට ගිහින් සර්විස් එකක්. ..තෑන්ක්ස් මචං
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සාමාන්‍යෙයන් සුද්ද කළා මචං..vga එහෙම නම් ගැලෙව්වේ නැ..කරලා බලන්න ඕන ෂොප් එකකට ගිහින් සර්විස් එකක්. ..තෑන්ක්ස් මචං

    ග්‍රැෆික් කාඩ් එහෙම ගලවන්නේ නැතුව සුද්ද කරලා වැඩක් නෑ.
    ඔක්කෝම කෑලි ගලවලා,කේසින් එකෙන් බෝර්ඩ් එක එලියට අරන් කේසින් එකේ ඇතුල එක්කම සුද්ද කරලා බලපන් ප්‍රොසාගේ ෆෑන් එක එහෙම හොදට ක්ලීන් කරලා.
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    hard eka cheak parapan...
    Hard.Disk.Sentinel.Pro.v4.00.Multilingual.Incl.Keyfilemaker-CORE
    meken balapan.disk eke health adu wela ethi..
     

    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    26
    28
    Hard disk aulakata blue screen eka enawa macho.vga card eka ain karala bios wala "load safe default" dala balapan.awula eath tiyenawanam power supply eka th maaru karapan.eath lede tiyenawanam mother board eka thama puthe... so sorry....